IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගෑණු මොළේ තරම පෙනේ

මණ්ඩලයකි. එහි කළමනාකාර අධ්‍යක්ෂවරියකි. මුලදී ඇගේ ඉල්ලුම්පත්‍රය කුණු කූඩයට ගියාලු. ඒත් දේශපාලකයෙක් ඇයට උදව් කළාලු.

ඇය කටුනායක පැත්තේ රජයේ ආයතනයක ලොක්කියක් කළෙත් ඔහුලු. ඇය වෙන අයට වඩා ඉහළින් පියාසර කළත් එදා රැකියාව ගැනත් කිසිවක් දැනගත්තේ නැතිලු. ඉන් පසුව ඇය තොටුපළ අධිකාරියකට පත් කළාලු. තොටුපොළ ගැනද හසරක් නොදැන සිටියත් අර දේශපාලකයා ඇගේ පැත්තේ නිසා ජොබ් එක ලැබුණාලු. ඒත් දැන් කොස්සක් මතු වෙලාලු.

ඇගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සහතික නැතිව ඇම්.ඩී.පදවියේ කොන්ත්‍රාත්තුව තවම අත්සන් කර නැතිලු. ඇයට ඇත්තේ ඒ.එල් පමණක්ලු. එහෙත් ඇගේ කයිවාරුවෙන් කියවෙන්නේ ඇයට නීති උපාධියක් ඇති බවලු. හැබැයි ඇය කලකට පෙර නීති උපාධිය කිරීමට පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වුණාලු. ඇය අලුත් පදවියට පත්වූ පසුව සේවකයන්ට හීලත් දී රුපියල් 65,000ක බිලක් තරු පහේ හෝටලයකින් ගෙනාවාලු.

එක් සේවකයකුට කිරිබත් කෑල්ලක්, කට්ට සම්බෝල ටිකක් සහ ඇඹුල් තියල් මාළු කෑල්ලක් දීමට බදු ගෙවන්නන් 65,000ක් ගෙව්වේ එහෙමලු. 



අදහස් (0)

ගෑණු මොළේ තරම පෙනේ

ඩිලාන් Wednesday, 15 June 2016 07:53 AM

මෙහි සංග්‍රහය ලැබූ සේවක සංඛ්‍යාව හරියටම දැනගන්න පුළුවන් නම්...

:       0       0

පෙරේරා Tuesday, 14 June 2016 06:54 AM

සුදුසුකම් නැති අය ඔහොම තමා. මොළෙන් නොවේ වැඩ කරන්නේ (නි)

:       0       0

සිල්වා Tuesday, 14 June 2016 07:07 AM

එකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ... (ර)

:       0       0

උදාර Friday, 17 June 2016 03:06 AM

අනේ ඉතින් මේවට මොනවට උත්තර දෙනවද? (නි)

:       0       0

සෑම් Friday, 17 June 2016 03:35 AM

රුවින් අග තැන්පත් තවත් ඩයස් බණ්ඩාරනායක කෙනෙක්ද ? මොනා වුනත් අමාත්‍යංශ භාරව ඉන්න ඇමතිලාට වඩා මෙයාට ඉංග්‍රීසි හොඳට පුළුවන් (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Saturday, 18 June 2016 04:15 AM

අප පැතූ වෙනස මෙයද? (නි)

:       0       0

ටෙනිසන් Sunday, 12 June 2016 06:18 PM

ගැහැණු මොළේ හැඳිමිටේ දිගට තිබුණේ ඉ්සසර (නි)

:       0       0

අසෝකා Sunday, 19 June 2016 11:13 AM

දොඩන්ගොඩ කිව්වා හරි. මෙයාව පත් කරපු කෙනාගේ මොලේ හැදී මිටෙන් බාගයටත් වඩා අඩු ඇති. දිලිනිකා නම් එයාගේ තරම හොදින් පෙන්වා තියෙනවා. අද ගැහැණිය නැත්නම් ලෝකය කොතනද? (ර)

:       0       0

පෙරේරා Saturday, 18 June 2016 06:02 AM

අනේ එයා අහිංසක කෙල්ලෙක් වෙන්න ඇති. පව් අනේ! ආණ්ඩුව පෙරළෙනකොට තමා මට දුක (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Monday, 13 June 2016 05:00 AM

මෙයාව පත් කළේ හැමදාම නෝන්ඩි වැඩ කරන ජෝන් කියලයි කියන්නේ (බ)

:       0       0

ගමගේ Friday, 24 June 2016 01:26 PM

බොරු සහතික පෙන්නා රැකියාවක් ලබා ඇත්නම් වහාම ඇයට විරුද්ධව කටයුතු කළයුතුය. තවද රැකියාව දුන් අයටද විරුද්ධව ක්‍රියා කළයුතුය. එසේ වුවහොත් මින් ඉදිරියටවත් රැකියා දීමේදී නිලධාරීන් මෙසේ කරන්නේ නැත. (නි)

:       0       0

දිලිනිකා Thursday, 16 June 2016 05:44 AM

ගැහැණු මොළේ හැඳිමිටටත් වඩා අඩුයි කියලා අපිට පිළිගන්න පුළුවන් නම් පිරිමි කොහොමද ඒ ගැන කියන්නේ? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 12 June 2016 03:26 PM

මෙම සිද්ධියට නුගත් තනතුරට නුසුදුසු කළමනාකාර අධ්‍යක්ෂවරියට දොස් පවරා වැඩක් නැහැ , මෙවෙනි කෙනෙක් පත්කරන්න උදව් කරපු අර දේශපාලකයට දොස් නැගිමත් ඔහු ගෙන සොයා බලා කටයුතු කිරීමත් හොඳයි (බ)

:       0       0

සුලෝචන Tuesday, 14 June 2016 06:19 AM

ටෙනිසන් කියන දේ හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1078 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 140 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 432 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1113 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2182 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site