IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ගීතාංජන කටුනායක පිරික්සයි

කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි අධියරේ වැඩ දෙවසරකින් අවසන්වීමෙන් පසු  වසරකට එක්කෝටි විසි ලක්ෂයක් ගුවන් මගීනට පහසුකම් සැලසිය හැකි බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා කියයි. දැනට වසරකට හැට ලක්ෂයක් මගීනට පහසුකම් ඇත. කටුනායක ඉදිකිරීම් සෝදිසි කළ ගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ පළමු වසරේදී ගුවන් මගීන් දස ලක්ෂකට පහසුකම් සලසන බවත් ඔහු කීවේය. වසර 2018 වන විට කටුනායකින් හා මත්තලින් වාර්සිකව ගුවන්මගීන් එක්කෝටි අසූ ලක්ෂයකට පහසුකම් සැපයියි හැකි බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාව අප්‍රිකාව පමණක් නොව බටහිර හා නැගෙනහිර යා කරන ප්‍රධානතම කේන්ද්‍රය වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.



අදහස් (0)

ගීතාංජන කටුනායක පිරික්සයි

අචිනි Sunday, 18 November 2012 06:06 PM

හොදින් බලන්න වැරදි සොයන්න

:       0       0

රනේෂ් Sunday, 18 November 2012 08:33 PM

අලුතෙන් ආවම කියන්දෙ දෙයක් තියෙන්න එපායැ (අ)

:       0       0

සමීරා Monday, 19 November 2012 12:08 PM

ඉක්මනට වැඩ ඉවර කරගන්න සුභ පැතුම් (දී)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 01:12 PM

මොකද මේ හිටපු ගමන්? (නි)

:       0       0

අනිල් Sunday, 18 November 2012 01:49 PM

හොද වැඩක්

:       0       0

අජිත් Monday, 19 November 2012 07:29 AM

වැඩේ නම් හොදයි

:       0       0

වන්නි Monday, 19 November 2012 07:58 AM

මොකද්ද අනේ ඒ

:       0       0

සිල්වා Monday, 19 November 2012 03:31 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 0 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 11 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 265 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 362 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 318 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 820 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39461 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site