මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු අට දෙනෙක් නගරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේය.
සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිනියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගීතාට විරෝධය පාන්න පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරති
රොකී Sunday, 05 June 2016 02:55 PM
සඳුන්, එයා තනියම බේරලා අමුතු රටක් ඔහෙට දෙන්න ඇති. අනේ මගේ කට! ඔහෙලා වගේ අය තාමත් ඉන්නවනේ (නි)
ජයම්පති Sunday, 05 June 2016 08:57 AM
අපිට පාඩුවෙයි.(හේ)
සමන් Sunday, 05 June 2016 09:23 AM
අට දෙනා නැතුවට කොච්චර සෙනගක් එන්න ඉන්නවද (හේ)
වික්‍රම Sunday, 05 June 2016 09:38 AM
වහල්ලු කොච්චර ඉන්නවද හැබෑට ?(හේ)
වික්‍රම Sunday, 05 June 2016 10:02 AM
ගීතට විරුද්ධව නෙවෙයි, (හේ)
දයාවතී Sunday, 05 June 2016 10:18 AM
දේශපාලනය කරන්න කලින් ව්‍යවස්ථාව කියවලා පිටරට පුරවැසිකම් අයින් කරගන්න ඕනෑ නේද? ඔවුන්ට ඡන්දෙ දෙන මිනිසුන් තමයි නූගත් හරියට බැලුවොත් (නි)
ජයතු Sunday, 05 June 2016 10:25 AM
මේ වෙනකොට අතිවිශාල මහජනතාවක් රැස්වෙලානේ ඇත්තේ. නේද? (නි)
තිලංක Sunday, 05 June 2016 10:24 AM
අපිට නම් දැන් මේවා එපාවෙලා (නි)
කවිඳු Sunday, 05 June 2016 10:28 AM
වික්‍රම වගේ අය දැක්කහම අපිට හරිම දුකයි (නි)
සදුන් Sunday, 05 June 2016 10:26 AM
අද වහල්ලු වගේ ඉන්න තිබ්බා මහින්ද මහත්තය රට බේර නොගත්තා නම් (හේ)
ලංකා Sunday, 05 June 2016 10:30 AM
ජය වේවා ඇති මහත් මහා ජන ගගක් ගලනවා (හේ)