( තිලකරත්න දිසානායක)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත.
මෙම සිසුවා ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවාය.
ඔහු සිය ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් කීවේ මෙවර ශිෂ්‍යත්ව විභාගය තරමක් අමාරු වුවත්, වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේවි යැයි අදහසක් තිබූ බවත් ඔහුගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙකු වීම බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝතමියේ හපනාට ශිෂ්‍යත්වයෙන් 198ක්
ආනන්ද පිටබැද්දර Friday, 17 November 2023 11:19 AM
බුදු සරණයි පුතේ ඔයාට. සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන රටටම කීර්තියක් ගෙනදෙන වාසනා වන්ත පුරවැසියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!
ලසන්ත Friday, 17 November 2023 11:48 AM
අකිල විරාජ් ඇමැතිවරයා සිටියදී ගත් තීරණයක් මත වෙනියා දීම නතර කළා වගේම ලකුණු දීමත් නතර කර A,B,C වැනි සංඛේත ක්‍රමයක් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල දීමේදී අනුගමනය කළොත් හොඳයි... මෙහෙම කෙනෙකුත් හෝ කීප දෙනෙකුගේ ලකුණු ප්‍රසිද්ධ වුණාම අනෙක් දරුවෝ මානසිකව දුර්වල වෙනවා..