IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගතවු මාස 10 කදී සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක්

( තිළිණි ද සිල්වා )

කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රට සංචාරකයන්ට විවෘත කිරිමෙන් පසු මෙරටට මේ වන විට සංචාරකයන් 70,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ඒ හරහා මෙම ඉපැයීම් ලබා ගෙන ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කීය.

ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලබන වසරේ දි මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද හෙතෙම කීවේය.

මේ මාසය අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්  ,ඒ හරහා ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා කොවිඩ් සුරක්ෂිත රටක් වන බවද  සංචාරක අමාත්‍යවරයා කීවේය.

මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින බවත් ඉකුත් 08 වෙනිදා වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 63ක් මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රංශයේ පැරිස් නුවර ෂැංග්‍රිලා හෝටලයේ දි ඊයේ (09) පැවති ප්‍රංශ සංචාරක නියෝජිතායතන හා මාධ්‍ය වේදීන් අතර පැවති හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

 

 

 



අදහස් (5)

ගතවු මාස 10 කදී සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක්

බද්රානි Wednesday, 10 November 2021 07:47 PM

හෝටල් නිරෝධායන මාෆියාව තුළින් විදේශගත ශ්‍රමිකයින්ගෙන් ගසා කෑ මුදල ඔය වගේ දෙගුණයක් වත් ඇති... ඔවුන්ට නම් හෙනම ගහනවා ඒ කල අපරාදෙට?

:       0       11

ASANKAThursday, 11 November 2021 10:26 AM

සහතික ඇත්ත එයාපෝර්ට් එකේ පී.සී.ආර් ලැබ එකක් තියෙද්දී බොරුවට හෝටල් වලට යවලා හොඳට ගරා ගත්තා .ඒවා තමයි ප්රෝෆිට් කියලා පෙන්වන්නේ

:       0       1

ගමේ එකාලා Wednesday, 10 November 2021 09:19 PM

ආර්ථිකය කඩා වැටිලා කියලා ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන කතා කාටද විශ්වාස කරන්න පුළුවන්...?

:       1       7

dickson Thursday, 11 November 2021 01:41 AM

තවත් රට කන එක තමයි වෙන්නේ...

:       0       0

palitha Thursday, 11 November 2021 07:14 AM

දැන් සල්ලි තියනවනේ ඉක්මනට මැති ඇමතිලා අලුත් වාහන කියන්න කියමු නේද

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 355 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 752 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 567 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 436 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1236 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 544 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22673 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site