IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගීතා කුමාරසිංහ උද්ඝෝෂණයක් නවත්වයි

කරන්දෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියන් මහා මාර්ග අවහිර කරමින් පැය 8 ක් තිස්සේ පැවති උද්ඝෝෂණය අද සවස 6.00 ට පමණ අවසන් විය.

පාර හදා දීමට මහා මාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මහතා  පොරොන්දු වු බව  ගීතා කුමාරසිංහ මහත්මිය ගැමියන්ට කීවාය.

ගීතා කුමාරසිංහ  මහත්මිය දුන් පොරොන්දුව පිළිගත් ගැමියෝ උද්ඝෝෂණය අත් හලහ.



අදහස් (0)

ගීතා කුමාරසිංහ උද්ඝෝෂණයක් නවත්වයි

නෙතුමි Saturday, 18 May 2013 08:11 PM

එහෙනම් ඕක වෙනකම් මෙතුමියට පෙනිසිටින්න සහ වගකියන්න වෙයි වගේ,(අ)

:       0       0

හේරත් Saturday, 18 May 2013 08:39 PM

ඔන්න වැඩ. කොරලම පෙන්නමු. ජය දෙගොල්ලන්ටම. (නි)

:       0       0

සුරංග Sunday, 19 May 2013 12:41 PM

නියමයි

:       0       0

ගාමිණී - සිරි Saturday, 18 May 2013 09:18 PM

ගීතා වනාහී සම්මාන්නනීය නිලියක් වගේම, වැඩකට රජයේ ප්‍රතිපාදන නැත්නම්, අතේ සල්ලි වලින් හෝ වැඩේ කරන්න පසුබට නොවෙන , ඇඹරෙන්නෙ නැති කාන්තාවක්. කරන්දෙනියටත් තරුවක් පායලා වගේ !!! (නි)

:       0       0

රෝහිත Saturday, 18 May 2013 09:43 PM

මොනවා වුනත් ඇය දන්නවා අවස්ථාවට අනුව කළ යුතු දේ (නි)

:       0       0

දිසානායක Sunday, 19 May 2013 01:19 PM

වාස් මහත්තයෝ ගීතා නෝනා හොදට වැඩ කලේ අපේ පළාතේ ඉන්න කොට ඇතුල්කෝට්ටේ බොරුනම් අහන්නකො.(නදී)

:       0       0

ප්‍රදීපා Saturday, 18 May 2013 10:01 PM

හැබැයි කෝපි කෝප්පෙන් ගහගන්න එහෙම බැහැ හරිද.... (නි)

:       0       0

අරුණ Saturday, 18 May 2013 10:09 PM

යමු යමු පෙරටම යමු (නි)

:       0       0

ලලිත් Saturday, 18 May 2013 10:11 PM

රිදී තිරයේ කතාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

රංජනී Saturday, 18 May 2013 11:07 PM

දැන් ඉතින් ලැජ්ජාවට හරි පාර හදලා දේවි. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 19 May 2013 07:05 PM

කෝපී බොන්නේ නැති තැන් වලදී ගීතා අක්කා හරි හොදයි.(නදී)

:       0       0

සරත් Sunday, 19 May 2013 12:11 AM

මම ගීතක්කා නම් ඒ අයට පාර හදාදෙන්න අතේ තියන අන්තිම සතෙත් වියදම් කරනවා. අපි හෙට මැරෙයිද කවුද දන්නේ? (නි)..

:       0       0

සිල්වා Sunday, 19 May 2013 12:32 AM

පුළුවන් මිනිහා කරයි, බැරි මිනිහා කරන හැටි උගන්වයි (නි)

:       0       0

ගයන් Sunday, 19 May 2013 01:42 AM

මෙයාට ගාල්ල මතක් උනේ වයසට ගියාම. අපේ අයටත් ලැජ්ජා නෑ නේ මේ වගේ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න. මෙයාලව පාර්ලිමේන්තු යවල මොනවද බලාපොරොත්තු වෙන්නේ?(නදී)

:       0       0

උපාලි Sunday, 19 May 2013 02:11 AM

මේ වගේ සුළු දේකටත් ඇමැතිවරුම මැදිහත් වෙන්න ඕනෑ නම් මොන එහෙකටද කෝටි ගණන් වියදම් කර කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලයි පළාත් මන්ත්‍රීලයි කියලා ජාතියක් අපි නඩත්තු කරන්නෙ? ඒවා නිකම්ම සුදු අලි බව තමයි මේකෙන් නැවත නැවතත් තහවුරු වෙන්නේ. අනේ අපේ සල්ලි. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 19 May 2013 02:40 AM

මෙයා ගැමියන් අතරට ගියේ කොහොමද?  අද ගමේ මිනිස්සු ලෙහෙසියෙන් ෂේප් කරගන්න අමාරුයි.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 19 May 2013 06:08 AM

මෙයා පරාද වෙච්ච වෙලාවේ අඬපු හැටි මට තවමත් මතකයි. (නදී)

:       0       0

පෙරේරා Sunday, 19 May 2013 06:33 AM

බබා අඬන්න ගත්තම සූප්පුවක් කටේ ගහපුවම ඒක නවත්වනවා .(නදී)

:       0       0

හේමාල් Sunday, 19 May 2013 08:27 AM

උද්ගෝෂණ මවන්නෙත් නැතිකරන්නෙත් එකම පිරිසක්. (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 19 May 2013 08:49 AM

අපේ ගීතා අක්කට ජයවේවා!(නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 19 May 2013 09:22 AM

මේ දර්ශනය සමහරවිට ඇයගේ ඉදිරි චිත්‍රපටි දර්ශනයකට වුණත් යොදාගන්න පුළුවන් (නි)

:       0       0

සරසි Sunday, 19 May 2013 09:56 AM

ගීතාගේ ආසනේ ඇල්පිටියනේ. එයා කොහොමද මෙතෙ‍න්ට සෙට් වු‍ණේ? (නි)

:       0       0

ධම්ම Sunday, 19 May 2013 09:58 AM

පොරොන්දුවක් මත රැදුන පොරොන්දුවක් කරන්දෙනියේ අය විශ්වාස කළාද? (නි)

:       0       0

දිසානායක Sunday, 19 May 2013 10:13 AM

ගීතා අක්කා හිතන්නේ එහෙම තමයි (නි)

:       0       0

අනුරාධ Sunday, 19 May 2013 10:22 AM

මෙයා මාරම විනෝදයක් දෙන්නේ බෙන්තරින් එහා ඉන්න අයට. (නදී)

:       0       0

කුමාරසිරි Sunday, 19 May 2013 10:39 AM

පාලම යට.

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 04:47 PM

මන් හිතන්නේ මේ නළු නිලියන් දේශපාලනයට බැහැලා පාර්ලිමේන්තුවත් සිනමාවක් කරන්න හදන්නේ. මම නම් වලින් කියා දොස් පවසන්නේ නැහැ. ඒත් මේ කරන්නේ විහිළුවක් මගේ මතයේ හැටියට.(නදී)

:       0       0

වාස් Sunday, 19 May 2013 11:45 AM

ගීතා නෝනා ඇල්පිටියට ට පායපු පුන් සඳක්. අපේ නෝනා මෙහට හොඳට වැඩ කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 109 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 460 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 493 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 309 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 898 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site