IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගීතා රටවල් දෙකක පුරවැසියකු බව වැලිඅමුණ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව ඇයගේ මන්ත්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෙජ්.සී.වැලිඅමුණ මහතා අද (26) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළි‚.

ජේ සී .වැලිඅමුණ මහතා මෙසේ ද පැවසීය.

‘‘මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාරිය   ගීතා කුමාරසිංහ මහත්මියයි. ඇය ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසියෙක්.ඒ බව සනාථ කිරීමට පෙත්සමෙහි ඇමුණුම් තිඛෙනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිලාභියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකියි.

පළමු වගඋත්තරකාරිය පසුගිය අගෝස්තු 25 වන දින ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. එහෙත් එම ස්විස් බලධාරීන් ඇය  එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් නැහැ.

ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙක්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි වූ පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයකට නාම යෝජනා පවා ඉදිරිපත් කළ නොහැකියි.එබැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

 වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දිනට කල් තැබි‚.



අදහස් (0)

ගීතා රටවල් දෙකක පුරවැසියකු බව වැලිඅමුණ කියයි

ජයතු Wednesday, 27 July 2016 12:29 AM

දේශපාලනය පිළිබඳ කිසිම සුදුසුකමක් නැති සමහරු දේශපාලුවන්ගේ අතකොළු වෙමින් ජනතා මුදල් වලින් යැපෙමින් විශාල පාපකර්මයකට දායක වි අැත. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 July 2016 12:35 AM

නොදන්නා දේශපාලනයට විත් ගීතා තමන්ගේ සිනමා ප්‍රතිරූපය කෙළෙසාගත්තා. සමාජ ක්‍රියාකාරිනියක් හැටියට වැඩ කළා නම් දේශපාලකයෙකුට වඩා ඉදිරියෙන් ඉන්න තිබුනා. මේ කාරණාව හැම නළුවෙකුටම හැම නිළියකුටම අදාළයි (නි)

:       0       0

ජනහිත Wednesday, 27 July 2016 01:52 AM

ඇය ශ්‍රී ලංකාවේ උපන් සිංහල කාන්තාවක්. මගේ අදහස නම් ඇයට ලංකාවේ අනිත් අයට හිමි සියලු වරප්රසාද හිමිවිය යුතයි. ඇයි මතක නැද්ද පහුගිය දිනවල එක් පුද්ගලයෙක් ඉහලම තනතුරක් දැරුව කිසිම පුරවසිකමක් නැතිව.(අ)

:       0       0

ශාන්ත Wednesday, 27 July 2016 02:17 AM

බොරුව ඇත්ත කිරීමේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති දැන්වත් වෙනස් විය යුතුයි. නීතිය සැමටම එක සේ ක්‍රියාත්මක විය යුතුයි. (අ)

:       0       0

Wednesday, 27 July 2016 02:48 AM

කව්ද කියන්නේ ගීතා පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියල..බැලුවොත් කී දෙනෙක් සුදුසු නැද්ද? ගීතා තමන්ගේ ආසනයට හොදට වැඩ කරන කෙනෙක්..අඩු ගානේ පාර්ලිමේන්තුවේ හොදට කතා කරන්න පුළුවන් ගීතට..සුදුසුද නැද්ද කියල බලන්න මොකක් හරි වැඩක් පවරන්න එපැයි..සුදුසු නැත්තම් අගමැති තුමා මොකටද ඒ පැත්තට එන්න කියන්නේ?

:       0       0

ලෙස්ලි Wednesday, 27 July 2016 03:08 AM

මේ නීතිය 2015 හදපු එකක්. ගීතා පුරවැසිකම අරන් තියෙන්නේ ඊට කලින්. (අ)

:       0       0

රහීම් Wednesday, 27 July 2016 04:02 AM

එතකොට දැන් අළුත් ඇමැති කෙනෙක් ඉන්නවා නේ ඇමරිකන් ග්‍රීන් කාඩ් තියන කෙනෙක් (ම)

:       0       0

පිටිගල Wednesday, 27 July 2016 04:12 AM

දෙලොවටම වැඩක් නැති චරිතයක්. අන්තිමට හැබැයි නියම තැනට ආවා. ඒ වගේ අය වැඩි දෙනෙක් ඉන්න තැනනේ ඔතන. (ම)

:       0       0

සුමිත් Wednesday, 27 July 2016 05:14 AM

අපේ ගීතා අපිට හොඳයි... (නි)

:       0       0

ධම්ම Tuesday, 26 July 2016 01:08 PM

ඇයි මේ ගීතාට පමණක්. තවත් අය ඉන්න බව අප අසා තිබෙනවා. (බ)

:       0       0

සඳුන් Tuesday, 26 July 2016 01:20 PM

මේ ගැනනම් කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

නවරත්න Wednesday, 27 July 2016 06:29 AM

සිනමාව සහ දේශපාලනය කියන්නේ දෙකක් ගීතා අක්කේ (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 26 July 2016 01:31 PM

කියන්නකෝ කවුද කියලා .වෙනත් රට වල පුරවැසි භාවය ගන්නේ ලංකාව හොඳ නැහැ කියලා නේද .? මොනවටද පාර්ලිමේන්තුවට එන්නේ .(හේ)

:       0       0

රත්නායක Thursday, 28 July 2016 05:09 AM

එතකොට වන් ෂොට්? (නි)

:       0       0

රන්දික Tuesday, 26 July 2016 01:37 PM

ඇයි මේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නැත්තේ.(හේ)

:       0       0

දුෂාරා Tuesday, 26 July 2016 01:47 PM

කොහොමත් ගැලපෙන්නේ නෑ එක එක්කෙනාට සෙල්ලම් කරන්න හොදයි (බ)

:       0       0

උපාලි Tuesday, 26 July 2016 02:11 PM

ගීතා යහපලනේට ජැක් ගහල තිබ්බා නම් ඔය නඩු කැලේ (බ)

:       0       0

වසන්ත Tuesday, 26 July 2016 02:24 PM

ධම්ම නරකද පන්සිල් පද පහවත් ඉගෙන ගත්තානම්. (බ)

:       0       0

බෙනට් Tuesday, 26 July 2016 03:19 PM

හරියටම නීතියට අනුව නම් ගීතා අක්කට ලංකාවෙයි ස්විස් රටෙයි දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න හැකියාව ලැබෙන්න ඕන . මොකද ඇය රටවල් දෙකකම පුරවැසි භාවය ලබාගෙන තියෙන හින්ද (බ)

:       0       0

මිසාබ් Tuesday, 26 July 2016 03:29 PM

ගීතා පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ඇත්ත තමා ඒත් ඇයි ඩලස් අලහප්පෙරුම ගැන කතා නැත්තේ එයත් ඇමෙරිකාවේ පුරවැසියෙක් කියල තමයි අපි අහල තියෙන්නේ ඒ ගැන කියල දෙන්නකෝ දන්නේ නැති නිසා අහන්නේ එයාටත් රිට් අාඥාවක් ඉල්ලනකො (බ)

:       0       0

අසෝකා Tuesday, 26 July 2016 06:15 PM

අනේ එහෙනම් අර කලින් ආණ්ඩුවල සිටි අයගේ ඒ වියදම් ටිකත් අාපහු අරගෙන දුප්පත් මිනිසුනට ගෙවල් ටිකක් හදලා දෙන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site