(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගත වූ පැය 24 දී ගෑස් පිපිරීම් 25 ක්
janahitha Thursday, 16 December 2021 12:26 PM
ගෑස් ආණ්ඩු පලවා හරිමු
Rohana Thursday, 16 December 2021 12:38 PM
අයියෝ මොනවද මේ ආණ්ඩුව කරන්නේ. ගෑස් ටිකවත් මිනිස්සු මරන්නැතුව සපයන්න බැරිද? මෙතෙක් ගෑස් නිසා ඇතිවුන මිනිස් හා දේපල විනාශයට වන්දි ගෙවිය යුතුයි. ගෑස් සමාගම්වල වගකිව යුත්තන්ට සහ ආණ්ඩුවේ වගකිව යුත්තන්ට නිසි දඩුවම් දියයුතුයි.
JAYATH Thursday, 16 December 2021 12:58 PM
මෙහෙ ගෑස් නැහැ පුපුරනවා, මිනිස්සුන්ට කන්න හාල් නැහැ, එළවලු නැහැ, ඒවා ගිනි ගණන් ,බොන්න කිරිපිටිත් නැහැ ,නමුත් කාලකන්නි පාලකයෝ සොමියට විදේශ ගතවෙලා මේ වගේ කාලකන්නි රැලක් ලංකා ඉතිහාසේම හිටියේ නැහැ