IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ගෙදර අයට මගුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නෙමෙයි‘

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නියම නායකයෙකු නම් එකම වේදිකාවට ගොඩවී පාක්ෂිකයන්ට ශක්තිය දිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද(18) ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ හැටියට අපේ පුර්ණ සහයෝගය පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියටයි. අපි නිදහස් පක්ෂයේ තරුණයන්ට ආරාධනා කරනවා ගාල්ල සමනල ක්‍රීඩාගණයට පැමිණෙන්න කියා. විවිධ පටු ආකල්ප හා බලය රැක ගැනීම සඳහා විවිධ පුද්ගලයින් ගේ මැයි රැලිවලට යන්න එපා, අපේ පක්ෂයේ නංගිලා මල්ලිලාට කියන්නේ විවිධ කණ්ඩායම් වලට බෙදී දේශපාලන වශයෙන් අනාථයෝ වෙන්න එපා.‘ යැයිද කී ඔහු මඟුල් ගෙදර අයට මඟුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නැතිබව ද කීවේය.

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ එක දවසේ මගුල් ගෙවල් කිහිපයකට යා නොහැකි බවත් තමාට ආරාධනා ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මගුල් ගෙදරට යන බවත්ය. එසේම අද ඔහුට ෆැක්ස් මගින් හා ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන ලෙස ආරාධනා යවා ඇති බවත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය.

SLFP-youth_20164196566



අදහස් (0)

‘ගෙදර අයට මගුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නෙමෙයි‘

ඩිල්ෂාන් Tuesday, 19 April 2016 12:25 PM

පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට හැමදාම මගුල්. අපිට අවමගුල්. (බ)

:       0       0

සෙනරත් Tuesday, 19 April 2016 12:33 PM

මෙයා මොනවද ජනාධිපතිවරණය කාලේ කිව්වේ ? නියම ශ්‍රීලනිප පාක්ෂිකයෝ දන්නවා මොකද වෙන්නේ කියල ? මෙයාල හදන්නේ එජාප උගුලට හසුවෙලා පක්ෂය නැතිකරන්න. මහා මැතිවරණයේදී අසුවුන අසුවිල්ල නැවත අසුවෙන්නේ නෑ (බ)

:       0       0

තිලක් Tuesday, 19 April 2016 12:41 PM

කමක් නෑ ඒත් ඔබ (බ)

:       0       0

තිලක් Tuesday, 19 April 2016 12:44 PM

කමක් නෑ , එ්ත් ඉක්මනට හරියට පිලයි වංශයයි තෝරා බේරා ගන්න හදුනාගන්න , එහෙම නොවුනොත්? (බ)

:       0       0

චින්තක Tuesday, 19 April 2016 12:46 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෝ කවදත් තම නායකයා හැටියට පිළිගන්නේ මහින්ද ජනාධිපති තුමා පමණි (බ)

:       0       0

සචිත් ඉන්දික Tuesday, 19 April 2016 01:44 PM

හූවෙන් ප්‍රවේශම් වෙනු (බ)

:       0       0

නිම්මි Tuesday, 19 April 2016 02:53 PM

මෙයාලට ඕනේ වෙලාවට එන්නෛ එපා වෙලාවට පැත්තක කරන්නි නෙමෙයි මහින්ද ඉන්නේ, මුන්ට වටින් නැති වුනාට මහින්ද අපිට වටිනවා. මොකටද මහින්ද ඉල්ලන්නේ ජනාධිපති ගෙනල්ල බලය පෙන්නන්නකො. (බ)

:       0       0

විජේතුංග Wednesday, 20 April 2016 07:59 AM

ඔබතුමාට ජය ශ්‍රී මැතිඳුනි! අපි අනිවාර්යයෙන්ම එනවා (නි)

:       0       0

ජයන්ත Tuesday, 19 April 2016 10:02 AM

එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන විදියට වැඩ කළේ මෛත්‍රී මැතිවරණ කාලේදී. මතක නෑ වගේ. (බ)

:       0       0

ජයරත්න Tuesday, 19 April 2016 10:17 AM

ඔබතුමන්ලා මොනව කිව්වත් ශ්‍රී.ල.නි.ප වත්මන් නායකතුමාව ජනාධිපති කළේ එ.ජා.පය ප්‍රමුඛ කණ්ඩායම. ඉතින් එතුමා ගේ පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය එ.ජා.පය ටයි. පසුගිය මහ මැතිවරනයේදී අප එය හොදින්ම දුටුවා. අද තිබෙන්නේ එ.ජාප. ආණ්ඩුවක්. තමුන්නාන්සේලා කරන්නෙ එම ආණ්ඩුවට සහාය දැක්වීමයි. ඒ නිසා නියම ශ්‍රීලංකා කාරයො කිසි කෙනෙක් ඔය කියන මැයි රැලියට එන්නෙ නැහැ. පක්ෂයක ප්‍රතිපත්ති තියෙන්නෙ පාටෙවත් ලකුණෙ වත් නෙවෙයි. පාක්ෂිකයන්ගෙ හදවත් තුලයි. (බ)

:       0       0

සුරවීර Tuesday, 19 April 2016 10:53 AM

මෙන්න බයවෙලා. පොඩි ළමයි කඩේ යවනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ඊයෙම කිව්වානේ ආරාධනා කරපු නැති නිසා විපක්ෂයේ ආරාධනාව පිලිගත්තා. ආයෙ ආරාධනා පිලිගන්න බැහැ ඒ නිසා කියලා.(බ)

:       0       0

විපුල Tuesday, 19 April 2016 10:58 AM

දැන් ඉන්න මැති ඇමැතිවරුන්ට උවමනාවටත් වඩා මහින්ද ශක්තිය දී ඇත . ජනපතිගෙන් ශක්තිය ලබාගන්න (බ)

:       0       0

කවිතා මෙල්බර්න් Tuesday, 19 April 2016 11:18 AM

මේ වගේ හාල් කැලි වලට උත්තර දෙන්න ඕන නැහැ මෙයාලට ජන පදනමක් නැහැ .නිකන් ප්‍රසිද්ධියට කෑ ගහනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 278 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 252 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 391 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 999 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 416 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25165 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site