IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගෙදර බල්ලා මර්වින් සපා කයි

ගෙදර  සිටින බල්ලා තමන් සපා කෑ බව  මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා  මහතා   නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිරීමට ගිය අවස්ථාවක මිතුරන් කිහිප දෙනකු සමඟ පැවසීය.

‘එළියට බැස්සම මට පිට බල්ලන් බුරනවා. ගෙදරදී  අපේ බල්ලා මා සපා කෑවා.ඊට බෙහෙත් කළා’



අදහස් (0)

ගෙදර බල්ලා මර්වින් සපා කයි

නුවන් Friday, 07 March 2014 10:57 PM

රූපලාවන්‍ය මධ්‍යස්ථානය හදලා තියෙන්නේ මෙතුමද? (නදී)

:       0       0

සුසන්ත විතානගේ Friday, 07 March 2014 11:31 PM

බල්ලාට පිස්සු හැදිලද ? (නදී)

:       0       0

සිල්වා Friday, 07 March 2014 11:50 PM

බල්ලව ගස් බදින්න. කව්ද මේ පොලිස් ලොක්කා ? අත ඇලවිලා වගේ.(නදී)

:       0       0

රන්ජිත් පෙරේරා Saturday, 08 March 2014 12:51 AM

මොනවා වුනත් මේ බල්ලා මිනිස්සුන්ට කරන්න බැරිවුන දෙයක් කළා. නියම බල්ලෙක්.(නදී)

:       0       0

නලින් Friday, 07 March 2014 10:32 AM

හෙට බල්ලට මොනවා වෙයිද? (නදී)

:       0       0

පාල Friday, 07 March 2014 10:38 AM

කොයි බල්ලද එතකොට හැපා කෑවේ.(නදී)

:       0       0

හේමාල් දොඩන්ගොඩ Saturday, 08 March 2014 02:54 AM

කොයි බල්ලද? (නදී)

:       0       0

මිහිර Saturday, 08 March 2014 03:39 AM

ඔබ තුමාව සපා කෑවේ ගෙදර බල්ලද නැත්නම් ? (නදී)

:       0       0

සමන් Friday, 07 March 2014 10:51 AM

බල්ලට දැන් මොකද? (නදී)

:       0       0

සෙනෙවි Friday, 07 March 2014 10:57 AM

ඒ අයම බුරා ගන්නවා, කාගන්නවා.(නදී)

:       0       0

සාලිය Saturday, 08 March 2014 08:17 AM

ගෙදර බල්ලා චන්ඩියෙක් නේ (දිල්)

:       0       0

කුෂාන් Friday, 07 March 2014 11:17 AM

බල්ලා තාම ජීවතුන් අතරද? (නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 11:18 AM

බල්ලට හදිස්සියේ, මොකුත් මතක නැති වීමේ රෝගයක් වැලදුනා වත්ද ? (නදී)

:       0       0

රවී Saturday, 08 March 2014 08:46 AM

බලුපොරයක්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 March 2014 11:20 AM

ඉතින් බල්ලා තාමත් ජිවත් වෙනවද ? නැත්නම් ආවුද පෙන්නන එක්ක ගියාද ? මේ උත්තමය නේද මගේ ඉහට උඩින් කපුටෙක්වත් ඉගිලෙන්නේ නැහැ කියන පුරසාරම් දෙඩුවේ , දැන් බල්ලොත් හපකනවලු , මම හිතන්නේ අපලයක්ද කොහෙද ? නිකමට වගේ සෙනසුරාදා දවසක බලු කපුටු දානයක් දීල බලමුද ? (නදී)

:       0       0

එඩී දයාරත්න Friday, 07 March 2014 11:25 AM

මේවට හරි හිනා.(නදී)

:       0       0

දියෝ Friday, 07 March 2014 11:25 AM

බල්ලා වහ කෑවා වගේ ඇති.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 07 March 2014 11:25 AM

රූප ලාවන්‍ය මධ්‍යස්ථාන අරින්නත් දැන් ඇමතිවරු. (නදී)

:       0       0

ජිනේන්ද්‍ර Saturday, 08 March 2014 09:01 AM

මමත් රන්ජිත් ගේ අදහසට එකග වෙනවා.(අ)

:       0       0

දීපාල් Sunday, 09 March 2014 02:03 PM

සතා මොනවා කරන්නද... නැද්ද (දී)

:       0       0

ජගත් වීරසිංහ Saturday, 08 March 2014 09:05 AM

උපාධියක් දෙන්න වටිනවා.. (අ)

:       0       0

ජයනි Friday, 07 March 2014 11:35 AM

බල්ලො අනික් සත්තු වගෙ නෙමෙයි . (නදී)

:       0       0

මහින්ද මිලානෝ ඉටල්ය් Friday, 07 March 2014 11:43 AM

අනේ පව් බල්ලා.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Friday, 07 March 2014 11:46 AM

බල්ලට යහපතක්ම වේවා ! බල්ලාගේ රුපයක් පත්තරේ දාන්න කෝ.(නදී)

:       0       0

චාමර Friday, 07 March 2014 11:48 AM

අද බල්ලව බයිට් එකට ගනියිද? (නදී)

:       0       0

සත්‍යපාල Friday, 07 March 2014 11:48 AM

පවු අහිංසක බල්ලා නොදන්නා කමට කරගත්ත දෙයක්. බල්ලා නිරෝගී වේවා ! සුවපත් වේවා! (නදී)

:       0       0

දිසානායක Friday, 07 March 2014 11:55 AM

කරුණාකර බල්ලට අපහාස කිරීමෙන් වලකින්න. මුලික බලු අයිතිවාසිකම් පනත යටතේ නඩු දානවා ඔයාල හැමෝටම (අ)

:       0       0

පිටිගල Friday, 07 March 2014 11:56 AM

එහෙමම සවුතු කරන්න එපා අපේ ඇමති තුමාට. (අ)

:       0       0

නිලන්ත Saturday, 08 March 2014 10:09 AM

පොලිසියේ මහත්තයට බල්ලා කරපු බලු වැඩේ ගැනද කියන්නේ. (නදී)

:       0       0

අමිල කටුනායක Friday, 07 March 2014 12:28 PM

ඕවා ඔහෝම තමයි (අ)

:       0       0

චමින්ද Friday, 07 March 2014 12:29 PM

මේ සුනකයාට චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා!(අ)

:       0       0

අර්ජුන රණවීමර Friday, 07 March 2014 12:30 PM

බලාගෙනයි එළියට බහින්නේ පිට බල්ලන් හපන්ඩ් බලගන ඉන්නේ.. ගෙදර බල්ලා සපා කෑවා නම් .ඔහොම යන්. තව තියනවා වෙලාව (අ)

:       0       0

පද්මපානි Friday, 07 March 2014 12:34 PM

මේ බල්ලට සම්මානයක් දෙන්න වටිනවා. මොකද ලෝකේ කාල වතුර බීපු මිනිහෙකුට නකුට පාත් කරගෙනම ගෞරව කරන ලොක්කට වඩා මේ බල්ලට හොඳ නරක තේරෙන නිසා. (අ)

:       0       0

පතිරණ Friday, 07 March 2014 12:41 PM

බල්ලො අනික් සත්තු වගෙ නෙමෙයි, උන්ට හොද නරක තේරෙනවා. (අ)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Friday, 07 March 2014 01:07 PM

වැඩි කල් යන්න හම්බ වෙන්නේ නැහැ වගේ.(නදී)

:       0       0

සේරම් Friday, 07 March 2014 01:08 PM

බල්ලට පිස්සුවගේ ඇති .(නධී)

:       0       0

සමන් පෙරේරා සෞදි Friday, 07 March 2014 01:30 PM

බල්ලෙක් කෑවහම හැර මිටියෙන් යනවද, මෙතුමාට හරි නරක කාලයක් තිබුනා.(නදී)

:       0       0

අසාද් Saturday, 08 March 2014 01:35 PM

එහෙනම් මේ බල්ලා පොලිස් බල්ලෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ගැමුණු Friday, 07 March 2014 01:45 PM

අනේ ගිය කලක් .? (නදී)

:       0       0

රවි Thursday, 13 March 2014 09:38 AM

අපිට කන්න බැරි එක බල්ලවත් එහෙම කරපු එක ලොකු දෙයක් (අ)

:       0       0

මර්සි ලංකා Friday, 07 March 2014 02:18 PM

පරිස්සමෙන් යන එන එක හොඳයි.(නදී)

:       0       0

දර්ශන මිලානෝ Friday, 07 March 2014 02:18 PM

මේ බල්ලාත් නිවන් සුව යාවි ? වෙලාව බලාගන්න.(නදී)

:       0       0

සංක Friday, 07 March 2014 02:40 PM

බල්ලට නාථ දෙවි පිහිටයි.(නදී)

:       0       0

පිනෝකියෝ Friday, 07 March 2014 03:20 PM

බලලත් බල්ලාම ගස් බැද ගනීද ? (නදී)

:       0       0

රොඡින් ද සිල්වා Friday, 07 March 2014 03:34 PM

කකුල් දෙකේ බල්ලෙක් තමයි සපා කන්න ඇත්තේ. කකුල් හතරේ බල්ලා කලගුණ දන්නා නිසා සපා නොකයි ඌ නකුට වනයි.(නදී)

:       0       0

රුවන් Friday, 07 March 2014 03:39 PM

බල්ලා ගස් බදිද ? (නදී)

:       0       0

නාලක Friday, 07 March 2014 03:43 PM

අනේ කරුණාකරලා බල්ලාගේ ඡායරුපයක් දාන්න.(නදී)

:       0       0

ගුණවර්ධන Friday, 07 March 2014 04:02 PM

බල්ලා ඇයි හැපුවේ කියා අපිට කියන්නකෝ.(නදී)

:       0       0

සෙන්සා Friday, 07 March 2014 04:04 PM

මෙය එතරම් දෙයක් නොවේ.(නදී)

:       0       0

සේනානායක Saturday, 08 March 2014 10:01 PM

පව් අහිංසක සතා.(නදී)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 04:19 PM

ඔය බල්ලා බැඳ දමව්! (නදී)

:       0       0

විධුෂක Friday, 07 March 2014 04:20 PM

අපොයි බල්ලා ඉවරයි.(නදී)

:       0       0

දිනේෂ් ප්‍රංශය Friday, 07 March 2014 04:26 PM

මිරිහාන එච්.කිව්.අයි ප්‍රධාන පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා මෙහි සිටිනවා.(නදී)

:       0       0

සමීර Sunday, 05 April 2015 01:51 PM

ෂා (බ)

:       0       0

සුසීමාල් Friday, 07 March 2014 04:29 PM

සාදර බල්ලාලනි ඔබට අපේ උපහාරය​(අ)

:       0       0

සුසා Saturday, 08 March 2014 10:31 PM

තමන්ලව ජනතාව හපා කන දවසකුත් එනවා හැබැයි බෙහෙත් නැහැ.(නදී)

:       0       0

සුසිමල් Friday, 07 March 2014 04:31 PM

අන්න බල්ලා කහ වතුර හොයා හොයා ගෙයක් ගානේ අවිදිනවලු කට හෝද ගන්න. ඌ එක්ක දැන් අනික් බල්ලෝ කතා කරන්නේ නෑලු. (අ)

:       0       0

මාපා Friday, 07 March 2014 04:31 PM

බල්ලව ගස් බැදෙන්න දෙන්න එපා අසරණය (අ)

:       0       0

ගුනේ Friday, 07 March 2014 04:53 PM

අයිෂ් අම්ම ඇමති තුමාගේ ලස්සන. රූපලාවන්‍යගාරයේදී හදපු ක්‍රිම් එකකින් මේකප් වෙලා වගෙයි.(නදී)

:       0       0

රමසි Friday, 14 March 2014 09:54 PM

මම දැක්ක කැලණිය පැත්තේ බල්ලෙක් පනදාගෙන දත් මදිනවා, කට හෝදනවා, . දැන් තමයි මට තේරුනේ මොකද කියල!(දී)

:       0       0

ජයන්ත Wednesday, 12 March 2014 05:16 PM

දැනටමත් බල්ලාගේ දත් සියල්ල තියෙනවාද දන්නෑ! අපොයි අසරණයා. (දී)

:       0       0

ලක්විදු Friday, 14 March 2014 09:55 PM

මට තේරෙන විදියට මේ සිද්දියේ පැත්ත මාරුකරලා නිවුස් එක දාලා තියෙන්නේ.(දී)

:       0       0

කුමී Friday, 07 March 2014 05:41 PM

බල්ලට තේරෙන දෙය මේ රටේ මිනුසුන්ට නොතේරෙන්නේ මන්ද? (නදී)

:       0       0

සනත් Friday, 07 March 2014 07:29 PM

එක්මනින් බල්ලට බෙහෙත් විදින්න (අ)

:       0       0

බණ්ඩා Friday, 07 March 2014 07:30 PM

මේ රුප ලවන්‍යාගාරය ඇරියේ නුගේගොඩ පොලිසියේද ? (අ)

:       0       0

නිර්වාන් Friday, 07 March 2014 07:47 PM

කකුල් කීයේ බල්ලෙක්ද? (නදී)

:       0       0

විද්‍යා Friday, 07 March 2014 09:03 PM

මේ දවස්වල අඟහරු ග්‍රහය වක්‍රාකාරව යනවලු. එම නිසා කව්රු කව්රුත් බල්ලන්ගෙන්, සර්පයන්ගෙන්, පරිස්සම් වෙන්න කියල ඉන්දියාවේ සාස්තර කියන කෙනෙක් කියල තියනවා.(නදී)

:       0       0

ජානක Monday, 10 March 2014 06:53 PM

බල්ලාට අරියාදුවක් කලොත් හාම්පුතා කියලා බලන්නේ නැහැ (දී)

:       0       0

දීපාල් Friday, 07 March 2014 09:09 PM

බල්ලොත් එක්ක බෑ.*(නදී)

:       0       0

නිමල් Friday, 07 March 2014 09:37 PM

බල්ලව ගස් බැන්දේ නැතිද? (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 09 March 2014 08:56 AM

තව ටිකක් මේ ගැන විස්තර කියන්නකෝ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3323 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2472 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3067 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18715 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site