IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ගිනිකොණ මුහුදේ භූ කම්පනයක්

(ඩයනා උදයංගනී)

හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත.

මෙම භූ කම්පනය රික්ටර් මාපක 4.1 ක ප්‍රභලත්වයකින් යුතු බව භූ ව්ද්‍යා හා පතල් කාර්‍යංශය පවසයි.

එයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ද එම කාර්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (3)

ගිනිකොණ මුහුදේ භූ කම්පනයක්

jagath Sunday, 12 September 2021 06:35 PM

සුනාමියක් යැයි බොරු ප්‍රචාරයක් නිසා අඟුලානේ පිරිස් දුවති බැලුවෝ - 2109 අදහස් - 0 (රේඛා තරංගනී ෆොන්සේකා) බස්නාහිර වෙරළ කලාපයේ මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ ගෙඩි ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම සුනාමි තත්වයක් යැයි කිසිවකු විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ රැගෙන ගොඩබිම දෙසට දිව ගිය බව අප වාර්තා කරුවෝ පවසති අඟුලාන වෙරළතීරයේ මුහුද පස්සට ගිය බව ජනතාව ප්‍රකාශ කර සිටියහ. මේ පිළිබඳව අප අගුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදීඒ මහතා පැවසූයේ මෙය කිසියම් අයකු ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයක් බවයි.

:       0       4

ශිරාන් Monday, 13 September 2021 07:03 AM

භූමි කම්පා නැතිව තිබූ රටක්...... 'භූමි කම්පාවලට ඔරොත්තු දෙන .'............' වානේ කම්බිය පාවිච්චි කරන්න,' යනුවෙන් වෙළඳ දැන්වීමක් යනවා, එක්තරා එෆ් එම් මාධ්‍යයකින්....... ඒක මහා මූසල වෙළඳ දැන්වීමක්.

:       0       1

චන්දන Monday, 13 September 2021 07:23 AM

ලංකාව ට දකුණට වන්නට මුහුදු සීමාවේ ඇති වන නව භූ පැල්මක් නිර්මාණ වෙමින් තිබෙන බව පසු ගිය කාලේ සොයා ගත්තා. එමෙන්ම නැගෙනහිර පලාත් සීමාවේ ඇති වූ භූ කම්පන කීපයක් මෑතකදී වාර්තා වුනා. මෙය දැඩි සැලකිල්ලට භාජනය විය යුතු කරුනකි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1299 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 278 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1863 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 156 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 241 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 180 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site