IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගෑනුත් ගල් විහාරේ බුදු පිළිමෙට නගිති

අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පෙරේදා (30) රාත්‍රී පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිසක් පිළිමවහන්සේ මත ඇවිදිමින් පිරිසිදු කළ බවත්, අටපිරිකර 109ක් පූජා කිරීමේ මේ පින්කමට මේ පිරිස ගම්පහෙන් ගොස් ඇති බවත්, පුරා විද්‍යා අවසරයක් ගෙන නැති බවත් කියති.

පුරා විද්‍යා නීතිය අනුව  කිසිම පුරා විද්‍යාල ස්මාරකයකට නැගීම සපුරා තහනම් වේ.

 

 



අදහස් (0)

ගෑනුත් ගල් විහාරේ බුදු පිළිමෙට නගිති

නිමල් Sunday, 01 September 2013 10:48 PM

නීතියෙන් බැරිනම් වෙනත් විදිහකින් හෝ දඬුවම් දිය යුතුයි. මෙවැනි අයට දඩුවමක් දීමට සිංහලයන්ට හෝ පුරා විද්‍යා ආරක්ෂකයන්ට බැරි වුනාද. (නි)

:       0       0

ලලිත් Sunday, 01 September 2013 11:26 PM

හොඳ වෙලාවට අර නෝනා ගියාට පස්සේ මේක පත්තරේට වැටුනේ. නැත්නම් එහෙ ගිහින් කියයි කාන්තාවන්ට සමතැන් දෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

සරත් ආතාවුද Sunday, 01 September 2013 01:54 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිනේ කිසිම දෙයක් සොයබලන්නේ නැහැ (දී)

:       0       0

රෝහිත Sunday, 01 September 2013 01:59 PM

පිස්සු ද කොහෙද! (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 September 2013 02:16 PM

පුරා විද්ද්යාව පැත්තකින් තියමුකෝ , බුදු පිළිමයක් මතට නගිනවා කියන්නේ මොන තරම් අපහාසයක්ද ? පිරිසිඳු කරන්න උනත් පිරිමියෙක් පිළිමවහන්සේ නමක් උඩට නගින්නෙත් පන්සිල් අරන් ගවුරව කරලා නේද ?(දී)

:       0       0

සොෂාන් Sunday, 01 September 2013 02:21 PM

ගල් විහාරේ තියෙන්නේ අනුරාධපුරයේ නෙවෙයිනේ. පොළොන්නරුවේ ලෙස නිවෑරදි විය යුතුයි නේද? (දී)

:       0       0

ආකාශ් Sunday, 01 September 2013 02:24 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සදහා වග කිව යුතුයි අනුරාධපුර හා පොළොන්නරුවේ පුරාවස්තු සදහා විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් යෙදීම ඉතා වැදගත් , රුප ගැනීම සම්බන්දව පරීක්ෂාවට නිලධාරියෙකු පත්කරනවානම් වැදගත්. අපේ උරුමය රැකගනිමු (දී)

:       0       0

රජීව් Sunday, 01 September 2013 02:25 PM

අනුරපුරේ කොහෙද ගල් විහාරයක්, අදමයි ඇහුවේ... (දී)

:       0       0

නසාර් Sunday, 01 September 2013 02:34 PM

බුදු ගුණ නොදත් බොදු බල සේනාවට අයත් පිරිසක්,,, (ස)

:       0       0

ශාන සෞදි Sunday, 01 September 2013 02:41 PM

මේ විදිහට නොමන ක්‍රියාවක් කලා නම් ඇයි තවමත් බල ඉන්නේ. මේ පන්සලේ හාමුදුරුවන් මේ බව දැක නැද්ද? මේ වගේ අයට උපරිම දඩුවම් කරන්න ඕනේ. යලි කවදාවත් අනෙක් අය මෙවැනි දෙයක් නොකරන්න. (ස)

:       0       0

දුලිප් Monday, 02 September 2013 07:06 AM

අනේ පුරාවිද්‍යාවේ ආරක්ෂාව,වහලයක් ගහල තියනවා සම්පුර්නයෙන්ම ගහල නැහැ,මැද හරිය තෙමි තෙමි විනසවෙනවා, තව ප්‍රශ්නයක් දවල් දොළහට අව්වුඅ තියෙද්දී එඅකපරටම වහින්න බැයිද, එතාකොට ගල් පුපුරන්නේ නැද්ද ,උතුම් කටුයුත්තක් කරන්න හිහින් තියෙනබව පේනවා, මේ අහිංසක කාන්තාව කෙසේ හෝ මෙයි බේරාගත යුතුයි .පුරාවිද්‍යාව ඕනේ දේවල් නෙමි කරන්නේ, අරහේ නිදන් හොරු ඔක්කොම ගොඩ දානවාඒවට නිසොල්මන් (අ)

:       0       0

සීල Sunday, 01 September 2013 02:57 PM

එකත් හරිය කියල සදාරණීය කරන්න පුළුවන් රැලක් දැනටමත් ලියනවා ඇති. කෝ මුරකාරයෝ?.(දී)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 03:01 PM

පුරා විද්‍යා නීතිය පසෙක තිබෙවා බෞද්ධයෙකුට තියා අන්‍යාගමිකයෙකුටවත් බුදුපිළිමයක් මතට නගින්න හිත හදාගත හැකිද? (දී)

:       0       0

ඉෙල්ෙපරුම Sunday, 01 September 2013 03:04 PM

ගල් විහාෙර් අනුරාධපුෙර් ද ෙපාෙළාන්නරුෙව ද?(දී)

:       0       0

දිසානායක Sunday, 01 September 2013 03:11 PM

මොනවා ලියන්නද මේ මිනිස්සු ගැන

:       0       0

නිමල් Sunday, 01 September 2013 03:36 PM

ගල් විහාරය ඇත්තේ පොළොන්නරුවේ නොවේද ? (දී)

:       0       0

දුමින්ද Sunday, 01 September 2013 03:43 PM

නිසි දඩුවම් පමුණුවන්න.ඒ සමඟ අවවාද කරන්න පුරාවිද්‍යා සහ පන්සල්වල නීති රීති ගැන ජනයා දැනුවත් කරන්න. (ස)

:       0       0

සුගත් නුගදුව Sunday, 01 September 2013 04:40 PM

මොවුන්ට ගැහැණු කියන්න පුලුවන්ද.පින්තුරත් සමඟ ප්‍රචාරය කර දඞුවම් දෙමු‍. (ස)

:       0       0

ලීල් ගුනවර්දන Sunday, 01 September 2013 05:38 PM

කොහෙද ඔය කියන ගල් විහාරයක් අනුරාධපුරයේ තිබෙන්නේ . (දී)

:       0       0

චාන් Sunday, 01 September 2013 06:41 PM

ලෙඩ බෝ කරන අලුත් කල්ලි, නිසි දඩුවම් දිය යුතුය,.... (දී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 02 September 2013 11:37 AM

මේ නිකන් ඉදන් පඩි ගන්න මුරකාරයෝ නිදාගෙන ඉන්න ඇති. ත්‍රිකෝණයේ බොහො සේවකයන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ. නිධන් හොරු මුළු රටම විනාශ කලා මේ බොහෝ අය මේවා නොදන්නවා නොවේ. (ස)

:       0       0

ප්‍රදීප් Sunday, 01 September 2013 07:23 PM

පොලොන්නරුව ගල්විහාරය (දී)

:       0       0

ඉන්දික Sunday, 01 September 2013 07:25 PM

ගල් විහාරේ දැන් අනුරාධපුරේට ගෙනිහිල්ලද? (දී)

:       0       0

අස්මිත් Sunday, 01 September 2013 08:53 PM

අපේ රටේ ජනතාව විතරයි මේ වගේ දේවල් කරන්නේ!මෙයාලට දෙවියන්ගේ හාල් කැවිලද?ගල් පිළිම කියලා හිතාගෙන නැග්ගට වදිනකොට විතරක් බැතියෙන් වදිනවා වෙන්න ඇති (නි)

:       0       0

ශීලා Sunday, 01 September 2013 09:22 PM

මොකද ගෑනු විතරක් විශේෂ? කවුරු නැගගත් පවු. (නි)

:       0       0

ඉම්රාන් Sunday, 01 September 2013 09:26 PM

සමහර අය තමුන් මොනවා කරනවද කියලාවත් දන්නේ නැහැ ආගමට හුඟක් කැපවුනාම. තමුන්ගේ ආගමේ ශාස්තෲන් වහන්සේට තමුන් ගරු කිරීම වටිනවා හා එය තමුන්ගේ යුතුකමක්. (නි)

:       0       0

සුනිල් Sunday, 01 September 2013 09:27 PM

මෝඩකමට බෙහෙත් නැත!! (නි)

:       0       0

සෑම් Sunday, 01 September 2013 09:53 PM

බෞද්ධයින් මීටත් වඩා සෙවිල්ලෙන් ඉදිරියට කටයුතු කළයුතු කාලය පැමින ඈත.... (නි)

:       0       0

රන්ජනී Monday, 02 September 2013 01:26 PM

අර කට්ටියද දන්නේ නැහැ නේ? පිස්සු හැදෙනවා මේවා දකින කොට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3535 6

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1420 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4196 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 398 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4047 11

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2329 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33894 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site