ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා පිහිටවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන් විශේෂ ජාතික සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමීයෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක‍්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.
විශේෂ දේශනය පවත්වන ගෝපාල් ක‍්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරියෙකුද වේ.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාන්ධි මුණුබුරු ජනවාරි 8 උත්සවයට එයි
නාලනී Tuesday, 05 January 2016 08:21 AM
ඔහොම යමුකෝ! (නි)
ශ්‍රීලාල් Tuesday, 05 January 2016 08:21 AM
පහුගිය ජනවාරි 9 දා දිවුරුම්දීමේ උළෙලට ගිය වියදම හැමතැනම කිවුවනේ. අද වනවිට පහුගිය කාලෙට හාත්පසින්ම වෙනස් වගේ. යහපාලනයේ මේ වෙනස අපිට නම් අරුමයක් නෙමෙයි. (නි)
වීරසේන Tuesday, 05 January 2016 08:30 AM
කොහොමද වෙනස? (නි)
චතූ Tuesday, 05 January 2016 09:17 AM
මම කළ ලොකුම මෝඩකමක් කියලා හිතෙනවා. එයාලට හපන් මෙයාලා... මේ වසරක කාලයටම කළ එකම දෙයක්වත් නැහැ. (නි)
සඳරුවන් Tuesday, 05 January 2016 10:10 AM
පහුගිය කාලේ වැඩක් කරලා උත්සව වලට වියදම් කලා දැන් වැඩත් නෑ උත්සව විතරයි (ම)
සුරන් Tuesday, 05 January 2016 11:16 AM
සැමරුම් උත්සවයේ වියදම ගැන බලනවිට දිවුරුම් දෙනවිට අඩුවියදම ගියා කියල කියපු කට්ටිය මෙමෙ උත්සවයට ඇති විශාල වියදම දරති. ජනතාවගේ සල්ලි යහපාලනයට නොගැලපේ. (බ)
මහින්ද සෞදි Tuesday, 05 January 2016 11:47 AM
මේවට අර කියපු එකෙන් අපිටම තලාගන්නයි වෙලා තියෙන්නේ (නි)
ප්‍රදීප් Tuesday, 05 January 2016 11:57 AM
මදැයි වෙනසක මහිමය! (නි)
සමන් Tuesday, 05 January 2016 12:11 PM
මොනවද මේ අදහස් දාන අය මේ කියන්නේ? මේවා ඊර්ෂ්‍යාවෙන් කියන දේවල් නේද? එහෙම කෙනෙක් ආවහම ඒක ඉතා හොඳ දෙයක් නෙමෙයිද? නිදහස, අවිහිංසාවාදය හොඳ නැද්ද? පරණ හණමිටි , ජාතිවාදී දේශපාලනය කරපින්නාගත් අයට මේවා තේරෙන්නේ නැහැ (නි)
පද්මිණී Tuesday, 05 January 2016 12:18 PM
දියුණු රටවල මේ වගේ දේවල් කරනවද? (නි)
සමන් Tuesday, 05 January 2016 12:25 PM
මම කිව්වේ තවම මේ අය රජුට කඩේ යනවා කියල ? (බ)
මොහොමඩ් Tuesday, 05 January 2016 12:42 PM
අපරාදේ ඡන්දෙ (බ)
සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 01:36 PM
කියන්නා වගේ කෙරුවාව නැහැ වගේ. (කෞ)
වසන්ත Tuesday, 05 January 2016 07:17 AM
දේශනය අහලාම අදහසක් පළකරන්න හිතුනා (නි)