IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගින්න මාදුරුඔය අක්කර 200 ක් වනසයි

මාදුරුඔය රක්ෂිතයේ මහඔය ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් වනාන්තරයේ අක්කර 200 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. පොලීසිය හා යුද හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇත.

 



අදහස් (0)

ගින්න මාදුරුඔය අක්කර 200 ක් වනසයි

මහානාම Sunday, 28 July 2013 10:27 AM

මෙහෙම ගියොත් වනාන්තර කියලා දෙයක් ඉතුරුවෙන එකක් නැහැ (නි)

:       0       0

ගමගේ Sunday, 28 July 2013 11:04 AM

මේවා කරන මිනිස්සු හොයාගන්න එක හරි අමාරු දෙයක්. ගාමිණී- සිරි, ඔයා කියන විදියට හොයාගෙන දඬුවම් දෙන්න බැහැ. දැක්කනේ අපි හොයාගත්ත අර නිදිපෙති ගෙනාපු මනුස්සය හා රා පෙරන තැනටම අපි ගිහිල්ලා අල්ලා ගත්තනේ. ඒවුනාට අපිට තාම හොයන්න වෙනවා කාගේ නමටද අර එතනෝල් එවුවේ කියලා. ඒ වගේ කරන්න පුළුවන් හා බැරි දේවල් කියලා රටේ කොටස් දෙකක් තියන බව ඡන්දදායකයෝ අමතක කරන්න එපා. (නි)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:14 PM

අපේ පරිසරය අපි රැකගත යුතුයි (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 27 July 2013 01:33 PM

මේවා ලැව්ගිනි නම් නෙවෙයි.පිට පළාත් වලින් ඇවිත් ගිනි තියලද ?ජාවාරම්කරුවන්ගේ හෝ රක්ෂිත අවට ගම්මුන්ගේ වැඩ.සෑම රක්ෂිතයකටම වන ජීවී නිලධාරීන්ගේ සම්බන්ධී කරණය ඇතිව ,අවට සෑම ගමක්ම නියෝජනය වන පරිදි,ස්වෙච්චා ආරක්ෂක කොමිටි පත් කර ගැණීමෙන් ,රක්ෂිතයත්,සතා සිව්පාවත් ,සතුන්ගෙන් ගැමියන්ට වෙන උවදුරුත්,අවම කරගත හැකිවෙයි. වනජීවී ඇමති තුමාගේ කාරුණික අවධානය යොමු වේවා !! (අ)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 01:36 PM

අක්කරයක් කියන්නෙත් ලොකු බිම් ප්‍රමාණයක්. අක්කර 200ක්ම ගිනි පැතිරෙන තුරු කවුරුවත් දැන නොගත්ත එකනේ පුදුමේ. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 10:00 PM

ඉස්සරහට ගුරුවරු ළමයින්ට කියයි, ළමයිනේ ඉස්සර අපේ රටේ වනාන්තර කියලා ජාතියක් තිබුනා කියලා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 10:02 PM

කොන්ක්‍රීට් වනාන්තර ඇති වෙයි ඔය බිම්වල (නි)

:       0       0

ටෙෂාන් Sunday, 28 July 2013 03:07 PM

ඉන්දියාවේ මිනිහෙක් තනියම අක්කර 1360 වවල අවුරුදු 30ක් තිස්සේ, එකට අපේ ගොයියලා, තියෙන එකත් විනාශ කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 340 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 221 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1500 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 386 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 828 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 531 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site