IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගොනුන් විකිණිම නවතී

රුහුණ විශ්ව විද්‍යාලයයේ මාපලාන කෘෂි විද්‍යා පිඨයේ ගොනුන් 21 දෙනකු වැලිගම  ව්‍යාපාරිකයකුට විකීණිම  රාවණා බලය මැදිහත් විමෙන්  අත්හිටුවා ඇත.

එම ගවයින් රුපියල් එක්ලක්ෂ තිස්දහසකට  පමණ විකිණිමට මිල නියම කැරගෙන තිබිණි.

 එම සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්  මේ ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිළි කළේය. රුහුණ විශ්ව විද්‍යාලයයේ උප කුලපති ගාමිණි සේනානායක පැවසුයේ දැන් කුඹුරුවලට ගවයින් යොදා ගැනීම අඩු බවත් නොමිලේ දිය හැකි වුවත් ඒ සතුන් හොරෙන්  මස් කඩයට යන බවත් ඔහු කිවේය.



අදහස් (0)

ගොනුන් විකිණිම නවතී

කසුරංග Monday, 05 August 2013 07:12 PM

අනේ හොදයි (දී)

:       0       0

කුරුප්පු Monday, 05 August 2013 07:21 PM

හාමුදුරුවරු සත්තුන්ට දක්වන ප්‍රේමය වෙනුවෙන් අනිත් මිනිස්සු මොකටද කුලප්පු වෙන්නේ?

:       0       0

නිල් රනා Tuesday, 06 August 2013 10:42 AM

හරක් මරන්නේ නැතුව දැන් හරක් මස් කන්න පුළුවන්. කිරි ගන්නවා වගේ උන්ගේ සෛල ටිකක් විතරක් අරගෙන පරීක්ෂණ නලතුල වගාකර නිෂ්පාදනය කරන, එකක් පවුන් £250,000 ක් වටිනා 'බීෆ් බර්ගර්' දැන් මිලදී ගත හැකිවීම ලංකාවේ සල්ලිකාර බෞද්ධයින්ට විශාල සතුටක් ගෙනදෙන බව නිසැකයි.

:       0       0

පින් පොන් Monday, 05 August 2013 07:26 PM

හරක් තියා කිසිම සතෙක් මරන්න එපා

:       0       0

සේනාරත්න Monday, 05 August 2013 07:37 PM

හින්දු ආගම තමන්ගේ ආගමට වඩා ලොකුය කියල හිතන අයට අනෙක් හැම දේටම වඩා ගොනා සහ එළදෙන පුජනීය ලෙස පෙනෙනවා. මිනිස්සු මැරෙන වෙලාවට...., සංසාරේ හැටි ඔහොම තමා කියනවා.

:       0       0

සේනාරත්න Monday, 05 August 2013 07:37 PM

හින්දු ආගම තමන්ගේ ආගමට වඩා ලොකුය කියල හිතන අයට අනෙක් හැම දේටම වඩා ගොනා සහ එළදෙන පුජනීය ලෙස පෙනෙනවා. මිනිස්සු මැරෙන වෙලාවට...., සංසාරේ හැටි ඔහොම තමා කියනවා.

:       0       0

ලංකා Tuesday, 06 August 2013 11:17 AM

සත්තු මැරෙන එක නතර වෙනවානම් කොයි තරම් පිනක්ද

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 August 2013 07:53 PM

හරකෙකුට තරම්වත් මොළය තිබුනා නම් අනෙක් මිනිස්සුන්ට හිතාමතාම පීඩා දෙන්න ප්‍රධාන පාරවල් හරස් කරන්නේ නැහැනේ. (නි)

:       0       0

රන්ජනී Monday, 05 August 2013 03:45 PM

මට පෙනෙන විදිහට ලංකාවේ හරක් වැඩිවෙලා මිනිස්සු අඩුවෙයි වගේ (නි)

:       0       0

පියල් Tuesday, 06 August 2013 11:47 AM

මේ පුංචි ලංකාවේ මිනිසුන්ටම ඉන්න වාසස්ථාන නැති කොට ගොන්නු කොහේ තියා ගන්නද ?

:       0       0

ටාසන් Monday, 05 August 2013 03:47 PM

නාකි වෙච්ච ගොන්නු තියාගෙන මොනවද මේගොල්ලෝ කරන්න හදන්නේ, වැඩිහිටි නිවාස වගේ ගව නිවාස හදන්නද. අනේ මෙහෙමත් මොළ කාරයෝ ලෝකේ කොහෙවත් නෙතුව ඇති

:       0       0

ගිම්හානි Tuesday, 06 August 2013 12:16 PM

සමහරු මේක දැක්කම අනේ සාදු කියනවා .අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු මෙයාලට බැරිද මිනීමරන එක නවත්තන්ඩ .මේ අය මහා බය ගුල්ලෝ .

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 06 August 2013 12:21 PM

බන්දුඅල පෙරේරා , ඔයාට අසනීපයක්ද කියලා බලන්න ?

:       0       0

විජේසිංහ Monday, 05 August 2013 03:56 PM

මිනි මරද්දී කට වහගෙන හිටපු ඔබට තවත් අවස්ථාවක්. . දාන්න අදහස් පෙන්නපල්ලා නුබලා බෞද්ධයෝ කියල.

:       0       0

කසුන් Monday, 05 August 2013 09:24 PM

මොනවා වුණත් හොද වැඩක්.ඒ වගේම තමයි වැලිවේරිය ප්‍රශ්නෙදි අපි නම් දැක්කා හාමුදුරුවරු ඇවිල්ලා ඉන්නවා. වැලිවේරිය පැත්තේ වැඩිපුර කිතුනු ජනතාව ඉදලත් පාදලිවරු තමයි දැක්කේ නැත්තේ. (නි)

:       0       0

වන්නි Monday, 05 August 2013 03:59 PM

මිනිස්සු මැරුණා එච්චරයි

:       0       0

සුනිල් Monday, 05 August 2013 09:34 PM

ගොන්නු පාරවල් වහගෙන උද්ගෝෂණය කළාවද්ද ? (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 05 August 2013 09:49 PM

මමත් එහෙන් ගොනෙක් ගන්න බලාගෙන හිටියේ .අපරාදේ !!! (නි)

:       0       0

කුසල් සිල්වා Monday, 05 August 2013 04:13 PM

කොඉතරම් කාරුණික රටක්ද. කොල්ලෙක් දෙන්නෙක් මෑරුව වගේද ගොනෙක් මැරුනොත්.

:       0       0

ගීත් Monday, 05 August 2013 04:17 PM

පිරිමි සතුන් විකිණීම ගොවියන්ටත් ප්‍රශ්නයක්? සතුන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නෙත් නැතිනම් මෙම සතුන්ගෙන් කිරි ලබගන්නෙත් නැතිනම් නොවිකුණා කුමක් කරන්නද? ගොවියන්ට තම අතිරික්ත සතුන් විකිණීම ගැටළුවක් වෙලා.

:       0       0

ජජිත Monday, 05 August 2013 04:23 PM

ගොන්නු මරණ එක නම් හොද නැහැ තමයි

:       0       0

ඉන්දු Monday, 05 August 2013 04:24 PM

සත්ව ඝාතනය නවත්තන්න දැන්වත්

:       0       0

විජේ Monday, 05 August 2013 04:33 PM

සත්තු මරණ එක හොද නෑ

:       0       0

මිනිපෙ Monday, 05 August 2013 11:37 PM

හමේ ඉරි තැලෙනකන්, සුදු හම පෑදෙනකම්,බර කරත්තය පිටේ තියාගෙන,කඩුගන්නා කන්ද නැගපු අපේ ගොන් හිතවතා.දේවාලේ ගාව තැඹිලි කෝම්බ හා කුණු පලතුරු කන ගොනා.වාමාංශික වර්ණ (රතු) දැක්ක ගමන් එළව,එළවා පහර දෙන,කිසිම දෙයකට විරුද්ධ බවක් නොමැතිව මහා පාරේ ඕනෑම තැනක වාඩිවෙලා ඉන්න සතා.මම මුගේ කිරි නොබොන්නේ, මස් නොකන්නේ,මුට වැඩිය මොලේ නැති හින්දා.මට උගේ ජානය එපා නිසා. (නි)

:       0       0

මම Monday, 05 August 2013 04:41 PM

හරක් ආරක්ෂා කර ගන්න

:       0       0

ගයන් Monday, 05 August 2013 04:42 PM

ගොන්නු වෙනුවෙන් හිටියට මිනිස්සු මරණ එකට මොන සංවිධානයක්වත් නැහැ කතා කරන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 August 2013 08:33 PM

මොකද පිටබැද්දර ජයා දොස්තර කෙනෙක්ද අනුන්ගේ ලෙඩ හොයන්න. අනුන්ගේ ලෙඩ හොයන්න කලින් තමන්ට තියෙන ලෙඩේට බේත් අර ගන්න.(නදී)

:       0       0

චින්ත Monday, 05 August 2013 04:47 PM

සතා කියන්නෙත් ජීවයක්

:       0       0

නවුෆල් Tuesday, 06 August 2013 02:13 PM

ඉදිරියේදී මේ දිනෙන් දින වැඩිවන හරක් ටික බලාගන්න කෙනෙක්වත් ඉදිරිපත් වෙන්න වේවි (නි)

:       0       0

දම්සර Monday, 05 August 2013 04:48 PM

හොද වැඩක් (නි)

:       0       0

යසස් Monday, 05 August 2013 05:16 PM

සතුන් මරණ එක පව් නේද? (නි)

:       0       0

කුමාර් Monday, 05 August 2013 05:18 PM

විජේ, සත්තු මරණ එක හොද නෑ, ඒ වුණාට දානෙට මස් පුජාව කරන එක ලොකු පිනක් (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 05:20 AM

ගොන්නුන්ට දැන්වත් තේරුනාද මන්දා සංගමේකට බැඳිලා හිටියා නම් විකිණීමට විරුද්ධව වර්ජනයක්වත් කරන්න තිබුනා කියලා. (නි)

:       0       0

නසාර් Monday, 05 August 2013 05:21 PM

අනේ සාදු ! (නි)

:       0       0

ශාන් Tuesday, 06 August 2013 03:11 PM

ගීත්, ටාසන්, කවදාහරි ඔබ හරක් වී ඉපදුනහම මස් කඩයට යනකොට බේරගන්න කවුරුවත් නැතිවේවි. පුනරුත්පත්තිය දැන් ක්‍රිස්තියානි රටවල් පවා පිළි අරගෙන තියෙන්නේ. ඒ රටවල සත්ව හිංසාවට විරුද්ධව නීති රීති හදුන්වා දෙමින් තිබෙනවා. රතුපස්වල සහ වෙනත් කුමන හෝ ප්‍රශ්නයක් මේකට ඈඳලා මේ කරන හොඳ ක්‍රියාව සමච්චල් කරන එක වැරදියි. තමුන් හරක් මස් කන්න ගිජු කට්ටිය වුණාට අනෙක් මිනිස්සුන්ව නොමග යවන්න එපා. ගොවියන්ට හරක් තබා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒකට විසදුම හරක් මස් කඩේට විකුණන එකද?? (නි)

:       0       0

ලහිරු Monday, 05 August 2013 05:22 PM

ඔය ටාසන් කියලා අදහස් දාන්නේ කවුද? (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 06 August 2013 03:35 PM

කමක් නැහැ හරක් ටික බේරාගමුකෝ ? හැබැයි ගෙවල් නම් හදලා දෙන්න බැහැ (නි)

:       0       0

නානා Tuesday, 06 August 2013 07:36 AM

ගොනා මරණ එක හොද නැති වුණාට සමහරුන්ට මිනිස්සු මරණ එක හොදයි (නි)

:       0       0

සමන් Monday, 05 August 2013 05:53 PM

රතුපස්වල සිංහල කොල්ලෝ ගාතනය වෙද්දී කටක් ඇරලා කතාකරපු නැති අය හරක් වනුවෙන් කතාකරන හැටි

:       0       0

මනුක Tuesday, 06 August 2013 07:55 AM

මමත් මගේ අදහස අත්හැරියා, මම එළුවෙක් ගන්නවා. (නි)

:       0       0

ගජමන් Tuesday, 06 August 2013 08:16 AM

තව අවුරුදු 20කින් මේක ගොනුන්ගෙන් පිරෙනවා නිසැකයි (නි)

:       0       0

සීල Monday, 05 August 2013 06:00 PM

අපිට වටින්නේ ගොන්නුද, මිනිස්සුද?. දෙගොල්ලොන්ටම පන තියෙනව.

:       0       0

කිරි මාටින් Tuesday, 06 August 2013 08:30 AM

එතකොට අනෙත් විද්‍යාල වල ගොන්නු නැද්ද? (නි)

:       0       0

රන්ජනී Monday, 05 August 2013 06:21 PM

ලංකාවට අනිත් ප්‍රශ්නය තමයි ගවප්‍රශ්නය ඔන්න මන් කිව්වා

:       0       0

කාලිංග Monday, 05 August 2013 06:24 PM

අපේ රටේ ගොන්නු වෙනුවෙන් කතා කරන්න හරි මිනිහෙක් ඉන්නවා,එත් මිනිහෙක් මැරුණම මොකෙක්වත් නැනේ කට ගොන්නුන්ට තියෙන අයිතිය වත් නැහැ මිනිස්සුන්ට අද කලේ

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 06 August 2013 09:22 AM

විශ්ව විද්‍යාලවල මෙහෙම අයත් ඉන්න බව දැනගත්තෙ අදනේ. (නි)

:       0       0

චාමික Monday, 05 August 2013 06:43 PM

කොල්ලෝ මරනකොට නොඇරෙන කට ගොන්නු මැරෙනකොට ඇරෙන්නේමොකද

:       0       0

චාමික Monday, 05 August 2013 06:43 PM

කොල්ලෝ මරනකොට නොඇරෙන කට ගොන්නු මැරෙනකොට ඇරෙන්නේ මොකද

:       0       0

නිශාර්ඩ් Tuesday, 06 August 2013 09:25 AM

ගොන්නු කරන තරමක් කරන්නෙ ගොන් වැඩමනේ (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 August 2013 09:26 AM

අර එදා සිද්ධියේදීත් මෙයින් එකෙක් හරි මැරුනා නම් අපි දෙවුන්දරතුඩුවේ ඉදලාන් පේදුරුතුඩුවට පා ගමනක් යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 301 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1172 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 232 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 471 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 373 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 623 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36779 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site