IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගිනිසිළු ධාවකයාට ලාංකිකයෝ සුභ පතති.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව මහා බි‍්‍රතාන්‍ය පුරා රැගෙන ගොස් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයට තවත් දින 19කින් ළඟාවීමට නියමිතය. සාමය, එක්සත් බව හා මිත‍්‍රත්වය සංකේතවත් කරන මේ ගිනි සිළුව උතුරු ලන්ඩනයේ හැමිපීල්ඞ් පසුකරද්දී එහි පදිංචි ලාංකිකයෝද මහා වැස්සේ පාරට බැස ගිිනිසිළු රැගත් ධාවකයනට සුබ පැතූහ.



අදහස් (0)

ගිනිසිළු ධාවකයාට ලාංකිකයෝ සුභ පතති.

සම්පත් Wednesday, 11 July 2012 11:54 AM

සිංහ කොඩිය නෑනේ....???

:       0       0

සම්පත් Wednesday, 11 July 2012 11:56 AM

ප්‍රසන්නට යමක් ‍තේරෙනවා වගේ...

:       0       0

ඉසුරු Wednesday, 11 July 2012 12:28 PM

මහ වැස්සේ සුභ පැතුවා කිව්වට කෝ වහින්නේ නෑනේ....

:       0       0

සිංහලයා Tuesday, 10 July 2012 07:54 PM

ලංකාවේ අය ?? හමේ පාටින්ද කියන්නේ ? කෝ ලංකාවේ කොඩිය ?

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 10 July 2012 08:09 PM

ලංකාවේ කොඩියක් වත් නෑනේ...

:       0       0

අමිල කටුනායක Tuesday, 10 July 2012 03:03 PM

සංඛේතවත් කරන දේනම් හොඳයි...

:       0       0

සමන් Wednesday, 11 July 2012 01:41 PM

මේ තමයි ලංකා සුද්දෝ

:       0       0

පිලිපීනෝ Tuesday, 10 July 2012 04:13 PM

එහෙම හරි අපේ අය නා ගත්ත එක ලොකු දෙයක් ?

:       0       0

ප්‍රසන්න Tuesday, 10 July 2012 04:18 PM

සුද්දෝ ඉස්සෙල්ලම ලෝකෙට ගිනි ඇවිලුවා..දැන් පන්දම අරන් දුවනවා...

:       0       0

පුජිත -UK Tuesday, 10 July 2012 10:38 PM

දැන් මේක විහිළුවක් වෙලා . හෝ ගාල UK ඉන්න අය ඒගොල්ලන්ගේ ෆොටෝ පත්තරේ දා ගන්නවා . අනේ රටකට ගිය කලක්

:       0       0

සූකිරිපැට්ටා Tuesday, 10 July 2012 04:57 PM

ලංකාවටත් මෙවැනි ඔලිම්පික් පහනක් ලැබේවා ...!!!! ජය ශ්‍රී..!!!

:       0       0

bp Wednesday, 11 July 2012 09:34 AM

ඔය ගිනි සිළුවේ ඉතිහාසය ගැන සොයා බැලූ විට ඒක ගැන කතා කරන්න අපිට පූර්න අයිතියක් තියෙනවා

:       0       0

මනෝහරන් Tuesday, 10 July 2012 11:12 PM

මේ ගොල්ලන්ගේ හම විතරයි ලාංකික

:       0       0

දිසානායක Wednesday, 11 July 2012 10:06 AM

තවමත් අතේ තියෙන ඉංග්‍රීසි කොඩිය වෙනුවට සිංහල කොඩිය ගත්තා නම් කොච්චර අගේද?

:       0       0

ජීවානන්ද Wednesday, 11 July 2012 01:00 AM

පුජිතට ප්‍රශ්නයක් වගෙයි. පිටරට දේවල් දකින විට දුකහිතෙනවා ඇති මටත් ඇත්නම් කියල නේද?

:       0       0

අජිත් වීරසූරිය Wednesday, 11 July 2012 05:13 PM

ඔලිම්පික් වලට කඩේ යනවට වඩා තමන්ගේ දෙවියන් වෙනුවෙන් කඩේ යන එක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 217 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1064 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3462 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2579 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4598 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site