IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගිනි අවි නිපදවූ පිය පුතු අත් අඩංගුවේ

වතුගෙදර, පැටිවත්තේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගියේ යැයි කියන ගිනි අවි නිපදවීමේ කම්හලක් වැටලූ අම්බලන්ගොඩ පොලීසිය මිලි මීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් ද, ජීව උණ්ඩ තුනක් සහ ගිනි අවි නිපදවීමට ගන්නා අමතරකොටස් කීපයක් සමග පිය පුතු දෙදෙනකු සැක පිට අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරු මත 19 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරය සහ ජීව උණ්ඩ තුන හමුවූ බවත් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී සිය පියා විසින් මෙම ගිනි අවිය නිෂ්පාදනය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයි කියති.

 



අදහස් (0)

ගිනි අවි නිපදවූ පිය පුතු අත් අඩංගුවේ

ඉසුරන්දි Wednesday, 24 June 2015 08:26 AM

වැඩිපුර නිෂ්පාදනය නම් හොඳයි. හැබැයි ඉතින් කිදෙනේක්ගේ ජිවිත මෙලහටත් බිලි අරන් ඇත්ද දන්නේ නැහැ නේද මේ නිෂ්පාදන තුලින් (නදී)

:       0       0

සුමිත් අසංක Wednesday, 24 June 2015 01:05 AM

මන් දන්නා තරමට තව මේ වගේ දක්ෂ අය ඉන්නවා කහව, තෙල්වත්ත, බටපොල, බද්දේගම වගේ නගර වලත්. ඒ අය එකතු කරගෙන ඔවුන්ට හොඳ අාදායමක් එන විදියට මේක දියුණු කරන්න පටන් ගත්තා නම් හරි. (නදී)

:       0       0

ලක්ෂි Wednesday, 24 June 2015 01:59 AM

මෙන්න ලංකාවේ නම බබළවන්නන්! (නි)

:       0       0

සම්පත් Wednesday, 24 June 2015 02:24 AM

කොහොමටවත් මේ වගේ නිෂ්පාදන අනුමත කරන්න බැහැ.නමුත් දක්ෂතාවයට තැනක් දෙන්න ඕනෑ. පොලිසියට ඕනෑ ආයුධ ටිකවත් ලංකාවේ හදමුද? (නි)

:       0       0

ගයාන් Wednesday, 24 June 2015 02:29 AM

ද සිල්වා, මෙයාලා කම්මල් බාස්ලා වෙන්න පුළුවන්. නමුත් හැකියාව වටිනවා. අපේ රටේ උගත් ඉංජිනේරුවෝ නම් ගොඩක් ඉන්නවා. නමුත් දැන් රටට කම්මල් බාස්ලාගේ ලොකු අඩුවක් තියෙනවා. මතක තියාගන්න, උගත්කම සහ හැකියාව අතර ලොකු වෙනසක් තියනවා.(හැකිනම් සොයා බලන්න කම්මල් බාස්ලා කීදෙනෙක් ඉන්නවද කියලා) මෙයාලට විධිමත් අධ්‍යාපනයක් දෙන්න පුළුවන් නම් රටට ලොකු සේවයක් ගන්න පුළුවන් (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Wednesday, 24 June 2015 03:15 AM

"බී ශ්‍රී ලන්කන් බයි ශ්‍රී ලන්කන්" (නි)

:       0       0

කමල් Wednesday, 24 June 2015 03:35 AM

මේ සිංහල බෞද්ධ රටේ ආයුධ කම්හල් පටන් ගන්න කියලද ඔයාල කියන්නේ? (නදී)

:       0       0

සුරංග Wednesday, 24 June 2015 04:19 AM

තුවක්කුවක් හදනවා කියන්නේ බටයක් අරගෙන ලී කෑල්ලක් සවිකරන එක නෙමෙයි. ඊටත් ගොඩාක් එහාට ගිය එකක්. (නි)

:       0       0

සම්පත් Wednesday, 24 June 2015 04:37 AM

සමහරුන්ගේ ප්‍රතිචාර වලට හිනා නොවී බැහැ. මෙම බාස් උන්නැහේලා දක්ෂයි, නමුත් ඒ අනුකරණය කිරීමට. මේගොල්ලෝ අලුත් යමක් නිර්මාණය කරන්නේ නැහැ. තිබෙන දෙයක් බලාගෙන හදනවා විතරයි. මොනවාහරි කරලා හැදුවා කියමුකෝ, නමුත් මෙහෙම ගිනි අවිවල තත්ත්ව පරීක්ෂා කරන්නේ කවුද? පොලිසිය මේ ගිනිඅවි පරිහරණය කරලා අනපේක්ෂිත විදිහට ක්‍රියාත්මක වෙලා අහිංසක දරුවෙකුගේ ජීවිතය නැතිවුණොත් වගකියන්නේ කවුද? (නි)

:       0       0

රියාල් Wednesday, 24 June 2015 05:26 AM

ඡයා ඔයා මොනවා කියනවද? ලංකාව හැදුවොත් කොහොමද රට දියුනු කරන්නේ. රට දියුණු කරන්න නම් සිරිමාවෝ වගේ කෙනෙක් ඔන වෙනවා (නදී)

:       0       0

සකුන්තලා Wednesday, 24 June 2015 05:30 AM

මෙයාලව යම් කොන්දේසි යටතේ හමුදාවට අරගෙන තියෙන අවි වැඩි දියුණු කිරීමට වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන් නම් කොච්චර හොඳද ? අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගන්න අපේ ඉංජිනේරුවන්ව යොදා ගන්න පුළුවන්නේ (නදී)

:       0       0

අැන්ටන් Wednesday, 24 June 2015 05:56 AM

අවි ගත්තෝ අවියෙන් නැසේ (ම)

:       0       0

ජොනී Tuesday, 23 June 2015 03:58 PM

මෙයාල කුඩු කරන්න එපා. හොද සහයෝගයක් දීල දියුණු කරලා ගමු. අපි අැමරිකාවට විකුනමු ආයුද (බ)

:       0       0

නිහාල් Tuesday, 23 June 2015 05:07 PM

තවත් දේශීය නිෂ්පාදනයක්. හැමවිටම ගන්න අපේම බඩු. (නි)

:       0       0

රන්ධි Wednesday, 24 June 2015 07:20 AM

කමල් නිකන් පිස්සු කතා කියන්න එපා අනේ හැම වෙලේම. (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 23 June 2015 08:20 PM

ජොනි, ගල්කටස් එකක හැදුවා කියලා මෙයාලා මහා ලොකු ඉංජිනේරුවෝ නෙමෙයි. ඕනෑ දක්ෂ කම්මල් බාස් කෙනෙකුට පුළුවන් ගල්කටස් එකක් හදන්න.ලංකාවේ ආණ්ඩුවට තුවක්කු සහ පිස්තෝල නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් ඕනෑතරම් පහසුකම් සහ දැනුම ඇති අය ඉන්නවා. ප්‍රශ්නය තිබෙන්නේ අපි ඒ වගේ දෙයක් ලංකාවේ පටන් ගත්තොත් කොතනින් නතරවේද කියන එකයි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 June 2015 07:56 AM

කරුණාකරලා මේ මිනිස්සුන්ට දැඩි කොන්දේසි යටතේ මේ කර්මාන්තය දියුණු කරගන්න උදව් කරන්න. මේවා ලංකාවේ සුපිරි මොළ. (නදී)

:       0       0

සුමිත් Wednesday, 24 June 2015 08:06 AM

මෙතන ලොකුවට කොමන්ට්ස් දාන සමහරුන්ට හෝල්ඩර් එකකට වයර් කැලි දෙකක් අමුණලා බල්බ් එකක් පත්තු කරගන්න බැහැ. හදපු එකේ කොලිටිය බලන්න නම් පුළුවන්. ලංකාවේ දෙයක් අගේ කරන්න පුරුදුවෙන්න. එකපාරටම 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. බල්බ් එක හදපු කෙනත් 999ක් හදල තමා අන්තිම පාර සාර්ථක උනේ. ඒ බල්බ් එක දැන් කොච්චර දුර ගිහින්ද. ඒවගේ තමා මේකත්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 June 2015 11:42 PM

ජොනි කියන කතාවෙත් ගතයුත්තක් තිබෙනවා මහතුනේ.ටිකක් හිතලා බලමුද? ඇමරිකාවට කොහොම වෙතත් අපේ රටේ ආරක්ෂක අංශ වලට උවමනා ගිනි අවි ටිකවත් අපිම හදාගත්තොත් මොනතරම් ඉතුරුවක්ද? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 24 June 2015 08:23 AM

ගයන් මේගොල්ල අලුත් දෙයක් නිෂ්පාදනය කරන්නේවත් , සමාජයට හොඳ දෙයක් නිෂ්පාදනය කරනේවත් නැත , මුදල් උපාය ගන්න එක මෙගොලන්න්ගේ ප්‍රධාන අභිප්‍රායාවේ. සමාජයට රටට හෙන ගැහුවත් මේ ගොල්ලන්ට කමක් නැත, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2288 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1716 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2545 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2705 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 622 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1240 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35983 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site