(චමින්ද වැවතැන්න)
මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක්,උණ්ඩ 22 ක්, විදේශ රටක නිෂ්පාදිත අත් බොම්බයක් සමග සැකකරුවකු රඹුක්කන දී අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය කියයි.
කෑගල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් වැදිසිංහ මහතාට ලද තොරතුරකට අනුව රඹුක්කන පොලිස් වසමේ දියසුන්ත ප්‍රදේශයේ නිවසක තිබී ටී, 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 11 ක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර 3 ක් ,බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවි 2 ක් ආරක්ෂක අංශයට අයත් අත් බොම්බයක්, අත් මාංචු යුගළ දෙකක් සමග 37 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ හොරෝයින් ජාවාරම් සිදු කර ඇති බවත් කෑගල්ල මහධිකරණයේ හොරෝයින් ජාවාරම් සම්බන්ධයෙන් නඩුවක් පවතින බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් මෙම ගිනි අවි ලග තබා ගැනීම හෙතුව මෙතෙක් අනාවරණය නොවු බවත් පොලිසිය කියයි.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිනි අවි පහක් උණ්ඩ සමග සැකකරුවෙක් මාට්ටු
වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් Sunday, 29 August 2021 05:06 PM
සතුට වැඩිකමට මාස්ක් දාගන්න අමතක වෙලා මේ අයට