ඉන්දියාවට හොරෙන් රත්තරන් රැගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණු තිදෙනකු බැංගලෝර් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි.
රත්තරන් ආභරණ කිලෝ 1.16කට අධික ප්‍රමාණයක් ඔවුන් ළඟ තිබී ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගෑනු තුන්දෙනා රන් සමග බැංගලෝරයේ හිරවෙති
අල්විස් Monday, 28 April 2014 09:08 PM
මේ කට්ටිය ලංකාවේ රේගුවට අහු නො වී ගුවන් යානයට නැග්ගේ කොහොමද? මේකෙන් තේරෙන්නේ අල්ලන්ට ඕනා උනාම අල්ලනවා කියන එකද.? අපි රට යනකොට අපේ සාක්කුවේ පොඩි සල්ලියක් තිබුනොත් ඒකටත්, අපි ඉණේ බැඳගෙන යන පටියටත්, සපත්තුවේ තියෙන ගාන්චුවටත් කොළ එළිය පත්තුවෙලා "බික්" ගානවා. ඊට පස්සේ ඔක්කොම මිරිකා මිරිකා බලනවා. මේ වගේ රත්තරන් තොගයක් එහෙම "බික්" ගන්නේ නැතුව ගියේ කොහොමද අප්පා.? මේවා යනකොට "බික්" එක කැඩිලා තිබුනද දන්නේ නැහැ නේ? (ස)
සිල්වා Monday, 28 April 2014 09:59 PM
අනේ ඇත්තට, කාන්තාවන්ටත් ගිය කලක්! (නි)
ලොය්ඩ් Wednesday, 30 April 2014 10:22 AM
දොඩන්ගොඩ ආනන්ද ඔබ හරියටම හරි (දී)
සමන් Monday, 28 April 2014 09:45 PM
අල්විස්, සමහරවිට මෙයාලා බස් හෝල්ට් එකේ ඉඳලා කෙලින්ම ගුවන් යානයට නගින්න ඇති.නැත්නම් අපේ රේගුවට අහුනොවී යන්න බැහැ කොහොමත් (නි)
දොඩන්ගොඩ ආනන්ද Tuesday, 29 April 2014 12:49 AM
ලංකාවේ රේගුවේ අවංක නිලදාරීන් මෙන්ම අවංක නොවන දවසට ලක්ෂ ගණනින් මුදල් හොයන රෙගු නිලදරින්ද ඉන්නවා . (දී)
චන්දන Tuesday, 29 April 2014 01:23 AM
ලංකාවේ නම කාල තමයි පස්ස බලන්නේ (දී)
පැතුම් Tuesday, 29 April 2014 02:03 AM
ලාංකික කියල දානවට වඩා, අපිට දැනගන්න ජන වර්ගය දැම්මනම් හොඳයි. මට හරිම පුදුමයි ,අපි දන්න සිංහල ගැහැණු ඉන්දියාවට බිස්නස් කරන්න යන්නේ නැහැනේ.අනිත් කාරණේ, සිංහල අපි ළඟ ඔච්චර රත්තරන් නැහැනේ (දී)
ගිහාන් Tuesday, 29 April 2014 08:23 AM
මේ මිනිස්සු මොන ජන වර්ගයට අයත් උනත් කරන්නේ රස්සාවක්. එක හරි කියලා කියන්න උත්සාහ කරනවා නෙවෙයි. මේවා පිටිපස්සේ ඉන්නේ කළුකඩ ජාවාරම් කාර මාෆියා කාරයෝ. උන්ගේ සල්ලි වලට මොනවද කරන්න බැරි.? පහුගිය මාස කීපය තුල නිතරම මෙහෙම කට්ටිය අහුඋනා. ඒ හැම වෙලාවේදීම පහත තැනින් වතුර ගලා ගියා. උස තැනට කවුරුත් ගියේ නැහැ. කවදාවත් යන්නෙත් නැහැ කියල මට හිතෙනවා. (ස)
දොන් රොෂාන් දී සොයිසා Wednesday, 30 April 2014 02:07 AM
බලාගෙන යනවිට ලංකාව රං ආකරයක් (දී)
ලගියවන්ත Tuesday, 29 April 2014 08:58 AM
රේගු නිලධාරීන්ට මොකුත් කියන්න එපා. ඒ මිනිස්සු නොහිටින්න ලංකාව ඉවරයි (දී)
මධුභාෂිනී Tuesday, 29 April 2014 10:34 AM
රේගු නිලධාරින් හොඳයි. මෙහෙම කට්ටිකට විතරක් යන්න දෙන්නේ නැත්නම් තවත් හොඳයි. (ස)