ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලි
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හ
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගිනි පෙට්ටි වගේ කැඩෙයි
lasan Monday, 19 September 2011 10:55 AM
ඡයාරූප ටික ඉතාම වටිනවා .
හරිස් Monday, 19 September 2011 11:07 AM
කේචියට කියන්නෙ යකඩ යකා කියලා.මෙහෙමත් කැඩෙනවද?
වන්නියලෑ ඇත්තෝ Monday, 19 September 2011 12:16 PM
මේකා යකඩ යකෙක් නොවෙයි කොමිස් ගහලා ඉන්දියාවෙන් ගෙන්වූ ෆයිබර් ග්ලාස් යකෙක්
රුමේෂ් චතුරංග Monday, 19 September 2011 01:02 PM
අපරාදෙ මේක ලංකාවට ගෙනත් තාම මාස ගානයි...
සම්පත් සංජීව Monday, 19 September 2011 01:40 PM
මොකක්ද මේ වෙන්නේ
ප්‍රභාත් Monday, 19 September 2011 02:13 PM
කවුද දැන් මේකේ වගකීම ගන්නේ ? අප ආරක්ෂා කළයුතු දෑ , මෙසේ විනාශ වෙන්නේ කාගේ වරදින්ද ? මෙහෙම ගියොත් කෝච්චි ටිකත් අගාධයට යනවා,
කාවින්දි(රතුරෝස) Monday, 19 September 2011 02:35 PM
දුම්රියත් , ඒ හා බැදුණු ඉදිකිරීම් කියන්නේ සෞන්දර්යාත්මක නිර්මාණ බිහි වෙන ස්ථානයක්. මේක දැක්කම මගේ වාහනේ හැප්පුනා වගේ.
Delon Victorian Monday, 19 September 2011 03:21 PM
එය ලංකාවේ එකලස් නොකළ දුම්රියක්යැයි සිතනවා
නිලු Monday, 19 September 2011 03:22 PM
පෙට්‍රල් ගාන ටිකක් වැඩිකරලා ටැක්ස් වැඩිකරලා තව පෙට්ටි ටිකක් ගෙන්නමුද?
පුංචි රාළ Monday, 19 September 2011 04:08 PM
පාලන මැදිරිය නිදිද?
අරවින්ද Monday, 19 September 2011 04:47 PM
ඉන්දියාව සතුටු වෙනවා ඇති, නොමිලේම ඇක්සිඩන්ට් ටෙස්ට් එක කර ගත්තා කියල...
අරවින්ද Monday, 19 September 2011 04:42 PM
මේක ඉන්දියාවේ දුම්රියේ හයිය ගන ගැටලුවක් නෙවෙයි නෙ එකම මාර්ගයේ කෝච්චී 3ක් එවලා අනෙක් එකේ හයිය ගැන කියවන එක වැරදියි! ඒතුනම එක මාර්ගයේ එවපු එකයි ලොකුම වැරැද්ද. ඊ ළගට තමයි තිරිංග ගැන කියන්න ඕනා! වාහන වල සුරක්ෂිතබව ගැන ඔය තරම් හිතනවා නම් ඉස්සෙල්ලම ත්‍රිරෝධ රිය තහනම් කරන්න ඕනෑ! මොකද කියලා ආයෙත් කියන්න ඕන නෑ නේ..
මංජුශ්‍රී Monday, 19 September 2011 05:58 PM
රට පෙරට යනවිට ඔය වගේ පොඩි ප්‍රශ්න වෙනවා කාගේහරි කඩා කප්පල් වැඩක් දැයි සොයන්න කොමිසමක් පත් කරන්න
මධුෂාන් Monday, 19 September 2011 06:53 PM
ඉන්දියාවෙන් බාල ෆයිබර්ග්ලාස් ලඩ ගෙන්නුවාම වෙන්නේ මේවගේ දේවල් තමයි. අන්තිමට වන්දි ගෙවන්න වුණේ ජිවිත තුනකට.... අනික මේ විනාශ වෙන්නේ අපේ රටේ මහජනයාගේ සල්ලි......
Pradeep Tuesday, 20 September 2011 12:14 PM
සංඥා පිළිබඳව මීට වඩා සැළැකිළිමත් වුණොත් ජිවිත ගණනක් රැකගන්න පුළුවන් වේවි. කාටවත් චෝදනා කරනවාට වඩා හොඳම දේ තමයි අපි අපේ අඩුපාඩු හදා ගැනීම.