IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක්

දඹුල්ලේ ව්‍යාපාරික සාලිය දයානන්ද මහතා සුරතලයට ඇති කළ ගොන් නාම්බකු තම ගව පට්ටියේ දෙනුන්ට ගැබ් ගැන්වීම සඳහා ඉල්ලාගෙන ගිය මිතුරකු එම ගොනා රුපියල් 80,000 කට  මස් කඩයට විකිණූ බව සැලවීමෙන් පසු ව්‍යාපාරිකයා මිතුරාට අමතක නොවන පාඩමක් ඉගැන්වීය.

ඔහු ලවා දඹුල්ලේ අඩු ආදායම් පන්සල් 30 කට රුපියල් 5000 ගණනේ රුපියල් ලක්ෂ එක හමාරක් පිනට දෙන ලෙසත් එසේ දුන් බවට හාමුදුරුවන්ගෙන් සහතිකයක් රැගෙන එන ලෙසත් ව්‍යාපාරිකයා මිතුරාට දැන්වීය.

මිතුරා එම සහතික ව්‍යාපාරිකයාට ඉදිරිපත් කළේය.



අදහස් (0)

ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක්

දිනූෂ Wednesday, 12 November 2014 03:06 AM

ගොනා කෝ? (අ)

:       0       0

නිශාර්ඩ් පරීනා Wednesday, 12 November 2014 03:10 AM

හනේ, සාලිය මහත්තය මොහුනම් බොහොම අපුරු මිත්‍රයෙක්.(අ)

:       0       0

කුමාර රාජකරුණා Wednesday, 12 November 2014 04:03 AM

චන්ද්‍රා වීරසිංහට හා සංජීවට: .මට තරහ ගියේවත් මෝඩවත් නෑ. මම ආයෙම කියන්නේ දඬුවම් දීලා සදාචාරය ඇති කරන්න බෑ. (බ)

:       0       0

අශාන්ත Tuesday, 11 November 2014 04:40 PM

ව්‍යාපාරික සාලිය මහත්තයා කළ කාර්යය ඉහළින්ම අගය කරමි (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 12 November 2014 04:43 AM

අම්මා වගේ සතකුට මෙහෙම කරන මිනිසුන්ට හොඳ දඩුවම් කළ යුතුයි (දිල්)

:       0       0

දිනෙල්ක‍ා Tuesday, 11 November 2014 04:52 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

නාලිකා Wednesday, 12 November 2014 04:58 AM

සහතික ඉදිරිපත් කරලා තියෙන්නේ වරද පිළිගත්තා නිසානේ .(දිල්)

:       0       0

සුජිත් Tuesday, 11 November 2014 05:01 PM

වැඩේ බොහොම හොඳයි. ඒ ගැන වැරදි කියන අයත් ඉන්න එකයි දුක. එහෙමවත් වැඩක් කරලා ඒ වගේ අයට පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Tuesday, 11 November 2014 10:14 AM

එතකොට ගොනාගේ වටිනාකමින් දෙගුණයක්. හොඳ වැඩක්. ආයේ මේවගේ අසමජ්ජාති වැඩ නොකරන්න. අද මිනිස්සු සල්ලි වලට තමුන්ගේ බිරිද ,ළමයින්වත් විකුනනවා. මම දකින විදිහට මේ රටේ සදාචාරය බල්ලටම ගිහිල්ල. (ස)

:       0       0

ගුණේ Wednesday, 12 November 2014 05:25 AM

ජීවක මහත්මයෝ ගොනෙක් රුපියල් 80.000 ක් වටිනවා උනාට, මිනිසෙක්ව ගොනාට සතයක් වටින්නේ නැහැ. මොකද මිනිසුන් වගේ තුච්ච ගනුදෙනු ගොනා නොකරන නිසා. (බ)

:       0       0

ජීවක Tuesday, 11 November 2014 10:20 AM

80, දාහක් ? ...මනුස්සයෙක් කොච්චර වටිනවා ඇද්ද? (ස)

:       0       0

කුරුවිට Tuesday, 11 November 2014 05:35 PM

නිසාර්, රටේ නීතියක් තිබුනත් තිරිසනුන්ට නීතියක් නැහැ (නි)

:       0       0

ගජමන් Tuesday, 11 November 2014 05:44 PM

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු........ (ස)

:       0       0

චතුල Tuesday, 11 November 2014 10:42 AM

එහෙම නීතිය අතට අරගෙන මිනිස්සුන්ට දඩුවම් කරන්න පුලුවන්නම් අධිකරන මොකටද රටකට, අනේ රටකට ගිය කලක්.(හේ)

:       0       0

වරුණි Tuesday, 11 November 2014 06:09 PM

නිසාර්ට මොකද මේ තරහා ගිහිල්ලා? (නි)

:       0       0

කුමුදු Tuesday, 11 November 2014 11:29 AM

කථාව පැහැදිලි නෑ. හරක කාගෙද? හොරකමක් නම් පොළීසියට ගියේ නැද්ද? (ස)

:       0       0

කාන්ති Tuesday, 11 November 2014 11:38 AM

රුපියල් 80,000 කට විකුණලා පන්සල් ගානකට රුපියල් 5000 ගානේ බෙදන්නේ කොහොමද? 5000 ගානේ 30 ක් 1,50,000යි. (ස)

:       0       0

නිලූක Tuesday, 11 November 2014 06:34 PM

මෙහෙමත් නොමිනිසුන් අප අතර ඉන්නවානේ! (නි)

:       0       0

නිසාර් කුවේට් Tuesday, 11 November 2014 12:32 PM

රටේ නීතියක් නැද්ද ??? නීතිය අතට අරන් (බ)

:       0       0

සමන්ජය Tuesday, 11 November 2014 12:37 PM

සාලිය මහතාගේ හරකා වෙනත් පුද්ගලයෙක් ගෙනගොස් ඔහු විකුණා ඇති බව හැගෙනවා. මෙය පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට නම් සාලිය මහතාට ඔහුගේ හරකාගේ වටිනාකම අනෙකාගෙන් අයකරගත හැකිය. මට පෙනෙන්නේ මෙම මුදල තමයි පන්දල් වලට ලබාදී ඇත්තේ. අවාසනාවට හරකාගේ වටිනාකම විකුණු මුදලට වඩා වැඩි වී තිබෙනවා. (බ)

:       0       0

ශාන් Tuesday, 11 November 2014 12:39 PM

ප්‍රීතියි ශ්‍රී ලංකා නීතිය අපුරුයි, ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක් මාතෘකාවත් හොදයි. මාධ්‍ය ක්‍රියාකාරකම් ඊට වඩා හොදයි. (බ)

:       0       0

කිර්ති Tuesday, 11 November 2014 08:46 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 November 2014 08:52 PM

නිසාර්, මේක අහිංසක සතෙක් උයාගෙන කන්න ඌටත් හොරෙන් මරන්න විකිණූ පුවතක්. ඔබේ හදවත රිදෙන්නේ නැද්ද මේ පුවතින්. මේ දෙය ඔබට හෝ ඔබේ දරුවකුට සිදුවුණා නම්... ටිකක් හිතලා බලන්න. (නි)

:       0       0

සුරේෂ් මැල්සිරිපුර Wednesday, 12 November 2014 07:42 AM

නියම පාඩම (දිල්)

:       0       0

විමුක්ති Wednesday, 12 November 2014 08:09 AM

හරක් හොරාගේ කකුල් දෙක කඩන්නයි තියෙන්නේ (දිල්)

:       0       0

දනන්ජය Tuesday, 11 November 2014 01:46 PM

හුරතලේට ඇති කරපු අහිංසක සතා මසට විකුනපු කෙනා තිරිසනෙක්. සාලිය මහතා කරපු වැඩේ උතුම් ක්‍රියාවක්. තම තමන් කරපු වැඩ වලට අවසානයේ වන්දි ගෙවාවී. (ර)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 11 November 2014 09:57 PM

කුමාර රාජකරුණා මහතා හරක් අයිතිකරුගේ නෑදෑයෙක්ද? නැත්නම් හරකාගේ දන්නා හඳුනන කෙනෙක්ද? මොකද ඔච්චර තරහා ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

ලකේශ් Tuesday, 11 November 2014 01:48 PM

නිසාර් මිනිස්සු හරක් වැඩ නොකර සාමයෙන් සමගියෙන් ජීවත්වෙනවානම් හැමදේකටම නීතියේ පිහිට හොයන්න ඕනි නැහැ නේද? (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 11 November 2014 10:00 PM

දියයුතු හොඳම දඬුවම කුමක්ද කියා අදහසක් ඇතත්, එය මෙතන සඳහන් කිරීම අපහසුය (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 11 November 2014 01:57 PM

හරක මස් කඩේට දුන් මුදල් වලින් කොහොමද පන්සල් වලට මුදල් දෙන්නේ? (නි)

:       0       0

සංජීව Tuesday, 11 November 2014 11:21 PM

රාජකරුණා, නිකන් මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

අප්සරා Wednesday, 12 November 2014 12:54 AM

මේක නම් මතක හිටින පාඩමක් වෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 12 November 2014 12:54 AM

කාන්තිට නම් මේක විශාල ගණිත ගැටළුවක් වගෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 12 November 2014 12:56 AM

නිසාර්ට ටිකක් කේන්ති ගිහිල්ලා වගෙයි (නි)

:       0       0

විරංග Wednesday, 12 November 2014 12:57 AM

සමහර අයගේ අදහස් දැක්කහම අනේ අපොයි කියලා හිතෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 12 November 2014 12:58 AM

හොරා හිතන්න ඇති උසාවි යනවාට වැඩිය මේ විදියට බේරෙන එක පහසුයි කියලා (නි)

:       0       0

මිනු Friday, 14 November 2014 11:06 AM

බොහෝ මිනිස්සු හිතන හැටි ලියන හැටි එකමදෙයක්වත් මිනිස්කමට ගැලපෙනවද.? වරද පිළිකුල් කරන්න. නමුත් එහිකතුවරයා සමග වෛරී නොවන්න. ඔය වගේ දේවල් නිසා තමා තුල ඇති හොද සිතුවිලි දුෂණ කරගන්න එපා. එවැනි මාතෘකා තවත් නොලියනවානම් නේද හොද, වෛරය වගා නොකරමු. (ර)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 12 November 2014 01:27 AM

හුරතලේට ඇතිකළ අහිංසක සතා මසට විකිණූ කෙනා තිරිසනෙක් වැනියි. සාලිය මහතා කළේ උතුම් ක්‍රියාවක්. තම තමන් කළ වැඩ වලට අවසානයේ වන්දි ගෙවාවී (නි)

:       0       0

යටගම Wednesday, 12 November 2014 01:43 AM

මේක නම් ඇත්තටම යස පාඩමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 113 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 88 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 757 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 21 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 75 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 851 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site