වියලි ගෝන මස් කිලෝ 25ක් විල්පත්තුවේ සිට අභය භූමියේ සිට ඩිංගි බෝට්ටුවකින් කල්පිටියට රැගෙන ආ පිරිසක් කල්පිටිය මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. කල්පිටියේ ඇතැම් හෝටලවලට විකිණිම සඳහා මේ මස ගෙන යන්නට ඇතැයි කියති.
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝන මස් හෝටලේ කුස්සියට නොයයි
අරුමුගම් Saturday, 27 July 2013 07:56 AM
කෝ අර බොදු බල සේනාව මේවට මොනවත් කියන්නේ නැද්ද ? (ස)
පිටබැද්දර ජයා Sunday, 28 July 2013 08:25 AM
ඔව් ඇරුසියා, ඔයාලා කන විදිය අපි දන්නවා (නි)
රිෂාර්ඩ් Saturday, 27 July 2013 07:00 PM
ගෝන මස් හරි රහයි නේද? (නි)
ෂෙරිෆ් Friday, 26 July 2013 09:38 PM
අපේ නොනාලගේ වැඩක් නම් නෙවෙයි.(අ)
සෝමසිරි Sunday, 28 July 2013 11:48 AM
පවු සත්තු! (නි)
අසංග Saturday, 27 July 2013 01:03 PM
අරුසියා ඔයා කියන විදියට මිනිමස් කෑවත් කමක් නැද්ද. ඔය කට්ටිය නම් හේට අනිද්දට ඒකත් කරයි. අරුමුගම් මේවට කතා කරන්න සංවිධාන තියෙනවා. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.(නදී)
ටිකි Saturday, 27 July 2013 01:21 PM
මොකද නම දාල නැත්තේ , (අ)
අර්ෂා Sunday, 28 July 2013 01:24 PM
හරියට මේ කට්ටිය අදහස් දාල තියෙන්නේ කිසිම මසක් ජීවිතේට කාල නැහැ වගේනේ. මං දන්නා කට්ටියක් ඉන්නවා හරක් මස් නම් අරහං කියා සොසේජස් නම් කනවා. (නි)
සිරි Saturday, 27 July 2013 01:23 PM
කෝ අර වීර, මොකද සද්දේ නැත්තේ? (අ)
චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 02:27 PM
කාටද පව් කියන්නේ...... දන්න කෙනෙක් කියන්න බලන්න... (ස)
උපාලි Saturday, 27 July 2013 01:48 AM
බෝට්ටුවකින් ගේනකොට ? එහෙනම් ඔය මුහුදෙන් අල්ලගත්තු ගෝනෙකුගේ මස් වෙන්න ඇති. වේලපු හැටිද අහන්නේ? නාවික හමුදාව දැකලා පත්තුවෙච්ච ගින්දරෙන් වෙන්න ඇති අනේ. (නි)
චානක Saturday, 27 July 2013 04:34 PM
කෑම ලැහැස්ති වෙනතුරු සැදී පැහැදී සිටි නෝනා මහත්වරුන්ට දුක හිතෙන්න ඇති.(නදී)
සංජීවනී Saturday, 27 July 2013 04:37 PM
මේවයි මස පමණක් නොවේ නේද විකිණෙන්නේ.. සම සහ අං යුවලත් විකිණෙනවා නේද?(නදී)
අරුසියා Saturday, 27 July 2013 04:24 AM
නැහැ නැහැ කමක් නැහැ. ලංකාවේ ගව මස් විතරයි තහනම්. අනික් මස් වර්ග කෑවට තහනමක් නැහැ (නි)
අරුසියා Sunday, 28 July 2013 05:51 AM
අසංග අපි නුසුදුසු දේවලා තණ්හාවෙන් ඔයාල වගේ බුදින්නේ නැහැ ඔයාල ඒකටත් එක්ක.(නදී)