IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘

රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගුවට ගන්නැයි විරෝධය පළ කරමින් වවුනියා, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් උසාවි නීතිඥයෝ ද, සේවකයෝ ද, අද රාජකාරීවලින් ඉවත්වී උසාවි ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. ලබන සඳුදා වන විට විසැඳුමක් නොලදහොත් සේවා කටයුතු වලින් ඉවත්වන බව නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුලිදනායගම් මහතා කියයි.



අදහස් (0)

‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘

ඇමනුල්ලා Thursday, 19 July 2012 01:37 PM

තවත් පාරක් අපි මේ අයටම ඡන්දෙ දෙමු. ජයවේවා!

:       0       0

ප්‍රියන්ත Thursday, 19 July 2012 01:56 PM

කෝ තිබුණු අභිමානවත් ඉතිහායස, අභිමානය ,මේ හැම දේම නැති වෙලා ගිහිල්ලා.......ඉදිරියට කුමක් වේවිද ???????????????????????

:       0       0

සමන් Thursday, 19 July 2012 02:38 PM

විමල් , හැම දෙකටම මුස්ලිම් අයව ගාව ගන්න ඕනි නෑ නේ....

:       0       0

අජිත් Thursday, 19 July 2012 02:02 PM

අහෝ රට කට ගිය කලක්........

:       0       0

අලිබබා Thursday, 19 July 2012 02:04 PM

ඔබලාට මේ විදියට අයුතුකම් සිදු වෙනවානම් අපි වැනි අයට කවර කතාද ???

:       0       0

නිශාඩ් පෙරේරා Thursday, 19 July 2012 02:49 PM

සමහර අයට හොඳට රඟපාන්න පුළුවන් නේ.....

:       0       0

ධීවරයා Thursday, 19 July 2012 02:43 PM

ප්‍රියන්ත මල්ලී ඕක කොයි පොතේද තියෙන්නේ.....

:       0       0

පෙරේරා Friday, 20 July 2012 11:19 AM

ආරක්ෂක ලේකම් තුමනි, මුස්ලිම්වරු කුපිත කරන අන්තවාදී මුල් දැන්මම උදුරා දමන්න.හොදින් බැරිනම් නරකින් හරි ඒ දේ කළ යුතුයි. (නි)

:       0       0

වසන්ත Thursday, 19 July 2012 03:42 PM

අනේ මේවානම් මොනවාද? මෙයාලා මොනවා කළත් ආයෙම අපි මෙයාලටමනෙ දුවගෙන ගිහිං කතිරෙ ගහන්නෙ.. වෙන කාට ගහන්නද? විපක්ෂයකුත් නැති එකේ.. මෙයාලටම බාර දෙමු. ඉතුරු ටිකත් ඉවර කරන්න..

:       0       0

ලෙබ්බේ Thursday, 19 July 2012 03:09 PM

සිංහලයා කවදද පාඩමක් ඉගෙන ගත්තේ....

:       0       0

හෙළයා Thursday, 19 July 2012 11:51 PM

රට පෙරටම ගෙනියන්ඩද ? නීතිය කබාසී නියා කරන්ඩ හදන්නේ ???

:       0       0

මධූ Thursday, 19 July 2012 04:07 PM

කෝ අර මන්ත්‍රීතුමා ?

:       0       0

ජයරත්න Thursday, 19 July 2012 05:36 PM

කෙන්ද පණ ඇති සිංහලයිනේ......දැන්වත් නැගි සිටිමු...

:       0       0

සිසිර Thursday, 19 July 2012 12:51 PM

රට පෙරට......???

:       0       0

කිරිමාටින් Friday, 20 July 2012 03:02 PM

ඕක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්‍ය කියන්නේ !!! මෙහෙම දේවල් අපි කවදාවත් අතීතයේ දැකලා තිබුණද ....නැනේ ...?? (සවි)

:       0       0

සඳුන් Thursday, 19 July 2012 12:37 PM

දෙපැත්තේ අයට ගහගන්න දුන්න නම් වැඩේ ඉවරයි. ඔය පැතිවල තියෙන්නේ අමුතු අමුතු නීති.

:       0       0

ගමරාල Thursday, 19 July 2012 01:15 PM

කැළණිය පැත්තෙ‍ කෙනෙක් ආවද? අපි තව වතාවක් දෙමු.. එතකොට රටටම ගිනි තබා ගත හැකියි...!!

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 06:08 PM

ආ... මා ර යි නේ මාර නෑ මාර නෑ

:       0       0

විමල් Thursday, 19 July 2012 01:08 PM

රට මුස්ලිම් වරුන්ට.......

:       0       0

ප්‍රියන්ත-KSA Thursday, 19 July 2012 01:47 PM

කලුසුද්දන්ගේ ආණ්ඩුව අද මහා රූස්ස නුග ගසක් සේ වැවී පැතිරී හමාර ය. උන් විසින් ඉංගිරිසිය රජ කොරලාද හමාර ය. පන්සල් වටේ පල්ලි කෝවිල් හදලාද හමාරය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යනු මේ රටේ සදාචාරය, සංස්කෘතිය හා සිංහලයාගේ සාරධර්ම හා කලා ශිල්ප කපා කොටා මූදට දැමීමට නිර්මිත මුසල්මානුවාදී හා අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණයකි

:       0       0

නිසා Thursday, 19 July 2012 01:14 PM

මොකද දන්නේ නැහැ, රටේ අනිකුත් ප්‍රදේශවල පෙරකදෝරු මහත්තුරු මේවා තමන්ට නොවෙයි කියල හිතාගන ඉන්නවද?

:       0       0

සුමනා Thursday, 19 July 2012 01:57 PM

දේශපාලනය ඉදිරියේ නීතිය මෙසේ හෑල්ලු වීම පිළිබදව පාලකයෝ වග කිව යුතුයි.

:       0       0

‍රොහාන් Thursday, 19 July 2012 08:47 PM

හොදට ඇස් ඇරල බලන්නඕන සිද්ධියක්... මේවා ආරම්භක සිද්ධින්.. එල්.ටී.ටීයට හපං මේ කට්ටිය...

:       0       0

වරුණ Thursday, 19 July 2012 01:30 PM

අර පරණ කියමන "දේශපාලුවන්ගෙන් බණ අහලා උසාවියටත් ගල් ගැහුවා වගේ" කියලා වෙනස් කරන්න වෙනවා.

:       0       0

කමල් Thursday, 19 July 2012 02:15 PM

මෙහෙ වගේ වැඩ නිසා තමයි ජනතාව දුක් විදින්නෙ.. ප්‍රියන්ත ඔබත් විමල්ගෙ යාලුවෙක් වගෙයි..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1733 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 617 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site