අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මෘත ශරීරයක් මහවැලිගඟේ පා වෙමින් තිබියදී කටුගස්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කටුගස්තොට නවයාලතැන්න පාළම යට සිරවී තිබියදී මෙම සිරුර සොයාගත් බවත් මරණයට හේතුව අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෑනු සිරුරක් මහවැලියෙන් ගොඩ ගනී
චන්දි Thursday, 30 May 2013 08:26 PM
ගව ගාතනයට කලින් මිනිස් ගාතනය වළකාලමුද....? අපේ සිංහල ජාතිය නේද මේ විදියට මැරිලා යන්නේ "? (බුදුනේ, ජෙසුනේ,අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුනේ ) (නි)
නෙලි රනා Thursday, 30 May 2013 02:41 PM
මේ තවත් ළමයින් සමග ගඟට පැනීමක් නොවුනොත් ඒකත් ලොකුදෙයක් (අ)
චතුල වෙරෝනා Thursday, 30 May 2013 03:02 PM
ඉදිරියට ආශ්චර්‍ය්මත් කාලය රටට උදාවෙයි වගේ.(ස)
තබුක් සිල්වා Thursday, 30 May 2013 03:55 PM
මේ යන විදියට ගියොත් අපේ සිංහල ජාතිය වදවෙන්න අවුරුදු 30 ක්වත් අවශ්‍යය වෙන්නේ නැහැ
පුෂ්ප Thursday, 30 May 2013 04:39 PM
මොකද්ද කියා සොයා බලන්න
පිටිගල මිලානෝ Thursday, 30 May 2013 04:41 PM
බඩු මිල දැකපු අම්මා කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
සරත් Thursday, 30 May 2013 05:06 PM
අනේ මන්දා. දවසකට මෙහෙම එකක් වෙනවාමයි (නි)
වනුර Friday, 31 May 2013 08:38 AM
අයියෝ සල්ලි