IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගැබිණි මාතාවන්ට පොසොන් සංග්‍රහයක්

 හොරණ බොරළුගොඩ  ව්‍යාපාරික ප්‍රජාව තරුණ කැල සමග එක්ව  ගැබිණි මව්වරු 150 දෙනකුට  දහවල්  භෝජන සංග්‍රහයක් පිරිනැමීය.



අදහස් (0)

ගැබිණි මාතාවන්ට පොසොන් සංග්‍රහයක්

තිලක්-ඩුබියි Monday, 24 June 2013 04:51 PM

ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (අ)

:       0       0

අනුරාධ. Monday, 24 June 2013 05:54 PM

ඉතාම පුණ්‍යවන්ත ක්‍රියාවක්. මෙයට දායක වුනු සියලුම දෙනාට පින් සිදුවේවා! ජාතික කර්තව්‍යක්, ජාතික වගකීමක් සේ සලකා අපේ රටේ සියලූම මවුවරුන්ට අඩුතරමේ එකවේලක් හෝ පෝෂ්‍යදායී ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනවානම් ඉතාමත්ම පින්සිදුවෙන කටයුත්තක්. ඉතාම කනගාටුදායක තත්වයනම් බොහෝ මවුවරු තම ස්වාමියාටත් දරුවන්ටත් පෝෂණය ලබාදී ඉතිරිවන දෙයකින් තම කුසගින්න නිවාගැනීමට පුරුදුවී සිටීමයි. බහුතරයක් මෙය සැකිල්ලට නොගත්තත් ඉතා සෝචනීය තත්වයක්. (නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 05:51 AM

මේ සංග්‍රහය දානයක් දෙනවා හා සමාන දෙයක් හුගක් පිනක්.මොකද දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්. කව්රුන් හෝ කෑමක් දෙනවා නම් හරිම සතුටක්. එය දරුවාටත් පෝෂණය වෙනවා.මේ උතුම් ක්‍රියාව නිසා බොරලුගොඩ ව්‍යපාරික ජනතාවගේ දිනෙන් දින ව්‍යාපාර දියුණු වී නිරෝගී සම්පත් ලැබේවා! (නි)

:       0       0

අමල් Monday, 24 June 2013 02:17 PM

ලොකු පිනක්. (ස)

:       0       0

තුසිත Tuesday, 25 June 2013 09:07 AM

ඉතාම හොද ක්‍රියාවක්. අගේ කළ යුතුයි.(නදී)

:       0       0

චන්දා Tuesday, 25 June 2013 04:30 PM

දස මාසේ උරේ කත්වා , පොසේසි උද්ධිකාරනන්, ආයුදීගන් වාස්ස සතන් , මාතු පාදන් නාමා මහන්... (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 24 June 2013 02:56 PM

රටට වැඩදායක දරුවන් බිහිවේවා. (ස)

:       0       0

නිමල් Monday, 24 June 2013 02:59 PM

අනේ මේකනම් ලොකු පිනක්. අගය කළයුතුයි හැම දෙනාම. (ස)

:       0       0

කෝ Monday, 24 June 2013 03:04 PM

අර ජාතියේ බිළින්දන් මෙලොවට උපද්දන අයට විතරක් වෙන්න ඇති නේද ? ලංකාවේ ඒ අම්මලා විතරනේ අම්මලා සමහර අයට. (ස)

:       0       0

ගාමිණී-සිරි Monday, 24 June 2013 03:13 PM

ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (ස)

:       0       0

අමිල Monday, 24 June 2013 03:15 PM

මෙන්න නියම දන්සැල්.(ස)

:       0       0

චතුර Monday, 24 June 2013 03:16 PM

අගය කල යුතු ක්‍රියාවක්. (ස)

:       0       0

පද්මිණී Monday, 24 June 2013 10:09 PM

මේ ක්‍රියාව නිරන්තරයෙන් කරනවා නම් ගොඩක් පින්. මටත් මතකයි ඒ කාලේ අනුන් ගෙනත් දෙන දෙයින් තමා බඩගිනි නිවුණේ. 150 ක් කිව්වට ඒක ඩබල් වෙන්ට එපායැ 300 ක්.(නදී)

:       0       0

සරත් Monday, 24 June 2013 03:32 PM

ගැබිණි අම්මල 150 ඉවරුනහම අනිත් අයටත් දෙනවද! මම මේ නිකන් අහන්නේ මේ ක්‍රියාව ඉතාම හොදයි! මොකද කීපදෙනේක්ගේ හැර බොහොමයක් අම්මල තනියම එන්නේ නැනේ! තමාගේ ස්වාමියාවත් හෝ සගෙනේ එන්නේ! ඉතින් ඒ අයට පව්නේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 971 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2028 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2393 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1674 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site