දිවයින පුරා සීග්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා එච්1එන්1 වෛරස් රෝගයෙන් මේ වන විට 24 දෙනකු මිය ගොස් ඇති බවත්, ඉන් දස දෙනකු ගැබිනියන් බවත් මෘතෘ හා ළමා මරණ හා ව්‍යාධි පිළිබඳ ජාතික වැඩසටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියයි.
උණ රෝගය වැළැඳුණු වහාම වෛද්‍යවරයකු හමු වන්නැයි වෛද්‍යවරු උපදෙස් දෙති.
රෝහල් ගත කරනා සෑම ගර්භනී මව්වරුන්ටම ඉන්ෆ්ලුවෙන්සා එච් වන් එන් වන් රෝගී වෛරසයට විරුද්ධව ක්‍රියා කරනා ප්‍රතිරෝධක වෛරස් ඖෂධ ලබා දෙන අතර එම ඖෂධ රෝගීන්ට ලබා ගත හැක්කේ රෝහල්වලින් පමණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගැබිණි මව්වරු 10ක් මරුට
සුරන් Thursday, 18 June 2015 10:33 AM
අපේ අයියේ ඇමතිවරයාට පක්ෂයේ ලොකු තනතුරක් ගන්නේ කොහොමද කියලා බලනවා හැර මේ වියසනය ගැන බලන්න වෙලාවක් නැහැ (ම)
ගාමිණී Thursday, 18 June 2015 11:59 AM
‘අයිසේ මට ඕව බලන්න වෙලාවක් නැ ඔය ලේකම්ලා ඉන්නේ මැරෙන අය වලදාගන්න කියනවා‘ සමහර බලධාරීන් කියන්නේ මෙහෙමයි (බ)
දහම් Thursday, 18 June 2015 01:01 PM
ඕවා ගැන වචනයක්වත් කියන්න අපේ අයට වෙලාවක් නැහැ. අයියෝ, අහෝ! (නි)