IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගබ්සා වෙදා ඇන ගනී

දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

පොලිස් කතක ගැබිනි මවක සේ වෙස්වලාගෙන එහි යැවූ බවත්, ගබ්සාවට ඇගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

ගබ්සා වෙදා ඇන ගනී

කිරිහාමි Thursday, 27 June 2013 11:21 AM

ලමුන් හදල අනාත කරනවට වඩා ගබ්සාව හොද නැද්ද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 27 June 2013 02:23 PM

ඇයි මේක නිත්‍යානුකුලව කරන්න ඉඩ දෙන්නේ නැත්තේ. එහෙම කලා නම් මේ ප්‍රශ්න බොහොමයක් ඉවරයි නේ. (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 27 June 2013 11:33 AM

ඔය වැඩනම් මහා සහගහන අපරාද...(අ)

:       0       0

වසන්ත අබේසිංහ නුවර Thursday, 27 June 2013 09:19 PM

ගබ්සාව නීති ගත කරන්න (නි)

:       0       0

ජගත් විරසින්හ Thursday, 27 June 2013 12:45 PM

අනිතියට රජ කරන්න දෙන්න බැහැ (දී)

:       0       0

ශානි Thursday, 27 June 2013 12:51 PM

මෙහෙම වෛද්‍ය වරු නීතියේ රැහැනට හසු කර ගන්න ඕනේ (දී)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 01:18 PM

ගබ්සාව නීති ගත කරන්න මම යෝජනා කරනවා (දී)

:       0       0

අරුසි Thursday, 27 June 2013 05:41 PM

මම හිතුවේ ගැබිණි මවක සේ කට්ටිය වෙස් වලාගෙන ගිහිල්ලා කියලා (නි)

:       0       0

සම්පත් Thursday, 27 June 2013 10:42 AM

උපරිම දඬුවම් ලබා දිය යුතුයි.(නදී)

:       0       0

අමිළ Thursday, 27 June 2013 10:45 AM

15000/= ක් දීලා ගබ්සාකරගන්න තිබුණානේද ? ඇයි වෙදා අත්අඩංගුවට ගත්තේ? නිලාදරිනියට ගැබ් ගත්තේ කොහොමද?  ගබ්සා කරගැනීම වරදක් නම් ඇයි ගියේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Thursday, 27 June 2013 05:56 PM

මම නම් ගබ්සාවට තදින් විරුද්ධයි. හොදින් හිතා බලා කළ යුතු දෙයක්. නැතිනම් ඒ දරුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඔන්න වැන්දා දරුවෝ නම් නැති කරන්න එපා මට හරි පිලිකුල්.(නදී)

:       0       0

උපාලි Thursday, 27 June 2013 10:51 AM

මෙතන සැඟවී තිබෙන බරපතල සමාජ ප්‍රශ්නය තේරුම් ගන්න කාටවත් ඕනෑකමක් නැති හැටි. ඇයි කාන්තාවක් ගබ්සාවකට යොමුවෙන්නේ? එක එක ආගම්වල කට්ටියයි ජාතිප්‍රෙමීන් වශයෙන් පෙනී ඉන්න අයයි මේ ප්‍රශ්ණය දිහා තමන්ගේ පාට කන්නාඩිවලින් බලල විරෝධතා ව්‍යාපාර ගෙනියනවා. සායනවලට පැනල දොස්තරලට තර්ජනය කරනවා. ඒ අතරේ දවසකට 700 බැගින් "නීති විරෝධී" ගබ්සා සිද්ද වෙනවා. කාන්තාවෝ හොර වෙදුන් අතින් මැරෙනවා. තිස්ස කරල්ලියද්ද ඇමතිතුමා ඉතා හොඳ යෝජනා වගයක් ගෙනාව. වෙච්ච දෙයක් නැහැ ඒවාට. (නදී)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 11:04 AM

අත්අඩංගුවට ගත්තට මේ අයව ඇප දීලා එවනවනේ. නැවතත් කරන්නේ ඕකමයි. ඒකට පිලියමක් නොකරනකන් මේවා හැමදාම අහන්න ලැබෙයි. (නි)

:       0       0

නීල් Thursday, 27 June 2013 11:04 AM

අවිවාහක නම් මව්පිය හෝ භාරකරුගේ කැමැත්ත මත හෝ විවාහක නම් පුරුෂයාගේ කැමැත්ත මත කිසියම් කාන්තාවක් දරු ගැබට මාස තුනක් පිරෙන්නට පෙර සිදුකරන ගබ්සා නීතිගත කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 255 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 100 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1375 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1635 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site