IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගමකට අලි හිරිහැරයක්

විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති.

මේ අලි රංචුව මාසයක පමණ සිට දහවල් කාලයේ ගම අවට තැන තැන පිහිටි කැලෑවල සැඟව සිටින බව ඔවුහු කියති.

   

 

 



අදහස් (0)

ගමකට අලි හිරිහැරයක්

කිරුළු Friday, 30 August 2013 11:14 AM

මේ ප්‍රශ්නය එදා ඉදන් එන ප්‍රශ්නයක් (දී)

:       0       0

කිරුළු Friday, 30 August 2013 11:14 AM

මේවා කාට කියන්නද

:       0       0

මහින්ද Friday, 23 August 2013 03:18 PM

ප්‍රදීපට තියන්නේ අලි නැති තැනකින් ගෙවල් හදල දෙන්න ,නිකන් අහිංසක මිනිස්සුන්ට වැරදි පටවන්න එපා. (නදී)

:       0       0

මහින Friday, 23 August 2013 03:23 PM

රජය අනවශ්‍ය විදියට වියදම් කරන මහජන මුදල් අලි වැටක් වගේ හදල මේ ගැටුම වලක්වන්න හිතලා බැලුවොත් නරකද? (නදී)

:       0       0

නීල්-රානා Friday, 23 August 2013 10:56 AM

මේරට ලස්සන රටක් ඒත් ඒ හැම තැනම නෙමෙයි. ඉන්නේ කවුද ඒ කොහේද යන්න මත එය රඳා පවතින බව මේ ඡායාරූප සනාථකරනවා.(නදී)

:       0       0

ජයන්ත Friday, 23 August 2013 03:47 PM

අලින්ටත් ඉන්න තැනක් අවශ්‍යයි.කොහේ යන්නද අලි තමන්ගේ ගම දාලා? ඒක අපි තේරුම් ගන්න ඕනෑ (නි)

:       0       0

කමල් Friday, 23 August 2013 04:19 PM

අපි තෙරුම් ගත යුතුයි, මොනතරම් දුප්පත් මිනිස්සු මේ රටේ ඉන්නවද​? ඒ මිනිස්සුගෙ අහිංසක කම් දෙසපාලකයො වාසියට ගන්නවා​, එත් සහනයක් නහැ, පව් අසරණයෝ. (ස)

:       0       0

පිටිගල Friday, 23 August 2013 05:01 PM

කියන්න කෙනෙක් නැහැ මිනිසුනේ. අයියනායක දෙවියන්ටවත් කියලා පිහිටක් ඉල්ලන්න. (නි)

:       0       0

සනත් Friday, 23 August 2013 05:19 PM

ජපන් කුමාරිට පෙන්නන්න තිබුනේ මේ වගේ අලි. එතකොට මේ අහිංසක මිනිසුන්ට අධාරවත් කරයිනේ. (නි)

:       0       0

ප්‍රදීපා Friday, 23 August 2013 12:03 PM

අනේ පව් ගොවිතැන් බතින් ජීවත් වෙන අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ගේ කඳුළු කාටවත් පේන්නේ නෑ. කවුද මේවට වග කියන්න ඕනේ? වල් අලි ගැවසෙන පැතිවල ගෙවල් හදාගෙන ඉන්න ජනතාවම තමන්ට වගකිව යුතුයි අවසානේ. ඇති, නැති පරතරය අතින් ලංකාව වෙන්න ඇති ආසියාවෙන් මුල්ම තැන. (ස)

:       0       0

දිලිප් Friday, 23 August 2013 12:09 PM

අපිට මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ බලන්නකෝ සංවර්දනය (දී)

:       0       0

උපා Friday, 23 August 2013 12:43 PM

මං කලිනුත් කිව්වා වගේ නැවතත් කියන්නේ සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙනතුරු, ඒ කිව්වේ මිනිසුන්ගේ දේ මිනිසුන්ටත් අලින්ගේ දේ අලින්ටත් නිසි පරිදි වෙන්කර දෙනතුරු මේ ගැටුම පවතියි. අලින්ගේ දේ මිනිස්සු අල්ලාගෙන නැති වුනත්, අලින්ට ප්‍රමාණවත් භූමියක් වෙන්කර දීම අවශ්‍යමයි. නැත්නම් වෙනදේ තමයි ඔය ඒගොල්ලො පෙන්නුම් කරලා තියෙන්නේ. (ස)

:       0       0

අසංක Friday, 23 August 2013 06:16 PM

මද කිපිලාවද්ද? (නි)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:45 AM

කවුද වැරදි. අලියා තිරිසනා මිනිසා අවලමා.(නදී)

:       0       0

වරුණ Friday, 23 August 2013 01:06 PM

අපි නටමු ,සංදර්ශන තියමු ,මහජන මුදල් නාස්ති කරමු මේ රටේ නිකරුනේ නාස්ති කරන සල්ලි කන්දරාවෙන් මේ අලිවැට වල් ටික හදල මිනිස්සුන්ගේ හා අලින්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕනේ කියල කිසිම පාලකයෙක්ට හෝ නිලධාරියෙක්ට කල්පනා වෙන්නේ නැහැනේ?එක මිනිස්සුන්ගේ අවාසනාවද?රටේ අවාසනාවද කියලා මට තේරෙන්නේ නැහැ?(දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:53 PM

ආනමඩුව , නවගත්තේගම කියන්නේ අලි රාජධානියක්. ඉස්සර වනගත වුණ මිනිස්සු මේ අවදානම දැනගෙන තමයි වනය සතා සීවුපාවා එක්ක ගනුදෙනු කළේ. අද ඉන්න මිනිස්සු නවීකරණය වෙලා. ඉතින් සතා සීවුපාවන්ගෙන් වෙන අතුරු ආන්තරා ගැන මෙයාලට අවබෝධය අඩුයි. මොනවා වුණත් දැන් අපිට ගන්න තියෙන්නේ මිනිසුන්ගේ පැත්ත නිසා මේ සත්තු ටික වෙන කැළේකටවත් එලවලා දාන්න තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 775 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 899 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1622 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2045 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 521 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1066 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35817 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site