IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගමට නොයන අලින් අල්ලන්න යයි

පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්  ඇතුළු සංවිධායකයින් වැඩ නොකරන්නේ නම්  ගමට නොඑන්නේ නම්  ජනතාව  අතරට නොයන්නේ නම් පක්ෂයට දන්වන්නැයි එජාප නායක හා  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුවේ ගිරිබාවේ රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. එසේ දැන්වීම සඳහා දුරකතන අංකය ද  විද්‍යුත් ලිපිනයක් ද දුන් වික්‍රමසිංහ මහතා  එස්.එම්.එස්. කෙටි පණිවිඩයකින් ද ඒ බව දැන්විය හැකි යැයි පැවැසීය.  එවැනි පැමිණිලි  ගැන විනයානු කූලව ක්‍රියාකරන බව වික්‍රමසිංහ මහතා කීවේය.

 

 



අදහස් (0)

ගමට නොයන අලින් අල්ලන්න යයි

සාලිය Sunday, 17 March 2013 04:28 AM

ඇහුවොත් නම් ගමේමයි ඉන්නේ, (දී)

:       0       0

වින්ද්‍යා Saturday, 16 March 2013 06:21 PM

ගමයි වැදගත්ම දේශපාලනයේදී (දී)

:       0       0

විමල් Sunday, 17 March 2013 04:45 AM

ජයවේවා, දැන් නම් බයටම එයි (දී)

:       0       0

රසික Saturday, 16 March 2013 06:24 PM

ඒ අලි අල්ලන වැඩ පිළිවෙල ඉතා හොදයි (දී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 16 March 2013 06:28 PM

එකනම් හොදයි

:       0       0

ගාමිණි Saturday, 16 March 2013 06:28 PM

පක්ෂය එක රැක ගන්න මේක හොද වැඩක් (දී)

:       0       0

යොහාන් Saturday, 16 March 2013 06:48 PM

අන්න හොදයි (දී)

:       0       0

තරිඳු Saturday, 16 March 2013 06:49 PM

මම හිතුවේ කැලේ ඉන්න අලි ගැන කියලා (දී)

:       0       0

ශිරාන්ත Saturday, 16 March 2013 06:53 PM

අනේ අපේ ලොකු මහත්තයා! (නි)

:       0       0

සුජීව Sunday, 17 March 2013 08:53 AM

අල්ලලා අයින් කරලා දාන්න (දී)

:       0       0

හිමාලි Saturday, 16 March 2013 08:41 PM

හොද වැඩක්

:       0       0

සඳුනි Saturday, 16 March 2013 08:45 PM

තාමත් එස්.එම්.එස්. මතකයි (අ)

:       0       0

දිසානායක Sunday, 17 March 2013 09:45 AM

අල්ලන්න...අල්ලන්න... අල්ලලා ගමට එවන්න (දී)

:       0       0

මහා ජනතාව Sunday, 17 March 2013 09:45 AM

අපි බලා ගන්නම් ගමට නොයන අලි ගැන (දී)

:       0       0

බණ්ඩාර Sunday, 17 March 2013 09:40 AM

හොද තීරණයක් (දී)

:       0       0

නිරෝෂන් තංගවේලු Sunday, 17 March 2013 09:41 AM

ඔන්න රනිල් මහත්තායෝ මම කෝල් කරලා කියනවා ඔයා ගමට එන්නේ නැහැ කියලා. (ස)

:       0       0

හේරත් Saturday, 16 March 2013 08:53 PM

ජනතා සේවය අවශ්‍ය ගමේ ඉන්න මිනිස්සුන්ට (දී)

:       0       0

මාලිංග Sunday, 17 March 2013 10:02 AM

මමනම් කැමති ඒ වැඩේට (දී)

:       0       0

හේරත් Sunday, 17 March 2013 10:47 AM

චන්ද කාලෙට බලන්න එපායැ, ගමෙමයි ඉන්නේ (දී)

:       0       0

සන්ද්‍යා Sunday, 17 March 2013 11:04 AM

සන්තෝසයි

:       0       0

ඩයස් Saturday, 16 March 2013 11:12 PM

අනේ ඇත්තමයි චන්දෙ දවසට විතරයි සමහරු දකින්නේ (දී)

:       0       0

රවී Sunday, 17 March 2013 12:43 AM

ගමට නොයා දේශපාලනය කලාට ඒ දේශපාලනය සදා කාලික නැහැ දී)

:       0       0

රංගශානි Sunday, 17 March 2013 02:44 AM

මෙන්න ඒ ගමන තවත් වැඩක් කරන්න හදනවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 127 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 268 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 800 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 273 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 547 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 491 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site