IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගමට යන පාර හදන්නැයි ඉල්ලා ගැමියෝ තංගල්ලේ පාරක් වසති

තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කළහ.ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. එම ස්ථානයට පැමිණි ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා  මහතා පැමිණ මෙම 20 වැනි දාට පෙර මාර්ගය වැඩ ආරම්භ කරන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.

500



අදහස් (0)

ගමට යන පාර හදන්නැයි ඉල්ලා ගැමියෝ තංගල්ලේ පාරක් වසති

ගොඩගේ Saturday, 17 October 2015 02:46 PM

ඇයි කලින් ආණ්ඩුව කරලා දුන්නේ නැද්ද? කට්ටිය ඡන්දෙත් දුන්නා නේද? (නි)

:       0       0

සුජීව(ජර්මනි ) Saturday, 17 October 2015 06:55 PM

මිට ප්‍රථම මැති ඇමතිවරු ඔය පාරවල් වල ගිහිල්ලා නැද්ද? (නි)

:       0       0

ආසිරි Sunday, 18 October 2015 03:34 AM

ඇයි කලින් ජනාධිපති ගමට කරා නේද ? (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Sunday, 18 October 2015 04:06 AM

සිනිමෝදර ගැමියන් සමඟ අපිත් එකතු වෙමු.නමුත් ගමට පාරක් ඉල්ලා ප්‍රධාන පාර අවහිර කිරීම නම් නොගැලපේ.(ම)

:       0       0

දුමින්ද Sunday, 18 October 2015 05:06 AM

හම්බන්තොටට ජාත්‍යන්තර ගුවන්තොපොලවල්, වරායවල්, සම්මන්ත්‍රණශාලා.... කොලඹ ඉදන් බංගලාදේශය පෙනෙන ගොඩනැගිලි. කියන්නෙම මහා සංවර්ධනය. විශ්වකර්ම වලු. හැබැයි ඉතින් 70% විතර තමන්ගේකම නිසාම ජන්දෙ දුන්න ගම්පළාතට බොන්න වතුර නැහැ. යන්න එන්න පාරවල් නැහැ.......(ම)

:       0       0

ප්‍රියන්ත Sunday, 18 October 2015 06:57 AM

ඔය පොඩි පාරවල් හදලා කීයක් සාක්කුවට දාගන්නද දුමින්ද? ඒවගේද අධිවේගී මාර්ගයක් හැදුවම පරම්පරාවම ගොඩ. ඒකනේ සංවර්ධනය කියන්නේ ආශ්චර්ය කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 525 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2326 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1168 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1079 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3601 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site