IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ගමට හදුන් දිවියන් ඇවිත්


හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේ ගම්මානයක් ආසන්නයට ඊයේ (16) පස්වරුවේ හදුන් දිවියෙක් හා පැටවුන් දෙදෙනෙක් පැමිණියහ.

ගම්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය හදුන් දිවියන් පළවා හැරීමට කටයුතු කළේය.

තේ වගා බිම් ආශි‍්‍රතව පිහිටන රක්ෂිත වාසය සදහා සුදුසු බැවින් අදුන් දිවියන් එම රක්ෂිත තම වාසය සදහා තෝරාගෙන තිබෙන බව වනජීවී නිලධරයෝ පවසන්නෝය.

එසේවුවත් තම ජීවිත වලට අනතුරක් එල්ල වීමේ අවදානමක් ඇති නිසා එම රක්ෂිත වල සිටින දිවියන් වෙනත් රක්ෂිතයකට පලවා හරින ලෙස ගම්වාසීහු ඉල්ලා සිටින්නෝය.

1 2 3 4

 



අදහස් (0)

ගමට හදුන් දිවියන් ඇවිත්

නලීන් Saturday, 17 September 2016 01:57 PM

හඳුන් දිවියත් පොඩි පූසෙක් වගේ නේද? (නි)

:       0       0

මැටිපහන Saturday, 17 September 2016 02:01 PM

හඳුන් දිවියන්ගෙන් මිනිසුන්ට කරදරයක් නැහැ. උන් එච්චර ලොකුත් නැහැ. මිනිසුන්ගෙන් තමයි මෙයාලව පරිස්සම් කරන්න ඕනෑ. ඔය පළාත් වල ඉන්න මිනිස්සුම තමයි දඩයම් කරලා සත්තු විනාශ කරන්නේ. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 17 September 2016 02:20 PM

බළලුන් වගේ හරි ලස්සනයි. අහිංසක ඇස් දෙකක්. (නි)

:       0       0

නිලූ Thursday, 22 September 2016 05:08 AM

සතුන්ට ඉන්න තිබෙන කැලෑ ගිනිතියලා සුද්ධ කරලා තේ වගා කරනවා. සතුන්ගේ නිජ භූමි විනාශ කරනවා. ඊටපස්සේ ඒ සතුන්ව මරන්න කියනවා, එළවන්න කියනවා. පුදුම කතාවක්නේ මේක!!! (නි)

:       0       0

මෙවන් Sunday, 18 September 2016 03:55 AM

අනේ කරුණාකරලා මේ සත්තු මරන්න එපා. මුන්ගෙන් මිනිසුන්ට කිසිම හානියක් නෑ. මේ අපේ රටේ දුර්ලභ සත්තු ජාතියක්. ඉන්න ටිකවත් බේරගන්න බලන්න (බ)

:       0       0

පද්මිණී Sunday, 18 September 2016 05:08 AM

අපේ ගෙදර ඉන්නවා මේ වගේ පුසෝ තුන්දෙනෙක්. මිට වඩා ටිකයි කුඩා. කොච්චර ලස්සන දසුනක්ද. (බ)

:       0       0

කුමාර බණ්ඩාර Sunday, 18 September 2016 07:34 AM

මේ අහිංසක සත්තු. එච්චර දුර නෙමේ ජාඇල එ්කලත් ඉන්නවා. (හේ)

:       0       0

රොහාන් Saturday, 17 September 2016 04:32 AM

හරිම සුන්දර සතෙක් (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 05:44 AM

පව් ඒ සතාගෙන් ඇති හානියක් මිනිසුන්ට නැහැ. ඔය ඉන්නෙ කැලෑ පූසෙක්. බය නොවී මිනිස්සු වැඩක් බලාගෙන හිටියා නම් හරි. (නි)

:       0       0

රූපවතී Saturday, 17 September 2016 06:09 AM

මේ පූසෝ වගේ සතුන්නේ! (නි)

:       0       0

දර්ශන Saturday, 17 September 2016 07:57 AM

අනේ මේ පූසෙක් වගේ පුංචි සතෙක්නේ. මුගෙන් මිනිසුන්ට අනතුරක් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 September 2016 08:49 AM

අපේ මිනිස්සු මේ සතාව මරාගෙන නොකාපු එකත් පුදුමයක්. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 17 September 2016 10:25 AM

කරුණාකර මේ දුර්ලභ සතුන් රැකගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 92 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 598 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 58 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 560 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 807 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site