ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනමේ නිර්මාතෘ ගාමිණි දිසානායක මහතා අනුස්මරණය කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායමත් ඉන්දීය කි‍්‍රකට් සම්මේලන කණ්ඩායමත් අතර වාර්ෂික කි‍්‍රකට් තරගාවලිය හෙට (24 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. මෙම කි‍්‍රකට් තරගාවලිය මෙතැන් සිට වාර්ෂික විශේෂාංගයක් වනු ඇත. තරගාවලියේ සමාරම්භක තරගය සඳහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය කි‍්‍රකට් සම්මේලනයේ සභාපති මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. හනුමන්තා රා ඕ මහතා සහභාගි වන අතර විශේෂ ආරාධිතයකු වශයෙන් තමිල්නාඩු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති ජේ. එම්. හරූන් මහතා සහභාගි වෙයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාමිණී දිසානායක අනුස්මරණ කි‍්‍රකට් තරගාවලිය සෙනසුරාදා සිට
අමිල කටුනායක Saturday, 24 November 2012 11:17 AM
ගාමිණී වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක හොඳයි