IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගාමිණි සෙනරත් අධිකරණයට

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය.

රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.



අදහස් (13)

ගාමිණි සෙනරත් අධිකරණයට

Ranesh Thursday, 09 November 2017 05:29 AM

තව ටික වෙලාවකින් ඇප ලැබුනා කියලම දාන්න .....

:       0       28

sam Thursday, 09 November 2017 05:55 AM

රජගෙදර පරෙවියා වගේ හිටපු මෙතුමා රුපියල් කෝටි හතරක් අවභාවිතා කළා කියන එක විහිළුවක් . කට්ටිය ඒ කාලේ හිටපු හැටියට මේ මුදල හෝටලයකින් වේලක් කන්නත් මදිනේ.....

:       42       644

ජගත් ලියනගේ Thursday, 09 November 2017 06:06 AM

අපෝ එයාද ? එයාගේ හැටි අපි හොඳින් දන්නවා .

:       0       87

[email protected] Thursday, 09 November 2017 08:07 AM

ලගදි ඡන්දයක් තියනවනේ ඒකයි

:       31       298

Anton austria Thursday, 09 November 2017 08:15 AM

අපේ රටේ වෙනස. ලෝකෙටම එකයි. නඩුව විභාග කරන්නත් කලින්ම අධිකරණයට යන්නේ බාරවෙන්නේ නිතිඥයකුගේ මාර්ගයෙන්. දැන් හැමෝටම තියෙන්නේ හොරකම් කරලා යනවා නිතිඥයෙක් මාර්ගයෙන්. දැම්මොත් ඇතුලට යනවා අසනිපයි කියල රෝහලට. නැත්තන් දරු පවුල අඩනවා කන්නේ නෑ කියල දානවා උසාවියේ නැවත සලකා බලන්න මෙහෙම ගියාම මොකටද උසාවි? විහිළුවක් වගේ පොඩි මිනිහෙක් කෙසෙල් ඇවරියක් හොරකම් කරත් හිරේ. ..

:       0       53

sumith Thursday, 09 November 2017 08:29 AM

sam ඔයා හරියට හරි, පුදුමේ කියන්නේ මෙයාල තාම එලියෙනේ ඉන්නේ, රජ ගෙදර ඉඳපු උයන්පල්ලන්ට තියෙන ගෙවල් දොරවල් වල හැටි බලන්න පුළුවන් හම්බන්තොට පැත්තේ රවුමක් දැම්මනම්

:       0       28

එර්දි Thursday, 09 November 2017 09:17 AM

ඒ කාලේ සිංහය වගෙ හිටපු කෙනා අද නිකං..

:       41       69

sunil Thursday, 09 November 2017 09:29 AM

බොස් වගේම බයිසිකලෙන්ද උසාවි ආවේ මෙයත්?

:       0       25

පිටිගල මිලානෝ Thursday, 09 November 2017 10:54 AM

නෑයෝ ටික එකතුවෙලා ගිජුලිහිණියෝ මළකුණක් වටකරගෙන කනවා වගේ රටම හොරකම් කළා. මේ ඔක්කොටම ඉස්සර හරිහමන් මෝටර් බයිසිකලයක් වත් තිබුන අය නෙවෙයි. සොරකම් සහ මිනීමැරුම් චෝදනා තිබෙන රටින් පැනලා ඉන්න අය අල්ලන්නේ කවදාද?

:       107       119

sumudu Thursday, 09 November 2017 11:00 AM

අපද ? ස්පිරිතලේද ? ඕන මීහරකුනේ අපේ රටේ හැටි.

:       0       1

අසෝක ජයතිලක මිලානෝ Thursday, 09 November 2017 11:14 AM

මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී වගේම මොහු ඔහුගේ ඥාති සහෝදරයෙක්. මෙයාට කොළඹ හතේ ගෙවල් දහයකට වඩා අයිතියි. කවදා දැකපු සල්ලිද. මේ දක්වා කාටවත්ම උසාවියෙන් දඬුවම් ලැබිලා නැති වුනාට ස්වභාව ධර්මයාගෙන් කලට වෙලාවට ලැබෙයි පොලිත් එක්කම.

:       42       76

ධම්ම Thursday, 09 November 2017 01:25 PM

අවුරුදු තුනක් ගියා මෙයාට නඩු දාන්න.

:       0       3

dias Thursday, 09 November 2017 01:32 PM

අනේ මන්දා. විශේෂ උසාවියක් ඉක්මනින් පිහිටුවා වැරදිකාරයෝ වුනොත් දඬුවම් දෙන්න නැත්නම් ඉක්මනින් නිදහස් කරන්න.. ලංකාවේ නඩු ඇසීම හරිම ප්‍රමාදයි. සෑම නඩුවක්ම අවුරුද්දක් ඇතුලත අසා නිම කරනවානම් හොඳයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1689 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 511 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 831 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 852 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 977 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1096 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site