විදේශ ගමන් බලපත්‍රයට අයදුම්කරුගේ ඇඟිලි සටහන අනිවාර්ය කිරීම නීතිගත කිරීම සඳහාවන පනතක් සඳුදා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. ඒ අනුව ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන හෝ අලුත් කරන අයදුම්කරුවකු දෙපාර්තමේන්තුවට ඇඟිලි සලකුණු ලබාදිය යුතුය.
අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සන්ධානයේ සම්මතයනට හා නියමයනට අනුව මේ පියවර ගැනීමට යයි.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගමන් බලපතට කණ අස්සනත්
සත්‍යයා Sunday, 26 April 2015 06:59 AM
ගමන් බලපත්‍රයට පමණක් නොව පාර්ලිමේන්තුවට යාමට ඉදිරිපත්වෙන අපේක්ෂකයින්ගේත් ඇඟිලි සලකුණු කොන්දේසි පත්‍රයක් මත සටහන් කල යුතුයි. (ර)
සුනිල් ගිකියන්ගේ Sunday, 26 April 2015 08:34 AM
පාස්පෝර්ට් එකට විතරක් නෙවෙයි. ජාතික හැඳුනුම්පතටත් ඇගිලි සලකුණු යොදන්න. ඒවගේම ඒවා දත්ත බැංකුවක තැන්පත් කරලා තියන්න. එවිට කිසිවිටක හොර ජාතික හැදුනුම්පත් හෝ හොර පාස්පෝර්ට් හැදිය නොහැකිය. (දිල්)
සඳුන් Monday, 27 April 2015 12:42 AM
ෆාරා කියන එක ඇත්ත. දැනට තියෙන නවීනතම තාක්ෂණය භාවිතා කිරීම තමා හොඳ. නැත්නම් ආයේ ඉක්මිනින් වෙනස් කරනකොට ලොකු නාස්තියක්.(ස)
ජෙහාන් Sunday, 26 April 2015 11:45 AM
අන්තිමේදී අපේ ඇඟිලි ටික විතරක් අල්ලල දේශපාලක නෝනලාගේ වයස එළිවෙන නිසා ඒගොල්ලන්ට ඕන නැහැ කියාවිද ? (බ)
ලලිත් Sunday, 26 April 2015 12:00 PM
අර බරෙන් රටේ තියෙනවා වගේ පාස්පෝර්ට් එකත් ජාතික හැඳුනුම් පතත් එකම දත්ත පද්ධතියකට ගෙනාවානම්? (බ)
ෆාරා Sunday, 26 April 2015 01:30 PM
ඇඟිලි සටහන ඒ කොපි කලේ, දැන් ගන්නේ ඇහැ (අයි ප්‍රින්ට් එක) අන්න එකට යන්න, හරිම ලේසියි පහසුයි, පරණ ඒවා ගෙනල්ල කාලේ නාස්ති කරන්නේ නැතිව දියුණු ලෝකයට යන්න. (බ)