IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ගමන් බලපත්‍ර 300ක් හොයා ගත්තා‘

අයදුම්කරුවන් වෙත භාරදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවූ ගමන් බලපත්‍ර 300ක් පමණ කාර්යාලයයේ තිබෙන බව දැනගන්නට ලැබුණු බවත්, ඒවා ලැබුණු විගස අයදුම්කරුවන්ට ලබා දීමට කටයුතු කළා නම් වඩා සුදුසු නමුත් ඒ ගැන කාර්යාලයයේ කිසිවකුට දෝෂාරෝපණය නොකරන බවත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා කියයි.

ඔහු මේ බව පවසනුයේ ‘විදෙස් ගත ලාංකිකයන්ට ගුවන් බලපත්‘ මැයෙන් 2016 ජුනි 13 වැනිදා ලංකාදීප එසැණ වෙබ් අඩවියේ ගිය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

‘මේ සම්බන්ධයෙන් මා පසුව කරන ලස පරීක්ෂණයේදී හෙළිවූයේ මෙතෙක් කාර්යාලය විසින් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය වී ඇත්තේ අයදුම්කරු තානාපති කාර්යාලයෙන් තමන්ගේ ගමන් බලපත්‍රය ලැබී ඇතිදැයි විමසා බලා කාර්යාලයයට පැමිණ තමන්ගේ ගමන් බලපත්‍රය ගැනීමයි. ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයේ අදහස වන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රමාද දෝෂයක් සිදුවී නොමැති බවය. එහෙත් ඉදිරියේ දී ගමන් බලපත්‍ර කාර්යාලයට ලැබුණු විගසම ඒ බව අයදුම්කරු වෙත දන්වා යැවීමට කටයුතු කළ යුතු බවට උපදෙස් දී තිබේ.‘

ලංකාදීපයේ මීට පෙර පළ වූ ප්‍රවෘත්තිය - http://www.lankadeepa.lk/index.php/articles/426274



අදහස් (0)

‘ගමන් බලපත්‍ර 300ක් හොයා ගත්තා‘

රංග Tuesday, 28 June 2016 01:48 PM

ඔව් ඉතින්, ඔය කාර්යාලයේ ඉන්නේ ඔක්කොම දේශපාලන පත්වීම්. දොස් කිවනම්, තානාපතිට ගෙදර යන්න වෙයි..!! (බ)

:       0       0

රවින් Wednesday, 29 June 2016 06:03 AM

එම තානාපති කාර්යාලය තියෙන්නේ තාම දහඅටවන ශතවර්ෂයේ වෙන්න ඇති නේද? අන්තර්ජාලය දුරකථනය තියෙනවා කියලා දන්නේ නැතුව ඇති නේද? (ර)

:       0       0

අජන්ත Tuesday, 28 June 2016 03:41 PM

ඉතින් මෙච්චර පාස් පොර්ට් ප්‍රමාණයක් මෙච්චර කලක් තිබුනේ කොහොමද ?ඒවා අයිති කාරයින්ට නොදැන්නුවේ ඇයි ? එතැනම වංචාවක් වෙලා තිබෙන බව නොතේරෙන්නේ මන්ද බුද්ධිකයන්ට පමණයි (බ)

:       0       0

නිමල් Tuesday, 28 June 2016 03:41 PM

ඕක ඇතුලේ බිස්නස් එකක් .ඒක තානාපති නොදන්නවාට පැරීසියේ හැම කෙනාම දන්නවා (බ)

:       0       0

අමල්රත්නායක Tuesday, 28 June 2016 03:48 PM

පැරීසියට එන හැම තානාපතිම උපදෙස් දෙනවා ;නමුත් ජාවාරම හොඳට කරගෙන යනවා ඕක නැති කරන්න නම් තානාපති කාර්යාලයේ සියලුම දෙනා ඉවත් කොට අලුත් කට්ටියක් හදාගත්ත නම් උපදෙස් දිදී ඉන්න අවශ්‍ය නැහැ (බ)

:       0       0

අනුර පැරිස් Tuesday, 28 June 2016 04:03 PM

නිමල් හරි පැරිසියේ තානාපති කාර්යාලය කියන්නේ යුරෝපා හවුලේ බිස්නස් තිප්පොළක් .පරණ පාස් පොර්ට් එකේ අකුරු මැකිලා තිබුනත් ජරාව ඉල්ලනවා .ඕනේ නම් සාක්ෂි තියෙනවා .(බ)

:       0       0

ඔසී Wednesday, 29 June 2016 01:32 PM

පැන්ෂන් ගිය අයත් තවම පාස් පොර්ට් කෑල්ලේ වැඩ. (ර)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Wednesday, 29 June 2016 02:38 AM

තමන්ගේ රාජකාරිය හරියට කළොත් හොඳයි. මහජන මුදලින් පඩි ගන්නවා නේද. (නි)

:       0       0

ලියනගේ රාමනායක Wednesday, 29 June 2016 03:47 AM

නියම රජයේ සේවකයෝ .ඔහොම රජයේ සේවකයන් ගැලපුනේ දහනව වෙනි සියවසට.මේ විසි එක්වන සියවස බවවත් ඔවුන්ට තේරුම් ගන්න හැකියාවක් නොවීම අපේ අවාසනාවක් (බ)

:       0       0

නන්දදාස පැරිස් Wednesday, 29 June 2016 08:18 PM

අජන්ත පැරිස්, ඔබ හරි. ඔබ වැනි බුද්ධිමතෙකුට මේවා හොඳට තේරෙනවා. (නි)

:       0       0

රන්ජනී පැරිස් Wednesday, 29 June 2016 08:18 PM

අජන්ත, ඔබගේ මොළයේ තරම අපිට හොඳින් පෙනේ (නි)

:       0       0

උපජීව බාලචන්ද්‍ර Wednesday, 29 June 2016 04:06 AM

තමුන්ගේ කාර්යාලය පාලනය කරගන්න බැරි වගකීමක් ගන්න බැරි තානාපති කෙනෙක් පත් කලේ කවුද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 2 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 278 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 397 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 171 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 456 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1111 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site