IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගමන් බලපත ගන්න ලක්ෂ එක හමාරක්

ඉතාලියේ පලෙර්මෝ නුවර ජිවත්වන දමිළ ජාතික තරුණයකි. නැති වු  ගමන් බලපත‍්‍රයට අලුත් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනිම සදහා ඔහු රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට ගියේය. ඵහිදි නිළධාරින් පැවැසූ පරිදි ඔහු අවශ්‍ය ලියකියවිලි සමග යුරෝ 110ක මුදලක් බැඳ අලුත් ගමන් බලපත‍්‍රය සදහා ඉල්ලුමි කළේය. නැවත පලේර්මෝ නගරයට ගිය  තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙන තානාපති කර්යාල නිළධාරියකු දැනුම් දුන්නේ ගමන් බලපත නිකුත් කිරීමට තවත් යුරෝ 150ක මුදලක් අවශ්‍ය බවයි.  ඵම තරුණයා නැවත වතාවක් කිලෝමිටර් 900ක් දුර ගෙවා රෝමයට යා යුතුය. ඵක් වරක් රෝමයට ගොස් නැවත පලෙර්මෝ නුවරට පැමිණිමට දින දෙකක් ගත වන අතර යුරෝ 300ක මුදලක් වැය වේ. මේ අනුව බලන කළ රැකියා විරහිත තරුණයා තම ගමන් බලපත‍්‍රය වෙනුවෙන් දින හතරක් වැය කොට කිලෝමිටර් 3600ක් ගෙවා දැමිය යුතුය. ගමන් බලපත‍්‍රයක් වෙනුවෙන් වැය වන මුදල ද ඇතැමි විට වාර්ථාවකි. එය යුරෝ 860ක් හෙවත් රුපියල් 141000 කි.
 



අදහස් (0)

ගමන් බලපත ගන්න ලක්ෂ එක හමාරක්

ලාල් Saturday, 16 March 2013 06:10 PM

මෙවන් වැඩ අපිට අනුමත කරන්න බැහැ (දී)

:       0       0

ගූන්ඩා රොජර්ස් Sunday, 17 March 2013 01:49 PM

ගුරුන්ටත් අකුරු වරදී. නිලදාරී මහත්තුරු මීට වඩා අවධානයෙන් වැඩ කරන්නට ඕනේනේ. තරුණයා කිලෝමීටර 900 දුර යුරෝ 300 වියදම් කරගෙන එද්දි නැතිඋන එකේ ගාන දැනගෙන නෙමෙයි ද ආවේ. නොදැනුවක්කම වෙන්නැති. නැතුව නිලදාරියාට වැරදුනා කියලා හිනා වෙවී ගිහින් දැන් වැඩේ ඇනගෙන ද. මට මතක් උනේ පහුගිය දවස් වල සිංහ පාදෙටත් දුන්නේ නොදැනුවත් කමටනෙ බබාල ටිකක්. (නදී)

:       0       0

පාලිත Saturday, 16 March 2013 06:20 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

වීරසේකරගේ Sunday, 17 March 2013 04:56 AM

ආසියාවේ ආශ්චර්යය බලන්නද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Sunday, 17 March 2013 06:57 AM

දේශපාලන බලපෑම් උඩ පත්වීම් ලැබුණහම වෙන්නෙත් මෙහෙම දේවල්මයි. (නි)

:       0       0

අමිල Saturday, 16 March 2013 06:57 PM

එක සත පහක් දෙන්න එපා, මේවාට නීති මගින් කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

සිසිර Saturday, 16 March 2013 07:33 PM

ඒ වැඩේ වැරදි (දී)

:       0       0

ප්‍රභාත් Saturday, 16 March 2013 07:48 PM

සුභ අනාගතයක්

:       0       0

අබේ Saturday, 16 March 2013 08:38 PM

හොදයි නේද වැඩේ (දී)

:       0       0

රවිනාත් Saturday, 16 March 2013 09:14 PM

රජයේ නිළදරුවනි,ස්තූතියි ඔබට. හරිම ආශ්චර්යමත්. ඔබලාට මහජනතාවගේ උත්තමාචාරය අනිවාර්යයෙන් හිමිවිය යුතුය.(නදී)

:       0       0

ගයාන් Saturday, 16 March 2013 09:20 PM

අන්න ඒකයි අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නෙ, පේනව නේද අපේ වැඩ. ලොවෙත් නෑ මේ විදියට වැඩ කරන නිළදරුවො. ශ්‍රී ලාංකීය අනන්‍යතාව. ආඩම්බරයි නේද හසන්ත මහත්තයො. යන් යන් යන් මත්තල මත්තල (නදී)

:       0       0

අසන්ක Saturday, 16 March 2013 09:50 PM

අනේ අසිත රෝමය විනාශසිය. දැන්වත් යන්. (අ)

:       0       0

හිල්ම් Saturday, 16 March 2013 11:28 PM

මෙපමණ පිරිසක් (දී)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 11:53 PM

ඔබ සියලු දෙනාගේ හෙට දවස සරු වේවා

:       0       0

මාලක Sunday, 17 March 2013 12:15 PM

වැරදි ...වැරදි ...වැරදි ... වැඩේ වැරදි ...(දී)

:       0       0

ශාන්ත Sunday, 17 March 2013 12:21 PM

ජිවත් වෙන්න තමයි මේ ඔක්කොම සෙල්ලම් (දී)

:       0       0

සුධීර Sunday, 17 March 2013 12:21 PM

ජිවිතය ජය ගන්න (දී)

:       0       0

සනත් Sunday, 17 March 2013 12:16 PM

සත පහක් එපා (දී)

:       0       0

නදීක Saturday, 16 March 2013 05:27 PM

එච්චර මොකද (දී)

:       0       0

සකු Saturday, 16 March 2013 05:28 PM

ඔන්න වැඩේ . සල්ලි....සල්ලි....(දී)

:       0       0

ලොකුගේ Sunday, 17 March 2013 02:41 AM

මගේ අම්මෝ (දී)

:       0       0

සරත් Saturday, 16 March 2013 05:39 PM

මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

තුසන්ත Sunday, 17 March 2013 02:45 AM

විදේශ තානාපති සේවය ගැන දැන් අහන්න ලැබෙන්නෙම මේ වගේ කතා. රාජකාරිය හරිහැටි නොදන්නා සේවකයන් සේවයේ යෙදවීමේ විපාක තමයි මේ. එයින් අපහසුතාවයට පත්වන්නේ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන විදේශ ශ්‍රමිකයන්. (නි)

:       0       0

කුමාර Saturday, 16 March 2013 05:44 PM

වංචාවක් වෙලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 21 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 245 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 358 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 855 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 294 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 572 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25453 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site