පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී පසුගිය බදාදා සොයාගත් කාන්තා මළ සිරුරක් සහිත බෑගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
මරා දමා තිබූ කතගේ ඡායාරූප මාධ්‍යයට ලබාදීමත් සමග පිටකොටුව, හෙට්ටිවීදියේ ලැගුම්හළක කළමනාකරුවකු එවැනි කාන්තාවක් දින 7 ක් තම ලැගුම්හළේ නවාතැන්ගෙන සිටි බවට පොලිසියට පවසා ඇත.
ඇය සමග පිරිමි පුද්ගලයකු පැමිණි බවත් යාපනයේ පදිංචි ආර්. කාර්තිකා (34) නමැති ඇගේ නමින් කාමරය වෙන් කර තිබූ බවත් ඔහු සඳහන් කර ඇත. ඒ අනුව පොලිසිය ඇගේ නිවස සොයා ගොස් තොරතුරු ලබාගෙන ඇති අතර ඇගේ සැමියා විදේශගතව සිටින බවත් ඇගේ මව අද (31) කොළඹට පැමිණ පොලිසියට කටඋත්තර ලබාදීමට නියමිත බවත් පොලිසිය පවසයි.
ඇය සමග ලැගුම්හලේ නවාතැන්ගෙන සිටි පිරිමි පුද්ගලයා විශාල බෑගයක් රැගෙන පිටවන ආකාරය සටහන්ව ඇති සීසීටීවී කැමරා දර්ශනද පොලිසියට ලැබී ඇතැයි කියති.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගමන් මල්ලේ කතගේ තොරතුරු හෙළිවෙයි
සත්‍යයා Saturday, 01 August 2015 12:27 AM
පසුගිය දිනක යාපනයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමුහ දුෂණයට ලක්ව ඝාතනයට ලක්වුණා. දැන් මේ කාන්තාව. මිනිසා මිනිස් වර්ගයාටම කෘරවීම වර්ගයේ වරදක් නොව මිනිස්කමේ දුර්වලකමක්. (නි)
ක්‍රිෂාන් Friday, 31 July 2015 11:45 AM
මොහුව ඉක්මණින්ම නීතියේ රැහැනට කොටුකරගන්න හැකිවේවා! (නි)
බොබී Saturday, 01 August 2015 02:49 AM
මිනිසුන් තිරිසන් සතුන්ටත් අන්ත වෙන විදිහට අස සමාජය පිරිහිලා (නදී)
කවින්ද Saturday, 01 August 2015 03:31 PM
අපරාදේ මිනිස් ජීවිතයක්! (නි)
ශාලිත Friday, 31 July 2015 06:01 AM
කොහොමද වැඩ (හේ)
ටානියා Friday, 31 July 2015 07:45 AM
අද හෙටම මිනිමරුවත් අල්ල ගනී.(හේ)
ඉන්දික Friday, 31 July 2015 08:30 AM
ඉක්මනට වරද කරුවන් අල්ලගන්න . (හේ)
අනුර Friday, 31 July 2015 08:45 AM
මොන මිනී මැරුම කළත් ඒ කවුද කියා සොයා ගනීවි.(හේ)