ත්‍රී රෝද රථයෙන් ගොස් මාර්ගවල තනිව ගමන් කරන විදේශිකයන්ගේ ගමන් මලු පැහැර ගන්නා අයකු කොල්ලුපිටියේදී අද (27) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු (31) ත්‍රී රෝද රියෙන් පැමිණ කොළඹ හා ගාලු පාරේත් අවට තදාසන්න නගරවලත් සොරකම් සිදු කර ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගමන් මලු පැහැරගන්නෙක් කොල්ලුපිටියෙන් අල්ලයි
වැකෝ Friday, 28 August 2015 04:54 AM
නම ප්‍රසිද්ධ කරන්න. මෙයාගේ නම රණසිංහද? (බ)
වැකෝ Friday, 28 August 2015 04:54 AM
නම ප්‍රසිද්ධ කරන්න. මෙයාගේ නම රණසිංහද? (බ)
රණතුංග Friday, 28 August 2015 04:54 AM
යවන්න ජීවිතේටම වැලිකඩ (බ)
වයිකෝ Friday, 28 August 2015 04:59 AM
ජාතික ආණ්ඩුවේ ඇමති කමක් දෙන්න (නදී)
වැකෝ Friday, 28 August 2015 05:10 AM
ගමන්මලු දෙකක් කරට දීල, දොම්පෙට යනකන් අැවිද්දවන්න . " මම හොර , මම හොර " කියන්න යන ගමන්. (බ)
ලාල් Friday, 28 August 2015 05:58 AM
"මම හොරා,මම හොරා "කියකියා ගියොත් මිනිස්සු හිතයි, මේ තව නායකයෙක් කියලා. (නදී)
සුගත් Friday, 28 August 2015 08:52 AM
දොම්පේ පැත්තේ ත්‍රීවිල් එකෙන් ඇවිත් දවල්ට ගෙවල් බිඳින හොරෙක් ඉන්නවා. මෙයාගේ නමත් එක්ක ඡායාරූපයක් දමන්න මට හඳුනාගත හැකියි (අ)
සංජීව Thursday, 27 August 2015 09:20 PM
හොඳම රාජ්‍ය නායකයෙක් (නදී)
මාලක Friday, 28 August 2015 02:27 AM
මොන ලජ්ජා නැති වැඩක්ද ඒ ? (නදී)
පාරා Friday, 28 August 2015 02:53 AM
දෙන්න ඕන දුන් යන්න රටේ නම කනවට.(නදී)
මොහොමඩ් Friday, 28 August 2015 01:39 PM
රටේ නම කන මේ වගේ හොරුන්ට දින පතා කස පාරවල් 10 බැගින් ගැසිය යුතුයි (අ)
වෙරංග Friday, 28 August 2015 04:03 AM
මෙන්න හොදම රාජ්‍ය නායකයෙක්.පාර්ලිමේන්තු යවන්නයි වටින්නේ.(ම)