IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගම්පහ ඉන්ධන හිඟයක්

(තිලකරත්න දිසානායක)

පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය.

කෙසේ වුවද ගම්පහ,කලගෙඩිහේන, ඇතුළු ප්‍රදේශවල පිහිට සියලු ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන අවසන් බවට දැන්විම් එල්ල තිබුණි.

 



අදහස් (3)

ගම්පහ ඉන්ධන හිඟයක්

සුනිමල් Friday, 02 June 2023 11:06 AM

අපේ පැත්තේ වාර්තාකරුවන් නිදි වාගෙයි ඒ නිසා මෙහේ තත්වයත් ඔහොමයි කියලා කියන්න කෙනෙක් නැහැ

:       0       4

de silva Friday, 02 June 2023 06:12 PM

ලංකාවේ බොහෝ පළාත්වල මේ ප්‍රශ්නය තිබෙනවා. මේක ඇමැතිගේ මෝඩකම නිසා සිදුවුණු දෙයක්... අහවල් ඉන්ධන මිල අඩු කරනවා කියලා සතියකට කළින් කියන්නේ නැතිව එකවර මේක කළා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ..

:       0       2

Kumara Saturday, 03 June 2023 03:59 AM

රට කරනා උන්ගේ දක්ෂතාව්‍යා හින්දා මෙහෙම වුනේ .ගණන් ගන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 550 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1874 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1473 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1429 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 924 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 717 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25634 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site