IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති

ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ  බව කියන  තිදෙනෙක් හෝමාගම බැංකු කොල්ලයකදී  පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබුහ.

කොල්ලය සැළැසුම් කළ පුද්ගලයාද ඒ අතර සිටී ඔවුන් කළුතර හා  හෝමාගම සිට  බැංකුව කොල්ල කෑමට එන බව ලද තොරතුරක් අනුව පොලීසිය සෝදිසියෙන් සිටි බවත් කළුතරදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

කොල්ලයෙන් පැහැරගත් රන් මීගමුව ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ දහනවයකට විකුණා ඇතැයිද ඔහු ඒවා උණු කැර ඇතැයිද එයින් ග්‍රෑම් හයසීයක් සොයා ගත් බවද පොලීසිය කියයි.

අවි තුනක් ද සොයාගෙන ඇත.

 

 

 



අදහස් (0)

ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති

ආරියසේන Friday, 31 January 2014 08:45 AM

ඇල්ලුවට වැඩක් නැහැ (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 30 January 2014 07:11 PM

ඉතිරි අවි ටිකත් හොයන්න අරන් යන්න. (අ)

:       0       0

සලීම් Thursday, 30 January 2014 10:26 PM

හොරුන් දැනගත යුතු එකදෙයක් සොරකම තාවකාලිකලික දෙයක් කවදා හෝ පටිසන්දෙනවා මේක කොයි හොරකමටත් බලපානවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 117 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 208 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 143 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 227 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 320 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site