IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ කොල්ලයේ හරි ඔත්තුවට රුපියල් දස ලක්ෂයක්

වාහන ලීසිං හා රන්බඩු උකස් පුද්ගලික ආයතනයක ගම්පහ ශාඛාවේ සිදුවූ කොල්ලය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් දසලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය බව සුරකින බව ද සිරිවර්ධන මහතා පවසයි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඩී කොමසාරු මහතාට ( 077 47 8 46 46 / 033 2222228 ) හෝ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ඇතොත් දැනුම් දිය හැකිය.



අදහස් (0)

ගම්පහ කොල්ලයේ හරි ඔත්තුවට රුපියල් දස ලක්ෂයක්

සහන Friday, 23 August 2013 01:56 PM

ඔයා නින්දෙන් අවදි වෙලාද (දී)

:       0       0

පද්මසිරි Friday, 23 August 2013 08:31 AM

මේ වගේ මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ කරන්න තරම් නිදහසක් අපේ රටේ දැන් ඇතිවෙලාද? (නි)

:       0       0

නාලක - කටාර් Friday, 23 August 2013 08:36 AM

උත්තරා, මේ ඡායාරූප වල ඉන්න අය ගැන තමා ඔත්තුවක් දුන්න කෙනෙකුට දස ලක්ෂයක් දෙන්නේ. දන්නවා නම් පොලිසියට කියන්න. හොරුද නැද්ද කියලා එයාලා තීරණය කරාවි. (නි)

:       0       0

අර්ෂා Friday, 23 August 2013 08:57 AM

දැන් ලංකාවේ ඉන්න සෑම අපරාධ කරුවෙක්ම හොඳ හැටි දන්නවා ලංකාවේ තියෙන නීතිය සහ බන්ධනාගාර වල තියෙන සැප. මේ රට බේරගන්න ඕන නම් දැඩි නීති පැනවිය යුතුමයි. (ස)

:       0       0

සාමා Friday, 23 August 2013 09:01 AM

මෙහෙම පැහැදිලි ෆොටෝ තිබිලත් පොලිසියට මෙයාලව අල්ලන්න බැරි නම් මොනවද මේ කතා.හොරා පොලිස්.(නදී)

:       0       0

මිනිපේ Friday, 23 August 2013 09:18 AM

ඕන් පුතේ,නිදන් හාරන්න ඕනත් නැ,බෝට්ටු වලින් වෙන රටක යන්න ඕනත් නැ.මල්ල කරේ .දෙන්න ටිප් එක.(නදී)

:       0       0

පැහැසර Friday, 23 August 2013 02:34 PM

එක දෙයක්. මෙහෙම බය නැතුව මේ වගේ දෙයක් කලා කියන්නේ අනිවාර්යන්ම මේක පිටිපස්සේ කව්රු හෝ දේශපාලන බලවතෙක් ඉන්නවා ඇති.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 23 August 2013 09:32 AM

මේක කොල්ලකෑමක් වෙන්නේ කොහොමද ? ඔෆිස් එක ඇතුලේ කවුරුවත් නැහැනේ. මේක හොරකමක්. නමුත් වෙලාවනම් දවල් 1:30යි. (නදී)

:       0       0

ඇසළ Friday, 23 August 2013 09:33 AM

සාමා පොලිසියට දොස් කියල වැඩක් නැහැ. පොලිසියේ ඉන්නෙත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු කොටසක්. වෙනසකට තියෙන්නේ විශේෂ පුහුණුවක් දීල තියන එක විතරයි රාජකාරි කරන්න. මුළු ලංකාවේම ඉන්න මිනිස්සුන්ගේ පොටෝ පොලිසියේ නැහැ. මහජනතාව වශයෙන් අපිට කරන්න තියෙන්නේ පොලිසියට උදව්කරන එක අපරාධ වලක්වන්න. මේ පොටෝ පැහැදිලි නිසා ඉක්මන්නිම මේ පාහරයන් කොටු වේවි. සල්ලි අරගෙන යන පුද්ගලයා හැර අනිත් අයගේ ගමන් විලාසය සහ හිස කෙස් කපා ඇති ආකාරය අනුව යමක් හිත ගන්න පුළුවන්. මේ වගේ අපරාධ වැඩි වෙන්න හේතුව ආර්ථිකයම නොවේ. දඩුවම් ලිහිල් වීම, බන්ධනාගාර වල නිදහසේ බිස්නස් කිරීමට හැකිකම, නඩු අවුරුදු ගණන් ඇදගෙන යාම, ඉක්මනින් ඇප ලැබී නිදහසේ සැරිසැරීමට අවකාශ ලැබීම.(නදී)

:       0       0

විදානගේ Friday, 23 August 2013 09:36 AM

එතන හිටපු හිටපු පරිබෝගිකයෝ වගේ පේන්නේ.(නදී)

:       0       0

මාමා කෙසෙල් Friday, 23 August 2013 09:41 AM

මෙගොල්ලොන්ගේ ඇගපත බලද්දී එක්කෝ පොලීසියේ / හමුදාවේ අය වගෙයි පෙන්නේ... බලා ඉමු මොකක්ද වෙන්නේ කියල.. අපේ රටේ තවමත් දක්ෂ නිරල්ධාරින් පොලීසියේ ඉන්නවා එයාලගේ ඇස් වලට වැලිගහනවා බොරු...(නදී)

:       0       0

නසාර් Friday, 23 August 2013 09:47 AM

මේ කැමරා වල ඉන්න අය කව්ද ? (නදී)

:       0       0

පද්මිනී Friday, 23 August 2013 10:23 AM

මෙහෙම මුහුණු අනාවරණය වෙලා තියෙද්දිත් පොලිසිය කාගෙන්ද සහය ඉල්ලන්නේ? පුහුණු ආරක්ෂක බලකායක් වගෙයි පෙන්නේ.(නදී)

:       0       0

සමීර Friday, 23 August 2013 10:30 AM

වාස් මහත්තයාගේ ප්‍රදේශය එතුමා හිටියනම් මේ කට්ටිය මෙලහකට අවි ආවුද පෙන්වන්න ගිහිල්ලා.(නදී)

:       0       0

මැනික් Friday, 23 August 2013 10:38 AM

කවුද ඉතින් ඔය හොයන අයම තමා ලෝක හොරු.(නදී)

:       0       0

සනත් Friday, 23 August 2013 10:45 AM

මොනවා උනත් අර කොමසාරු කියන මහත්තයටනම් කිසිම තොරතුරක් දෙන්න එපා දැක්කනේ රතුපස්වල තොරතුරු වලට වෙච්ච දේ . නැත්නම් අර පැනපු සිරි මහත්තයට රුපවාහිනී විවාද වලට යන්න රජයේ ආයතනවල තොරතුරු දුන්න රාජ්‍ය නිලදාරින්ට වෙච්ච දේ වේවි .අවසානේ වෙන්නේ ඔය මංකොල්ල කාරයෝ ඔක්කොම බේරෙයි තොරතුරු දුන්න අය පවුල් පිටින් ඉවරවෙයි.(නදී)

:       0       0

මනෝහරන් Friday, 23 August 2013 11:13 AM

අපි බෝදි පුජා තිබ්බේ මේ ගොල්ලන්ට තමයි.(නදී)

:       0       0

ලිලාක් Friday, 23 August 2013 11:22 AM

වීඩියෝ එක ප්‍රචාරය කරන්න. ලොකර් එක ගාව තියෙන කැමරාවේ රුප දමන්න. හඳුනා ගන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

සරත් කුමාර Friday, 23 August 2013 12:55 PM

සිදුවීම ගම්පහ නිසා හමුදාවට විසඳන්න පුළුවන්.නැතනම් රහස් පොලිසියට දෙන්න. (ස)

:       0       0

වරුණ Friday, 23 August 2013 07:57 AM

බලන්න කිසි බයක් නැතිව මුහුණු ආවරණය නොකර රොබින් හුඩ් වගේ නිදහසේ යන හැටි.(නදී)

:       0       0

උත්තරා Friday, 23 August 2013 08:00 AM

මේ ඉන්නේ හොරුද? එහෙම කියල නැනේ ලිපියේ.(නදී)

:       0       0

බමුණු Friday, 23 August 2013 01:25 PM

"මෙහෙම පැහැදිලි ෆොටෝ තිබිලත් පොලිසියට මෙයාලව අල්ලන්න බැරි නම් මොනවද මේ කතා.හොරා පොලිස්" අනේ සාමා මට ඔයා ගැන දුකයි. (ස)

:       0       0

ඇසළ Friday, 23 August 2013 08:07 AM

ගමන් කරන හැටි සහ කොන්ඩ කපලා තියන හැටි බලපුහම හිතා ගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. අඩු එක දෙයක් විතරයි. (නි)

:       0       0

යසවතී Friday, 23 August 2013 01:47 PM

බමුණු සහ ඇසල යමක් දන්නවා වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 793 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 910 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1632 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2051 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 524 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1069 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35818 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site