ගම්පහ දුම්රිය පොළේ පළමු වේදිකාවේ ඇති බැංකු ටෙලර් යන්ත්‍රයක් කඩා ඇතත් මුදල් ගෙන යාමට නොහැකි වී ඇත. සොරුන්ට සේප්පුව කඩා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.
දුම්රිය සේවකයන්ගේ ආයුධ ගබඩාව කඩා ආයුධ පෙට්ටිය සොරාගෙන ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය කඩා ඇති බව පොලීසිය කියයි.
ආයුධ කුටිය පිහිටියේ දුම්රිය පොළේ වෙනත් කෙලවරකය.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්පහ දුම්රිය පොළේ ටෙලර් යන්ත්‍රය කැඩුවත් සල්ලි ගන්න බැරිවේ
අරවින්ද Tuesday, 08 January 2013 01:06 PM
ඒ කට්ටියගෙම වැඩක්ද දන්නේ නෑ (ස)
සිල්වා Tuesday, 08 January 2013 01:07 PM
අයියෝ සල්ලි
සුදීරා Tuesday, 08 January 2013 02:02 PM
මුර කරුවන් නිදාගෙනද ඉඳල තියෙන්නේ (ස)
වරුණ Tuesday, 08 January 2013 12:37 PM
ඔච්චර දෙයක් වෙනකම් ස්ටේෂන් එකේ රෑ මුර රාජකාරී කර අය මොකද කරේ.. (ස)
නිත්‍යා Tuesday, 08 January 2013 12:53 PM
හොඳ අවධානයකින් ඉඳලා තියෙනවා දුම්රිය සේවකයෝ .ඒකයි දැකලා නැත්තේ (ස)
අමිල Tuesday, 08 January 2013 12:52 PM
ලංකාවෙ උද්දමනය වැඩිවෙලා.ජීවත්වෙන්න අමාරැයි. මහ බැංකු වාර්තා කියල තිබුනෙ.(නු)