IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගම්පහ පුරපතිට පෙර ඇපමයි

යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සැකපිට   තවත් දෙදෙනකු මැයි හය දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ ගම්පහ මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා සැකකාර නගරාධිපති එරංග සේනානායක පෙර ඇප මතම මුදා හරින ලෙස නියෝග කළේය.

දේශපාලනඥයන් සමාජයට ආදර්ශවත් අන්දමින් කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසුවේය.

නගරාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිරිසේන නානායක්කාර සහ හිරන්ත දිල්රුක් එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

ගම්පහ පුරපතිට පෙර ඇපමයි

දිනේෂ් Monday, 22 April 2013 04:32 PM

වැරදි නම් කවුරු කළත් වැරදියි. (නි)

:       0       0

සාදි Monday, 22 April 2013 05:16 PM

මම ලලිත් සමග සියයට සියයක්ම එකගයි.මෙය ආදර්ශයට අරන් තියෙන්නේ කවුද (අ)

:       0       0

රණා Monday, 22 April 2013 12:21 PM

ඔබතුමා ඔය එක එක්කෙනා කියන තරමටම නරක නැහැ කියලයි අපි දන්නේ (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 April 2013 12:46 PM

මේ ඈප දීම නීතියට පිටින් ගිය එකක් බව ඉතාමත් පෑහෑදිලියි. මෙම පුද්ගලයා නිලධාරියාට පහර දෙන දර්ශණය දහස් ගනනක් දෑක්ක. හිරේට නොදා ඈප දීමෙන් වෙන්නෙ හෙට තව එකෙක් ගුටිකන එකයි.(නදී)

:       0       0

සනත් Monday, 22 April 2013 07:23 PM

අර ඕපදූප වාහිනි වල 8 ට රස කරකර පෙන්නන මෙලෝ වැදගත්කමක් නැති ඕපාදූප එක්ක රෑ තිස්සෙම ටෙලිනාට්‍ය බලන අපේ බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් වුණත් දන්නෙත් නැහැ. දැනගත්තත් ඕවායේ ගානකුත් නැහැ. (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 22 April 2013 01:26 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සාමාන්‍ය වැසියෙක් පොලිසියට පහර දුන්නොත් ඔය වගේම ඇප ලැබෙයිද? (නි)

:       0       0

උපාලි Monday, 22 April 2013 01:36 PM

විනිසුරුවරුන් දිවුරුම් දෙනවා "බියෙන් හෝ අගතියෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරමි" කියලා. (නි)

:       0       0

ලියනගේ Monday, 22 April 2013 01:45 PM

මේ වගේ අය දේශපාලනයට කරද්දී රට ගැන මොන කතා ද? (නි)

:       0       0

පැතුම් Monday, 22 April 2013 01:57 PM

රණා, ඔයා ගම්පහ කෙනෙක් වෙන්න බැහැ. හැබැයි ලංකාවේ නීතියේ හැටියට නම් ගුටිකාපු පොලිස් රාළහාමිලා දෙන්නවයි බන්ධනාගාරගත කරන්න තිබුනේ. (නි)

:       0       0

ප්‍රදීපා Monday, 22 April 2013 01:58 PM

රණා, ඔයා මොනවද පුරපති ගැන හොඳ දෙයක් දන්නේ? (නි)

:       0       0

අචිනි Monday, 22 April 2013 02:15 PM

ලංකාවේ ඔහොම තමයි. අයි ඩෝන්ට් නෝ වයි?... (නි)

:       0       0

දයා Monday, 22 April 2013 03:26 PM

ගුටි කාපු පොලිසියේ දෙන්නා රිමාන්ඩ් කළා නම් හරි මම හිතන්නේ. (නි)

:       0       0

ලලිත් Monday, 22 April 2013 03:38 PM

තව මාසෙකින් රාළහාමිලා දෙන්නා මාරු කරයිද කියලයි මට සැක. මොකුත් දන්නෙත් නැති වෙයි කවුරුවත්ම. ආයෙම අපේ මෝඩ ඡන්ද දායකයෝ ඊළඟ ඡන්දෙදිත් එයාලව දිනවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 525 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 757 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 572 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 487 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site