IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගම්පහ ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ දෙවෙනි වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණයක් පවත්වන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා කියයි. පාසල්වලට ලැබීමට පෙර මේ ප්‍රශ්නපත්‍ර පිටවී ඇති බවට තොරතරු ඇතැයිද, මේ ගැන අවසන් තීරණය ලබ සඳුදා ගන්නා බවද ඒ මහතා පවසයි. සිකුරාදාට නියමිත විද්‍යා ප්‍රශ්නපත්‍රයට සමාන ප්‍රශ්නපත්‍රයක් ද ඊට පෙර දින සිසුන් අතර පත්ව ඇතැයි තොරතුරු ලැබී තිබේ.  



අදහස් (0)

ගම්පහ ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා

ස්ලික් Friday, 27 July 2012 05:07 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ඔබතුමා කියන සමහර කරුණු මට නම් ටිකක් ගැඹුරු වැඩියි. ඔබතුමා කියන්නේ ප්‍රශ්න පත්‍ර හොරකම ධනපති ක්‍රමයේ වැරැද්දක් කියලද ? එතකොට ධනවාදී බටහිර රටවලත් මෙහෙම ප්‍රශ්න පත්‍ර හොරකම් කරනවා ද ? (නි)

:       0       0

එම් එස් Thursday, 26 July 2012 08:34 PM

වහාම පරීක්ෂණ්‍යක් පවත්වල ළමයින්ට සාධාරණයක් ඉටුකරන්න...(නු)

:       0       2

මොහොමඩ් රිස්වාන් සෞදි Thursday, 26 July 2012 08:36 PM

ප්‍රාදේශීය සභා සතිය ඉවරයි.. පොලිස් සතිය ඉවරයි.. දැං අධ්‍යාපන සතිය...(නු)

:       1       0

ෂෙරිෆ් Thursday, 26 July 2012 10:01 PM

අහන්න දෙයක් නෑ, පගාවක් අරන් පිටපතක් නිකුත් කරලා ඇති. (ත)

:       0       1

ගාමිණී -කුවේට් Thursday, 26 July 2012 11:34 PM

අපේ රට කොහොමත් දියුණුයිනේ.අනිද්දා පත්තරේ අද කියවන්න පුලුවන් නම් ප්‍රශ්න පත්තරේ මහ දෙයක්ද? (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 28 July 2012 10:28 AM

කරුණාකර දාස් කැපිටාල් කියවන්න..ඒහි ඔබට ඔකට උත්තර තියනවා. (අ)

:       0       0

මදූ Friday, 27 July 2012 01:48 AM

ලංකාවෙ හැද දෙයක්ම විනාශ වෙලා. (ත)

:       0       0

මධූ Friday, 27 July 2012 01:49 AM

ලංකාවේ හැම දෙයක්ම විනාශ වෙලා ඉවරයි. (නි)

:       0       0

ලංකා Friday, 27 July 2012 06:45 AM

නෑ නෑ. මෙහෙම ප්‍රශ්න පත්තර පිට වීමක් වෙලා නැහැ. මම නම් පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Friday, 27 July 2012 07:36 AM

කොච්චර පරීක්ෂණ තිබුණත් අන්තිමට වන්දි ගෙවන්නේ අහිංසක දුප්පත් දරුවෝ. රටේ දරුවන්ගේ මානසිකත්වය වෙනස් කරලා ලේසියෙන් මේ ‍රට ආසියාවේ ආශ්චර්යය කරන්න පුලුවන්. (නි)

:       0       1

ප්‍රවීන් Friday, 27 July 2012 08:15 AM

මේවා මේ රජයෙන් වැටුප් ගන්න නිලධාරීන් කරන වැඩ මිසක් රජයෙන් කරන වැඩ නෙමෙයි. (නි)

:       0       1

රුවන් ගමරාළගේ Friday, 27 July 2012 09:00 AM

පොඩි විභාගවලට මෙහෙමනම් ලොකු ලොකු විභාග ගැන කවර කතාද ?..........(ස)

:       0       1

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 27 July 2012 09:56 AM

මේ ප්‍රවණතාවය වහා නතර කිරීමට නිසි පියවර ගනු මැනවි..(ස)

:       0       0

ඩීන් Friday, 27 July 2012 04:09 PM

අනේ මන්දා, මේ කරන හැම දේකින්ම අන්තිමට තැලෙන්නේ අපි. (නි)

:       0       0

ඩීන් Friday, 27 July 2012 04:09 PM

කරන කිසිම වැඩක් හරියට කරන්න බැරි මොකද මන්දා? (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 27 July 2012 10:19 AM

විභාග ප‍්‍රතිඵල අවුලෙන් යලි සනාථ කෙරී ඇත්තේ අධ්‍යාපනය පරිහානි ගත වීම හා අනෙකුත් කප්පාදු වැඩ පිළිවෙළවල් සම්බන්ධයෙන් විසඳුමක් කවර හෝ පුද්ගල කොටසකින් ලබා ගත නොහැකි බවයි. යූඇන්පීය, ජවිපෙ හා වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි ඇමති පුටු වෙනස් කිරීමෙන් ද ඊට විසඳුම් ලබා ගත නොහැකි ය. ඒ වෙනුවට, නිදහස් අධ්‍යාපනය ඇතුලු අයිතීන් ආරක්ෂා කල හැක්කේ සමාජවාදී වැඩපිළිවෙළ කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමණක් ම ය. ධනපති ක‍්‍රමය තුල විසඳුම් සොයා ගත හැකියැයි පවසමින් එතුල සිර කරන ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිති සංවිධානවලින් බිඳී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සිසුන්, ගුරුවරුන් සහ කම්කරුවන් පෙළ ගැසෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයන් ඉල්ලා සිටින්නේ මේ කි‍්‍රයාමාර්ගය සඳහා සටන් කිරීමට ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 347 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 529 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 327 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 857 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site