IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ පාසල් තුනක සිසුහු 1014 බැබලෙති

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් 307 දෙනාම අපොස සාපෙළ සමත් වු බව  විදුහල්පතිනි එච් ඒ එච් ජයවර්ධන මහත්මිය කියන්නීය.

එහි  සිසුවියෝ 139 දෙනෙක් ඒ නවය ද  97 දෙනෙක් ඒ අට ද  ලැබුහ. සමත්වීමේ ප්‍රතිශතය 100% කි.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උපොස සාපෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 433 දෙනාගෙන් 432 දෙනකු අපොස උපෙළ හැදැරීමට සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති ලාල්  දිසානායක මහතා කියයි.

සමත් වීමේ ප්‍රතිශතය 99.8% එහි සිසුහු 78 දෙනෙක් ඒ නවයද 102 දෙනෙක් ඒ 8 ද ලබා සිටිති.

ගම්පහ යශෝදරාදේවී බාලිකා විදුහලේ සිසුවියන් 310 දෙනාගෙන් 305 දෙනෙක් උසස්පෙළට සුදුසුකම් ලැබුහ.

එය 97 % ක් බව  විදුහල්පතිනි බී එම් එල් බස්නායක මහත්මිය කියන්නීය.සිසුවියෝ 67 ක් ඒ නවය 55 දෙනෙක් ඒ 8 ද ලදහ.

 



අදහස් (0)

ගම්පහ පාසල් තුනක සිසුහු 1014 බැබලෙති

ජයේ Friday, 04 April 2014 06:46 PM

සුබ පැතුම් බණ්ඩාරනයකේ කොල්ලන්ට.(නදී)

:       0       0

උපුල් Friday, 04 April 2014 06:52 PM

ලොයිඩ් මහතා, ගම්පහ යශෝදරා විද්‍යාලයේ 1 සිට පන්ති තිබෙන බව දැනගන්න. ගම්පහ රත්නාවලී පාසලේ ගුරු මෑනිවරුන්ගේ උපරිම කැප කිරීම නිසා මෙම ප්‍රතිපල දැකිය හැකිය.(නදී)

:       0       0

සිරි අයියා Saturday, 05 April 2014 12:45 PM

ගම්පහ පාසැල් උසස් ප්‍රතිපල පෙන්නල ජනප්‍රිය වෙන එක හොඳයි. එතකොට කොළඹට තියෙන පොරය ටිකක් හරි අඩුවෙයි. (දී)

:       0       0

සුමේධ Friday, 04 April 2014 08:21 PM

ජනප්‍රිය පාසැල් වලට යන්නේ දක්ෂ ඝමයි. ඒ අයගෙන් අධ්‍යාපනයේ දියුණුව බලන්න පුලුවන්ද කියන එක ගැන සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

චතුරංග Friday, 04 April 2014 08:30 PM

පලමුව මෙම පාසල්වලට සුබ පතන අතර දේවි බාලිකා විද්‍යාලයේද සමත් ප්‍රතිශතය 100% බව සඳහන් කරමු. රත්නාවලියට හා බණ්ඩාරණායකයට ඇතුලත් කරගන්නේ 5 ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගත් ලමුන් පමණි. එනම් රත්නාවලියේ සිසුන් 307 දෙනාම හා බණ්ඩාරණාඅකයේ 433 දෙනාම ශිෂ්‍යත්වෙන් ගත් ළමුන්ය. එබැවින් මෙවැනි ප්‍රතිපල නොලැබුනොත් එය පාසලේ දුර්වලතාවයකි. එහෙත් ගම්පහ මෙම පාසල්වලින් විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රමාණය තවමත් කොලඹ පාසල්වලට(ඒවායේ සිසුන්ගෙන් බහුතරය 1 වසර සිට පැමිණෙන ශිෂ්‍යත්වය නොසලකා හැරි සිසුන්ය.) සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.(නදී)

:       0       0

හංසිකා Friday, 04 April 2014 08:39 PM

ගම්පහ කොහොමත් දක්ෂයෝ තමයි ඉන්නේ.(නදී)

:       0       0

නිරෝෂන් Friday, 04 April 2014 08:41 PM

ගම්පහ තමයි රටේ තියන දුෂිතම නගරය.(නදී)

:       0       0

ප්‍රියානි Friday, 04 April 2014 08:45 PM

කවුරු මොනවා කිව්වත්, රත්නාවලි කියන්නේ එදා ඉඳන්ම උසස් තත්වයේ පාසලක්. 6 පන්තියේ සිට එහි ඉගෙනුම ලබන්නේ දක්ෂ ළමයි. 100% සමත් කියන්නේ ඉතාමත් සතුටුදායක තත්වයක්. සැමට උණුසුම් සුභ පැතුම්. (නදී)

:       0       0

සමන් Friday, 04 April 2014 08:46 PM

මම නම් හිතුවේ හම්බන්තොට කියලා. (නධී)

:       0       0

ධම්මාලෝක Friday, 04 April 2014 08:53 PM

අනාගතය ජයගන්න තුනුරුවනේ අශිර්වාදය ලැබේවා..උසස්පෙළ හොදට කරන්න ..................... (දී)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 05 April 2014 02:05 PM

අපි ඔබල සියල්ලන්ට සුභපතනවා හොදට ඉගෙන රටට වැඩ දායක පුරවැසියන් වෙන්න (දී)

:       0       0

මැක්ස් Friday, 04 April 2014 09:24 PM

විභාග සමත් වන්නේ කැම්පස් ගොස් ලොකු ලොකු අය වෙන්නටම නොවේ. ගොවිතැන් කරන ගොවියෙක් වුවද අධ්‍යාපනය නිසි ලෙස ලබා තිබීමෙන් එයද නිසි ලෙස හොදින් කල හැකි වනු ඇත . මෙය සියලු දෙනා වටහා ගත යුතුයි (දී)

:       0       0

කලන Friday, 04 April 2014 09:29 PM

ඔබසියාලු දෙනාටම තෙරුවන් සරණයි හොදින් අධ්‍යාපනය කරගෙන යන්න වාසනාව ලැබේවා (දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 04 April 2014 09:55 PM

මැක්ස්. ඔබගේ අදහස සත්‍යය. (දී)

:       0       0

ජෝර්ජි Saturday, 05 April 2014 02:38 PM

ගම්පහ දක්ෂ පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ දක්ෂ කම තමයි මේ (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 06 April 2014 08:29 AM

අපේ දරුවන්ට වාසනාවන්! අනිවාර්යයෙන් ඔය අතරේදී ඉංග්‍රීසිත් ඉගෙනගන්න. විශ්‍රාමික ගුරු පියෙක්, නවසීලන්තයෙන් (නි)

:       0       0

විදාන රොහාන් Saturday, 05 April 2014 12:00 AM

සුබ අනාගතයක් (ස)

:       0       0

සමන් Saturday, 05 April 2014 05:19 PM

මේ තමයි අපේ රටේ අනාගතය සුභපතනවා (දී)

:       0       0

රන්ජනී Saturday, 05 April 2014 04:06 AM

නිරෝෂන්, ඔහොම කතා කියන්න එපා! (නි)

:       0       0

රන්ජනී Saturday, 05 April 2014 04:13 AM

ගම්පහ කියන්නේ ලංකාවේ උගතුන් බිහි වූ දිස්ත්‍රික්කයයි. නිරෝෂන්ලා වගේ අය ගම්පහ ගැන දන්නේ නැතුව ඇති (නි)

:       0       0

නදුනි Thursday, 08 May 2014 08:55 PM

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 2% ක් රත්නාවලි බාලිකාවන්.රත්නාවලියේ උ/පෙ කරන තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒකට හේතුව තමා අපේ පාසලේ ගුරුවරුන්ගේ විශිෂ්ට කැපවීම (නි)

:       0       0

මාලි Saturday, 05 April 2014 06:02 AM

දිරියෙන් ඉදිරියට යාමට සුභ පැතුම්! (නි)

:       0       0

මාර්ට් Saturday, 05 April 2014 09:17 PM

5 වසර විභාගයෙන් ඉහළම ළකුණු ගත් ළමයි පමණයි ඔය විදුහල් වලට ගන්නේ.(දී)

:       0       0

මොහොමඩ් Friday, 04 April 2014 02:08 PM

ගම්පහ දිස්ක්‍රික්කය අධ්‍යාපනයෙන් දියුනුයි කියා කියන්න හදනවද මන්දා? (නදී)

:       0       0

චරිත Saturday, 05 April 2014 06:36 AM

සුභ පැතුම් ගම්පහ බණ්ඩාරනායකයට! (නි)

:       0       0

උපුල් Friday, 04 April 2014 02:47 PM

ගම්පහට ජය වේවා! දැනට ලංකාවේ ජිවත් වීමට හොදම නගරය ගම්පහයි. (නි)

:       0       0

මහී Friday, 04 April 2014 03:46 PM

ඔබ සියළු දෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් Friday, 04 April 2014 04:14 PM

ලක්ෂ ගණන් පගා දීලා දරුවන් ඇතුළත් කරන 'ජනප්‍රිය' පාසල් කෝ....? (නි)

:       0       0

අල්විස් Saturday, 05 April 2014 08:54 AM

සුභපතනවා මම (දී)

:       0       0

විමුක්ති Saturday, 05 April 2014 09:03 AM

ගම්පහ තක්ෂිලා විද්‍යාලය 273 260 සමත් ප්‍රතිශතය 93% (දී)

:       0       0

අතුකෝරල Saturday, 05 April 2014 09:10 AM

මේ හැමෝම රටේ අනාගතතය. කවුරු හොදින් සමත් වුනත් අනාගතේ බිහිවෙන බුද්ධිමත් පරපුර ගැන හිතල අපට සතුටු වෙන්න පුළුවන් (දී)

:       0       0

සචිත් Saturday, 05 April 2014 09:12 AM

ගම්පහ ස්කොල වලින් විශ්ව විද්‍යාලයට යන අය අඩුයි කියන කතාව තනිකර බොරුවක් ඕනෙනම් කෙම්පස් වලින් හොයල බලන්න පුළුවන් (දී)

:       0       0

කුමාරි Friday, 04 April 2014 04:25 PM

දැන් ඔය අය උසස් පෙළත් ඔහොමම පාස් වුණා කියමු. ඔක්කොම විශ්ව විද්‍යාලෙට ගනීවිද? දැන් ඔය ඉගෙනගන්න ආකාරයටම විශ්ව විද්‍යාලෙත් ඉගෙනගනීද?එයාලට සරිලන රැකියා අවස්ථා ඇති වෙයිද? පොත පතේ දැනුම වාගේම ගුණ ගරුක බව,හැදියාව මේ අය ළඟ තිබේද? දැයේ දු දරුවන්ට රට දැය වෙනුවෙන් වැඩකර අනාගත ශ්‍රී ලංකාව බබළන්න හැකි වේවා! (නි)

:       0       0

අනෝමා Saturday, 05 April 2014 09:33 AM

රටේ නම ලෝකෙ ඉහල තැන තියන්න පුළුවන් විශිෂ්ටයෙක් මේ අතර ඉන්න පුළුවන් (දී)

:       0       0

නෙතුමි Saturday, 05 April 2014 09:47 AM

සුබ පතනවා සියලු දෙනාට, කොළඹ නගරයේ බහුතර පාසල් වලට වඩා ගම්පහ පාසල් නැගී එම ගැන සතුටුයි,, (දී)

:       0       0

ටෙනිසන් Saturday, 05 April 2014 09:52 AM

ඉහලම සම්පත් වලින් පිරි ලොකු ලොකු පාසල් වල සමත් ප්‍රතිපල ගැන පුරසාරම් දොඩවනවා. පාසලේ අධ්‍යාපනයට අමතරව අමතර පන්ති කීයකට ගියාද කියල කවුරුත් කතා කරන්නේ නැහැ.අවම සම්පත් වලින් අද්‍යාපනය හදාරා, පාසල් කාලයෙන් පසු දෙමාපියන් සමග ජීවන බරට උරදී ස්වෞත්සහයෙන් සමත්වන දරුවෝ ගැන හෝ ඒ අයට අද්‍යාපනය දෙන ගුරුවරු ගැන හෝ බලන්න අත දෙන්න කවුරුත්ම නැහැ. කොතරම් සාදරණද? (දී)

:       0       0

ජනක Saturday, 05 April 2014 10:31 AM

සියලු දෙනාට සුබ පැතුම්. නමුත් මේ රටේ දුප්පත් පාසල්වලට යන සිසුන් ගැනත් කතා කරන්න ඕනේ. මොකද ගුරුවරයාගේ නියම ජයග්‍රහණය වන්නේ හොදම ලමින්ගෙන් ප්‍රතිපල පෙන්නන එක නොවේ. ගමේ පාසල්වල ගුරුවරු අඩු පහසුකම් යටතේ ශිෂ්‍යත්වය සමත් නොවුන සිසුන්ට උගන්වල මීට වැඩ හොද ප්‍රතිපල පෙන්වනවා කියල මම හිතනවා. (දී)

:       0       0

ලොයිඩ් Friday, 04 April 2014 05:03 PM

5 වසර විභාගයෙන් ඉහළම ළකුණු ගත් ළමයි පමණයි ඔය විදුහල් වලට ගන්නේ. ඉතින් සා/පෙළ අහන්න දෙයක්ද? (නි)

:       0       0

එච්.ඩබ්.කැලුම් නිසංක Friday, 11 April 2014 03:02 PM

සුභ පැතුම්. ගම්පහ බණ්ඩාරනායකයට සහ අනෙකුත් පාසල් වලටත්.....! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 724 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4650 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2793 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1369 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28030 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site