IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගම්පහ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා වහයි

ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි.

බස්නාහිර පළාත් අපේක්ෂක නාම යෝජනා  ගම්පහ කච්චේරියේ දී භාර දීමට නියමිත නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදිය මෙය ක්‍රියාත්මක කෙරේ.

 

 

 



අදහස් (0)

ගම්පහ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා වහයි

දිනේෂ් Wednesday, 05 February 2014 06:02 PM

කවුරු හරි කියනවද බ්‍රහස්පතින්දා වසා තබන ගම්පහ පාසල් මොනවද කියලා? (අ)

:       0       0

සූකිරියා Thursday, 06 February 2014 01:21 AM

එක හරකෙක් නිසා ඉගෙනගන්න දහස්ගනනක් දරුවන්ගේ ඉගනීම කඩාකප්පල් කලා ! (අ)

:       0       0

සේරම් Thursday, 06 February 2014 08:35 AM

ලංකාවේ මැතිවරණ වලට ඕන පාසල් නොගිය පිරිසක් බිහිකරන්න . මෙයාලගේ උත්සාහය ඒකට තමයි . (නදී)

:       0       0

බංඩා Thursday, 06 February 2014 09:09 AM

ඒක හොදයි ඔය නාම යොජනා දෙන්න යන හරක් කුලප්පු උනොත් ළමයින්ටත් අනින්න ඉඩ තියෙනවා . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3962 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 234 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 300 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 22 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 140 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site