IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගම්පහ මාධ්‍යවේදීයෝ විදී බසිති

මත්තල මහින්ද රාජපක්ෂ වරායේ වැඩ වර්ජනයක් වාර්තා කිරිමට ගිය ලංකාදීප මාධ්‍යවේදී දිලිප් රොෂාන් කුමාරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ  පහර දීම හෙළා දකිමින් ගම්පහ මාධ්‍යවේදීන්ගේ සංගමය ගම්පහ නගරයේ දී අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය. 

20161212_112648

ජායාරූපය - තිලකරත්න දිසානායක



අදහස් (0)

ගම්පහ මාධ්‍යවේදීයෝ විදී බසිති

බමුණු Monday, 12 December 2016 12:39 PM

ජයකොඩි හමුදා විතරක් නොවෙයි ආණ්ඩුවත් පරාදයි. මහජනයා සහ මානව හිමිකම් මාධ්‍යවේදීන් ගේ පැත්ත ගන්නවා (ර)

:       0       0

පවන් Monday, 12 December 2016 01:42 PM

මාධ්‍ය නිදහස නැති කරන්න එපා. රටේ ජනතාව දැනුවත් කරන අයට මෙවැනි දේවල් කිරීම පිළිගන්න බැහැ (ර)

:       0       0

නිම්මි Monday, 12 December 2016 02:10 PM

දේශපාලකයන්ගෙන් සල්ලි අරගෙන බොරු පුවත් මවන සදාචාරයක් නැති මහජනතාව ගහන දවස වැඩි ඈතක නෙවෙයි. මතකනේ සේයා දැරිවිගේ සිදුවීමේදී මාධ්‍ය මාෆියාව දැරිවිගේ පියාට එරෙහිවත් බොරු පුවත් මවපු හැටි. (ර)

:       0       0

සිසිර පැරිස් Monday, 12 December 2016 02:41 PM

ප්‍රතිචාර ලියන සමහර අය හමුදාවේ විනය ගැනවත් දන්නේ නැති අය එය ඉතා කනගාටුයි වැරද්දක් කරපු නිලදරියකුට හොඳ කියනවා මම දැක්ක හෙට හමුදා නිලදාරියෙක් තුවක්කුවක් අරන් වෙඩිතියාගෙන ගියොත් මොකද වෙන්නේ මහා විනාසයක් නේද? එනිසා හමුදාවේ විනය අනිවර්ය දෙයක් නමුත් එක්කෙනෙක් දෙන්නෙක් වැරදියට හැසිරුනට අපේ හමුදාව ඉතා විනයගරුක හමුදාවක් (ර)

:       0       0

මලිත් Monday, 12 December 2016 02:53 PM

සාධාරණය ඉෂ්ට වුනොත් හොඳයි (ර)

:       0       0

සහන් Monday, 12 December 2016 02:53 PM

අපේ පැත්තේ පරණ බෝතල් පත්තර එකතු කරන මිනිහත් උද්ඝෝෂණයට ගිහින් (ර)

:       0       0

ඉරාන් Monday, 12 December 2016 03:18 PM

මොකද පාරවල් වහගෙන කෑගහන්නෙ..ජනතාවට පීඩා කරන්නෙ..ශබ්ධ දූෂණය කරන්නෙ. (ර)

:       0       0

රෝහණ Monday, 12 December 2016 05:23 PM

දැන් නිදහස වැඩියි. ඉස්සර ඔහොම කළා නම් සුදු වෑන් එකක් එයි උස්සගෙන යන්න. දැන් ඒවා නැහැ (නි)

:       0       0

මුණසිංහ Monday, 12 December 2016 07:20 AM

ජනතා සංවිධාන දැන් කෝ? නිදිද?දැන් හැමෝටම පැහැදිලි ඇති එයාලගේ ගමන් මාර්ගය.(හේ)

:       0       0

පෙරේරා Monday, 12 December 2016 07:25 AM

සුදු වෑන් වලින් උස්සන කාලේ මේ අය භයේ හිටියේ...දැන් නිදසහ ලැබිලා එළියට බැහැලා....බොහොම හොදයි..නිදහස භුක්ති විදින්න, නිදහසට , ලබාදුන් අයට ස්තුතිවන්ත වෙන්න.(හේ)

:       0       0

බුද්ධික Tuesday, 13 December 2016 12:26 AM

සිසිර පැරිස්, ඔයා දන්නේ නැහැ ඇත්ත. එයා හොඳ රණවිරුවෙක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 13 December 2016 12:28 AM

සහන්, එමකෙනාගේ රැකියාව පහත්කොට සළකනවා නම් ඔබ ඉතා පහත් මට්ටමක ඉන්න කෙනෙක්. (නි)

:       0       0

ජයකොඩි Monday, 12 December 2016 07:45 AM

මාධ්‍යවේදීන්ට විරුද්ධව හමුදාව වීදි බැස්සොත්.(හේ)

:       0       0

රොහාන් Tuesday, 13 December 2016 01:09 AM

අර දෙනවා කියපු මාධ්‍ය නිදහස වෙන්න ඇති මේ (නි)

:       0       0

ගාමිණි Tuesday, 13 December 2016 01:12 AM

අපිත් ඔබ සමඟයි (නි)

:       0       0

ලියනගේ Monday, 12 December 2016 09:55 AM

මාධ්‍යයෙන් අපි දකින්නේ පින්තූරයක් හෝ වීඩියෝ ක්ලිප් එකක් පමණයි. එ්ක දිහා බලලා අපිට කිසිම තීරණයක් කරන්න බැහැ. (නි)

:       0       0

චාමර කුමාර Monday, 12 December 2016 10:02 AM

එහෙම තමයි ඉන්න ඕනේ.(හේ)

:       0       0

ලෙස්ලි Monday, 12 December 2016 11:00 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

මාලක Monday, 12 December 2016 11:05 AM

රතුපස්වලදීත් මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් වුණානේ (නි)

:       0       0

ටෙෂාන් Monday, 12 December 2016 11:42 AM

පසුගිය රජය කාලේ මෙහෙම වුණා නම්....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 228 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 386 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 645 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site