IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගම්පහ මනාප ගණන් කිරීම අරඹයි

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.

මනාප දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන් සිටිතියි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

ගම්පහ මනාප ගණන් කිරීම අරඹයි

රාවන් Sunday, 30 March 2014 09:58 AM

බෙනට්, හිටපු මහ ඇමති රතුපස්වල මිනිස්සු මැරෙද්දි කොහෙද හිටියේ? (නදී)

:       0       0

ඇසළ Sunday, 30 March 2014 10:35 AM

කින් බෙනට්, ඇස් ඇරලා බලන්නකෝ කරලා තිබෙන වැඩ. (නි)

:       0       0

රොහාන් Sunday, 30 March 2014 10:56 AM

වසන්ත, නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද? (නි)

:       0       0

වසන්ත ඉලංගකෝන් Sunday, 30 March 2014 11:30 AM

ජය වේවා! (නි)

:       0       0

මොරවක පොඩි හාමුදුරුවෝ Sunday, 30 March 2014 11:45 AM

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දිය යුතු බව මගේ හැඟීමයි. එතකොට හොද විපක්ෂයක් ලංකාව තුළ ක්‍රියාත්මක වේවි. (නි)

:       0       0

ලකිදු Sunday, 30 March 2014 11:47 AM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා. (නි)

:       0       0

සුරේෂ් Sunday, 30 March 2014 04:52 PM

ලෝයිඩ් ඕයා වැලිවේරියද? රතුපස්වල ප්‍රශ්නේ පටන් ගත්තු දවසේ ඉදන් උන දේවල් අපි දන්නවා. රතුපස්වල මිනිස්සු ආණ්ඩු මාරු කරන්න නෙවි සටන් කලේ. ඔයා වැලිවෙරියේ නම් කියන්න බලන්න වෙඩි වැදිලා තවමත් දුක් විදින කොල්ලක්ගේ නමක් කියන්න? (නදී)

:       0       0

දිනේෂ් Sunday, 30 March 2014 12:02 PM

බලන්නකෝ මෙයාලට හරියට ඇවිදගන්නවත් බැහැ වගේනේ (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 30 March 2014 12:23 PM

ඇසළ, අනේ කියන්නකෝ බලන්න මෙතුමා මොනවද කරලා තියෙන්නේ කියලා. අපිත් ගම්පහ ඇස් අැරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ ප්‍රතිඵලයේ විශේෂත්වයක් නැහැ අපිට නම්. (නි)

:       0       0

සුරේෂ් Sunday, 30 March 2014 12:52 PM

රතුපස්වල ප්‍රශ්නෙට ප්‍රසන්න රණතුංග මිනිස්සු වෙනුවෙන් කතා කළා. ඝාතන සිදුවුණේ එතුම‍‍ා‍ අතින් නෙමෙයි. අනික රතුපස්වල මිනිස්සු වෙනුවෙන් කතා කළේ විපක්ෂයේ කවුද? කතා කරපු අය කවුද කියලා රතුපස්වල මිනිස්සු හොඳට දන්නවා. (නි)

:       0       0

මනෝජ් Sunday, 30 March 2014 11:30 PM

සුරේෂ්, නිකන් නොදන්නා කතා නොකියා ඉන්නවා නම් හොඳයි. (නි)

:       0       0

නන්දික Sunday, 30 March 2014 05:45 AM

ඡන්ද ගණන් කරන්න කළින් මනාප ගණන් කරලා ඉවර කරන්න (ත)

:       0       0

දාස් Sunday, 30 March 2014 06:27 AM

මට නම් පෙනෙන්නේ කොහේ හරි හොරයක් තියෙනවා වගෙයි (නි)

:       0       0

ලොයිඩ් Sunday, 30 March 2014 03:11 PM

සුරේෂ්, රතුපස්වල සිද්ධියේදී ඔයා ලංකාවේද හිටියේ? නොදන්නා බොරු කියන්න එපා.මමත් වැලිවේරියේ (නි)

:       0       0

උපුල් Sunday, 30 March 2014 07:58 AM

මොකක්ද මහත්තයෝමේ වෙන්නේ? මනාප ගැනලා අවසන් වුණාට පස්සෙද පක්ෂයට ඡන්ද ගනින්නේ. ආශ්චර්යම තමයි. (නි)

:       0       0

වසන්ත Sunday, 30 March 2014 08:08 AM

එජාප නායකත්වය සජිත් ඇතුළු නායකයන්ට තැනක් දිය යුතුයි යැයි මම සිතමි. (නි)

:       0       0

සුරේෂ් Sunday, 30 March 2014 08:11 AM

ජය වේවා! (නි)

:       0       0

සුනිල් Sunday, 30 March 2014 08:17 AM

මොකද මේ ප්‍රසන්න ගැන මෙච්චර උනන්දුවක්? (නි)

:       0       0

ජනා Sunday, 30 March 2014 08:39 AM

බලමු ප්‍රසන්න කුමන ස්ථානයේද කියලා. (නි)

:       0       0

ජගත් Sunday, 30 March 2014 09:10 AM

ගම්පහ ප්‍රතිඵල නිකුත් වෙලා අවසානත් නැහැ නේද? මනාප ගනින්න පටන් අරන්. හරිම පුදුමයි. (නි)

:       0       0

තාරක Sunday, 30 March 2014 09:23 AM

තිස්ස, ඡන්ද ලක්ෂයක් මහ රෑම නිකුත් කලා. ඒත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිපල නෑ. ඇයි ඒ ? (නදී)

:       0       0

කින් බෙනට් Sunday, 30 March 2014 09:25 AM

හැබෑටම එතුමා පළාතට මොනවද කළේ? මට දැනගන්න දෙයක් කියන්න බලන්න, දන්නා කෙනෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 501 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 109 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 893 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 995 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2792 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1754 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25400 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site