IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ  තිලකරත්නදිසානායක)

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සීදූනොවූ බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා කීය.

සමගි ජන බලවේගයේ මීරිගම ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධඡන මහතා කළ චෝදනාව ගැන මාධ්‍ය කළ විමසීමේදී දිසාපතිවරයා මේ බව කීය.

ගණන් කිරීම ප්‍රමාදවූයේ ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවක් බවත් එහිදී සමගි ජන බලවේගයේ මනාප පිළිබද ගැටළුවක් සිදු නොවූ බවද දිසාපතිවරයා කීය.

 



අදහස් (1)

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

SARA Sunday, 17 November 2024 10:51 AM

මොකක් වුණත් ප්‍රමාදයක් වුණා කියන එකේ තේරුම ඉතින් ‘‘ සෙල්ලමක් වෙලා තියෙනවා...‘‘ කියන එක තමයි... මොකද පොහොට්ටුවේ වුණත් ඉන්දික අනුරුද්ධට අවස්ථාවක් නොලැබෙන්න කොහොමත් විදිහක් නෑ...

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 706 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 1449 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 1109 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 2091 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 1328 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 504 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site