IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගම්පහ මනාප

එක්සත් ජාතික පක්ෂය  - ආසන 09 යි
1.  රංජන් රාමනායක  - 216463
2. අර්ජුණ රණතුංග  - 165890
3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන - 157932
4. හර්ෂණ සුපුන් රාජකරුණා  -122455
5. අජිත් කුමාර මාන්නප්පෙරුම - 113889
6. අමරතුංග ජෝන් ඇන්තනී -  83070
7. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන - 81383
8. චතුර සංදීප සේනාරත්න   - 71243
9. ඇඩිවඩ් ගුණසේකර  -65874

එක්සත් ජනතා නිදහස් සංධානය - ආසන 08
1. ප්‍රසන්න රණතුංග   - 384448
2. බුලත්වැලගේ ප්‍රසන්න රණවීර  - 112395
3. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය  - 94375
4. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි  - 90749
5.  අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ   -  78109
6. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ - 73553
7. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල  - 58936
8. අ. අලගියවන්න ලසන්ත  - 57950

ජනතා විමුක්ති  පෙරමුණ -  ආසන 01
1. එච්.එම්  විජිත හේරත් -  55299            

 



අදහස් (0)

ගම්පහ මනාප

ප්‍රභා Wednesday, 19 August 2015 05:00 AM

නළුවන්ටත් මෙදා සැරේ ජන්දය ලැබිලානේ (ම)

:       0       0

උදේෂ් Wednesday, 19 August 2015 02:03 PM

පණ්ඩු මහත්තයා කෝ ? හොඳ මහත්තයෙක් (නදී)

:       0       0

සඳුන් Wednesday, 19 August 2015 05:22 AM

රන්ජන් රාමනායකට ජය වේවා ඉදිරි සියලුම වැඩ කටයුතු හොදින් කරගෙන යාමට සියලු ශක්තිය ලැබේවා සදා ජය !!!!!!! (ම)

:       0       0

මයුර හේවාවසම් Wednesday, 19 August 2015 05:37 AM

කොහොම වුණත් මහින්ද මහත්තයාට කොච්චර බලයක් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියනවාද කියලා චන්ද්‍රිකා නෝනට තේරෙන්න ඇති. (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 19 August 2015 06:02 AM

විජිත හේරත් මයාට ජය වේවා. (ම)

:       0       0

පද්මසිරි Wednesday, 19 August 2015 06:10 AM

සන්දුන්ලා වගේ අය ඉන්නකම් උගත් අය නොවෙයි පාර්ලිමේන්තු යන්නේ ජෝකර් නළුවෝ (ම)

:       0       0

සෞදි රොහාන් Wednesday, 19 August 2015 06:11 AM

මේගැන නම් සතුටු වෙන්නේ පුළුවන් නමුත් ගාල්ලේ මනාප වලින් අපු අර පරණ නිළිය සහ මුතුහෙට්ටිගමලට ලැබුණු මනාප නිසා ඡන්දදායකයින් අපි හිතන තරම් බුද්ධිමත් නැහැ.(ම)

:       0       0

දිසානායක Wednesday, 19 August 2015 10:16 AM

මයුරගේ කථාව ඇත්ත.සත්‍යා වගේ ඉතිහාසය අමතකකළ අයට වුණු දේ සන්ධාන ලැයිස්තුවෙන් හොඳට පෙන්නුවා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 19 August 2015 06:33 AM

අර්ජුන අයියට වඩා මල්ලි දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා .....දෝලනාත්මක සියලු පන්දු වලට මුහුණ දුන් ඔබගේ ලකුණු පුවරුව ගැන අපගේ උණුසුම් සුබපැතුම්.....(ම)..

:       0       0

නිමල් Wednesday, 19 August 2015 06:37 AM

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එක නිසා රජයට කොටි 50 ක පමණ බදු මුදල් අහිමි වෙනවා. මේක නැතිකරන්න කියල අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.(ම)

:       0       0

උදේශ් Wednesday, 19 August 2015 07:35 AM

පණ්ඩු බණ්ඩාරනායක මහතා පත් වේලා නැත තම ඉඩම් විකුණා දේශපාලනය කළ අයෙකි හොඳ මනුස්සයෙක් ....(ම)

:       0       0

බුද්ධි Tuesday, 18 August 2015 09:01 PM

සැමට සුබ පැතුම්! (නි)

:       0       0

ලසිත Tuesday, 18 August 2015 09:53 PM

කෝ අනේ අර අපේ නිළිය නැහැනේ (නි)

:       0       0

අමිල Tuesday, 18 August 2015 10:26 PM

මොනවා වුණත් ඉදිරියට රජයේ හැම ටෙන්ඩර් එකක්ම ගනුදෙනුවක්ම වෙබ් අඩවියක් ඔස්සේ හෝ ප්‍රචාරය කළයුතුයි.

:       0       0

සත්‍යයා Tuesday, 18 August 2015 11:08 PM

බල ලෝභිත්වයෙන් නැවත දේශපාලනයට රිංගන්න ආ මහින්ද රාජපක්ෂ ශ්‍රීලනි පක්ෂයට කළ විනාශය කියාපාන ප්‍රතිඵලයක් සන්ධාන ලැයිස්තුවෙන් පෙන්නුම් කරන්නේ. වැදගත් ශීලාචාර දේශපාලනක් කළ කෘතහස්ත දේශපාලඥයින් තෝරාගන්නවා වෙනුවට තමන්ට හිතවත් කිහිප දෙනෙක් තෝරා පත්කර ගැනීමෙන් එය පැහැදිලි වෙනවා. ජනාධිපතිතුමාවත් මැදිහත් වී එවන් දේශපාලනඥයින් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතුයි. (නි)

:       0       0

වසන්ත Tuesday, 18 August 2015 11:42 PM

මිනිස්සු මෙවර හොඳින් හිතලා බලලා ඡන්ද දීලා තියෙනවා (නි)

:       0       0

නදී Wednesday, 19 August 2015 12:57 PM

සභාපතිලා අනුශාසකලගේ දිස්ත්‍රික්ක පැරදුන පළමු මැතිවරණය. (නි)

:       0       0

තිලක් Wednesday, 19 August 2015 01:05 AM

රන්ජන් රාමනායකට ජයවේවා! (නි)

:       0       0

නාමල් Wednesday, 19 August 2015 01:47 AM

සමහර චෝදනා ලැබූ අයට දුන් ඡන්ද ගැන නම් අපිට දුකයි (නි)

:       0       0

ලලිත් Wednesday, 19 August 2015 02:09 AM

මේවා තාවකාලිකයි (නි)

:       0       0

නිල්මිණි Wednesday, 19 August 2015 02:18 AM

ඡන්දදායකයින් බුද්ධිමත් කියලා දැන් පැහැදිලියි නේද? (නි)

:       0       0

සද්ද විද්ද Wednesday, 19 August 2015 02:46 AM

සද්ද විද්ද ද නැත්නම් ශබ්ද බින්ද ද ? ජයවේවා! (අ)

:       0       0

සුසන්ත Wednesday, 19 August 2015 02:55 AM

කෝ අනේ අප‍ේ පබා අක්කා... පවු එයා..(අ)

:       0       0

ෆර්හාන් Wednesday, 19 August 2015 03:12 AM

අනේ රණතුංග සහෝදරයෙනි මම ලගදී දැක්කා ටි වී එකේ හොදට ගහගන්නවා වචන වලින් (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 19 August 2015 04:49 AM

සන්ධානයෙන් දෙවැනි තැනට තේරී පත් වුනු රණවිර මැතිතුමා පළාත දියුණු කරන්නට සෑහෙන්ට ඇප කැප වී වැඩ කල හොඳ පුද්ගලයෙක්. එතුමා තේරිපත්විම ගැන අපේ නාහෙන ගමේ ජනතාව බෙහෙවින් සතුටට පත්වෙන අතර අපගේ උණුසුම් සුභ පැතුම් එතුමාට පිරිනමන්ට මෙය අවස්ථාවක් කොට ගමි. (අ)

:       0       0

වසන්ජය Wednesday, 19 August 2015 04:52 AM

හෙරෝයින් මුදලාලි කෙනෙකුත් ඉන්නවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 147 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 124 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1039 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1391 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 94 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site